Only Mine Forever (yizhan ) touch my soul 2
  • Reads 2,569
  • Votes 239
  • Parts 6
  • Time 1h 53m
  • Reads 2,569
  • Votes 239
  • Parts 6
  • Time 1h 53m
Ongoing, First published Sep 15, 2024
1 new part
මම දන්නේ නෑ බන් ... මම කවදා කොහොම උබට ආදරෙ කරන්න පටන් ගත්තද කියන්න... ඒත්  අනේ මම උබට ආදරෙයි බන්... පුලුවන් නම් පිළිගනින්...ඔයා නිපුන් එක්ක ඉද්දි මේ හිත රිදෙනවා පපුව පැලිලා දැන් මැරෙයි කියලා හිතෙන තරමට රත්තරන් ... මම ඔයාට ගොඩක් ආදරෙයි .මගෙ මැණික ... අනේ මට දිපන් උබේ ආදරේ ,මම හුස්ම යනකන්ම ඒ ආදරෙ රකිනවා....
                         ලකිදු....❤
All Rights Reserved
Sign up to add Only Mine Forever (yizhan ) touch my soul 2 to your library and receive updates
or
#803school
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
🖤තරු අහස🖤  (Yishan Nonfiction) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Miraculous ladynoir ~ identity reveal  cover
Ladybug Gone Bad cover
මාගේ සද නුඹදෝ ✔ cover
(නො)නිමි-Zyanyi Short story(complete) cover
සිතට හොරා |Yizhan| (ONGOING) cover
Future 45     (Slow Update) cover
~THE GHOST GAME~√ cover

♡ වැහිකෝඩ | Ongoing ♡

95 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.