The Fading Moon | (Sinhala GL)

The Fading Moon | (Sinhala GL)

  • WpView
    Reads 14,677
  • WpVote
    Votes 864
  • WpPart
    Parts 9
WpMetadataReadMatureOngoing7h 14m
WpMetadataNoticeLast published Thu, Mar 5, 2026
Fiction
Romance
Suspense
Enemies to Lovers
- "අන්ධකාරෙන් පිරුණු මගෙ මෙ නිහඩ ජීවිතේ, තත්පරයක් නෑර හිත හොයපු එකම ආලෝකය වෙන්න පුළුවන් වුනේ ඔයාට විතරයි..." ______________________________________ මේක කියවන්න කලින්, Seven Years (මගෙ කලින් කතාව) කියවලා ඉන්න... මොකද නැත්නම්,සමහර විට ඔයාලාට මේක කියවද්දි තැනින් තැන අංඤ්ඤං මංඤං වගේ හැගීමක් දැනෙයි...(දැනෙන්න ඉඩ තියෙනවා) ඒ විතරක් නෙවෙයි, කලින් කතාවෙදි වගේම මේකෙදිත් කියන්න තියෙන්නෙ... මේක මං publish කරන දෙවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲
All Rights Reserved

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • Golden Harmony
  • රොබරෝසියන් √
  • Pick Me Up | Sinhala BL | Completed ✅
  • Nostalgia ( නොස්ටැල්ජියා )
  • සිනිඳු පිහාටු ❤️‍🔥🌻(GL Story)
  • Its [Called] Love
  • Unfelt By You [ONGOING]
  • තෝඩු  |  Thodu  (GL) - Ongoing ▶️
  • මගෙ හුස්ම නුඹයි
  • Seven Years | (Sinhala GL ✓)

මං අපේ ඉස්කෝලේ දැකපු ලස්සනම ගෑනු ළමයා එයා. ඇත්තටම මං දන්නෙ නෑ මම එයාට කැමති ඇයි කියලා, ඒත් මං එයාට කැමති කියන එකටත් වඩා මං එයාට ආදරේ කරනවා කියන එක මගේ හිතේ තදින්ම තිබුනා. ඒක වචන කරන්න බැරි පුදුමාකාර ලස්සන හැඟීමක්. මට දැනෙන්නේ ඔයාව මේ ලෝකෙට මවලා තියෙන්නේ මං වෙනුවෙන් කියලා... ✨️ සෙලීනා || දෙව්ගි

More details
WpActionLinkContent Guidelines