ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
  • Reads 128,879
  • Votes 19,224
  • Parts 40
  • Time 26h 7m
  • Reads 128,879
  • Votes 19,224
  • Parts 40
  • Time 26h 7m
Ongoing, First published Aug 13, 2024
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි...

ලබ් ඩබ් ලබ් ඩබ්....

මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි...

ඒත් මොහොතයි.....
ඉන් එහා මට වටපිටාව අමතකයි....
මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ......

වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා .......

සීවරන් දෙයියනේ ඇස් වහක් නම් වැදෙන්න එපා 
ලොකු පැංචා ඩිස්නි කුමාරයෙක්මයි...... 

       - කෙනුද් විහර දාඹරේ -






අවුරුදු ගානක් හිත අස්සෙ මළකඩ කාපු හැඟීම් වල උපරිම මට්ටම උබ

මගෙ පිරිසිදුම පුංචි ආත්මෙ....

මටත් දරන්න බැරි මගෙ හැඟීම් උබ පිට යවන්න මට හරි ලෝභයි 

ඒත් 

මගෙ සාමකාමීම වගේම නොසන්සුන්ම හැඟීම උබ වෙද්දි මේ ඇල්පියා හරි අසරණයි 

මේ ගෙවෙන රැයවල් කෙඳිරිලි වලින් සම්පූර්ණ කරන්න  උබට මගෙ බර දරාන මගෙ ඇඳ උඩ ප්‍රාතිහාර පාන්නම වෙනවා මගෙ විහර....


      - තෙනුද්‍ය ඇලපාත -



Yizhan
Mpreg 
🔞
All Rights Reserved
Sign up to add ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) to your library and receive updates
or
#3design
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
වස්සාන ඍතු 🍂❤ cover
ශ්වේත අග්නි cover
ගෝතික ( Historical Completed BL ) cover
කබඩි cover
පුරහඳ කළුවර... cover
✒️. තුංමන් හංදිය  cover
🌸ပန်းနုရောင်ဘာသာစကား🌸 cover
D.E.P.R.E.S.S.I.O.N. ||Completed cover
Unwritten | Completed cover
ඒශ් cover

වස්සාන ඍතු 🍂❤

53 parts Ongoing

"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හරි කියලා එකක් නෑ යකෝ... මට ඕනෙ,වෙන්න පුළුවන් නරකම විදිහට මට ඕනෙ දේවල් මගේ කරගන්න....මට ඕනෙ උබවනම් උබට වෙන්නෙත් අන්න ඒ ටික....මතක තියාගනින්...." -රුහිර