අළු කුරුල්ලා (Non Fic) ✅

අළු කුරුල්ලා (Non Fic) ✅

  • WpView
    Reads 36,004
  • WpVote
    Votes 3,032
  • WpPart
    Parts 16
WpMetadataReadMatureComplete Sat, Sep 20, 20259h 15m
Non-Fiction
මම හැමදාම බලාගෙන ඉන්නේ කවදා හරි කියලා අපි බලන් ඉන්න දවසක් එනකන්.... ඒත්.... ඒත් එහෙම දවසක් ඇත්තටම එයිද?? සමහර වෙලාවට ගන්න හුස්ම පවා හිර වෙනවා වගේ දැනෙනවා.... ඒ ඇයි කියලවත් මට හිතා ගන්න බෑ.... ඒත් මම ජීවත් වෙනවා.... ඔව්.... මම ජීවත් වෙනවා..... මොකද සතුට පිරුණු කවදම හරි කියන දවස එයි කියලා මම හීන දකිනවා..... මොකද මට ඕනේ අන්න ඒ දවස ආවහම මේ හිර වෙලා ඉන්න ලෝකෙන් මිදිලා ඈතට ඈතට පියාඹන්න.... ඔව්..... අලු පාට අත් තටු ගසලා දාලා අලු කුරුල්ලෙක් වගේ පියාඹන්න....... 🩶🤍
All Rights Reserved

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • මඟ හැරී | NONFICTION  ✔
  • ආදරේ වේදනා ||| Completed
  • කලු කොල්ලා..
  • ඇමති ආර්යාව✨️🕊️/The Love Between A Doctor and a Minister(ongoing)
  • 𝕋𝕙𝕣𝕠𝕟𝕖 𝕆𝕗 𝕃𝕠𝕧𝕖  (𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠)
  • 🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )
  • මතක පුස්තකාලේ
  • Park Road
  • 𝐓.𝐇.𝐄 >> 𝐂.𝐀.𝐑.𝐍.𝐀.𝐓.𝐈.𝐎.𝐍 [ Ongoing ]

දන්නවද..?? කෙනෙක්ට අධිමාත්රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා... මෙනුජ-අහිංස මඟහැරුණු ප්රේම අන්දරය මෙසේ දිගහැරෙනු ඇත.. Yeshii_gurl ✍🏻

More details
WpActionLinkContent Guidelines