සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ { පෘථිවි සඳරැස් බූවලු ආදර කතාව 🐙 } ආදරය,දුක,සතුට,විරහව,හාස්‍ය,හැගීම් මතින් ගොඩනැගෙන ලිංගිකත්වය, අහිමිවීම් මැද්දෙන් තමන්ට උරුම ආදරය හිමි කරගැනීමක් සමග පටබැදුනු 18+ සමරිසි ආදර කතාවක්.. ඉතින් ලස්සන ලමයෝ මන් ලියන්නෙ ඔයාට_____✒️✨️ Start Date - 2k24•09•25 End Date - 2K25•06•21All Rights Reserved