Story cover for "මගේ හිතුවක්කාරයා" by Faikedarkwolf
"මගේ හිතුවක්කාරයා"
  • WpView
    Reads 1,459,414
  • WpVote
    Votes 76,225
  • WpPart
    Parts 60
  • WpHistory
    Time 29h 18m
  • WpView
    Reads 1,459,414
  • WpVote
    Votes 76,225
  • WpPart
    Parts 60
  • WpHistory
    Time 29h 18m
Ongoing, First published Nov 13, 2024
(උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන
                                          වෙන )
All Rights Reserved
Table of contents
Sign up to add "මගේ හිතුවක්කාරයා" to your library and receive updates
or
Content Guidelines
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
92 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
You may also like
Slide 1 of 9
𝑯𝑬𝒀  𝑯𝑨𝑺𝑺  cover
Falling for the Heartless Duke cover
තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
හත්පෙති මල  cover
Books cover
ආතුරයා || Tk Nonfic cover
දඬු මොණරු ✅ cover
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 cover
1 1 9 cover

𝑯𝑬𝒀 𝑯𝑨𝑺𝑺

20 parts Ongoing

කුණාටු පිට කුණාටු ආවත් ඒ ඇස් දෙක හරිම සන්සුන්! ඒ ඔලිව් පාට ඇස් දෙක කරන්නෙම මගේ හිත ගස්සන එක! අන්තිමට නොදැනිම මම ඒ ඇස්වලට ආදරය කරන්න අරන්! එයා වෙනුවෙන් මගේ පපුව ගැහෙන්නේ වෙනම තාලයකට! මං එයා වෙනුවෙන් ආත්මාර්ථකාමියෙක් වෙලා! දැක්මක් නැති ජීවිතයයි, එයාගේ නමින් උතුරන්න තියෙන ආදරයයි, අතරේ මං අතරමං වෙලා! ඒ එයා...මගේ ජීවිතේම කණපිට හරවපු කෙනා! My Green-eyed Mimosa!💚✨☁️ [𝙰 𝙻𝚘𝚟𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙸𝚗 𝚂𝚒𝚕𝚎𝚗𝚌𝚎....𝙱𝚞𝚝 𝙱𝚞𝚛𝚗𝚒𝚗𝚐 𝙸𝚗 𝙴𝚟𝚎𝚛𝚢 𝙶𝚕𝚊𝚗𝚌𝚎....✨🍀] ⚠️ NO COPYING OR TRANSLATION IS PERMITTED ! ⚠️ Disclaimer: All characters and events in this story are purely fictional.. This story is not intended to offend or disrespect any religion, culture, or community.. With love,always..