මාරන් ( Ongoing )

මාරන් ( Ongoing )

  • WpView
    Reads 295,447
  • WpVote
    Votes 19,675
  • WpPart
    Parts 47
WpMetadataReadMatureOngoing52h 56m
WpMetadataNoticeLast published Thu, Jul 2, 2026
❝ මට හිතුනොත් ඌව මරලා දාන්න... උඹලා එකෙක්ට උගේ මිනියවත් හොයා ගන්න බැරි වෙන්න මම ඌව මරලා දානවා... ඒ වගේ ම තමා මට හිතුනොත් ඌට ආදරේ කරන්න... මැරෙනකන් ම හරි මන් ඌට ආදරේ කරනවා... මගේ කොල්ලාට අත තියන්න කලියෙන් අදින් පස්සේවත් දෙපාරක් හිතන්න... මොකද ඌ දාන් හුරතල් කරන්නේ යකෙක් ❞ - සිද්ධාර්ථ් වෛශ්නවි - ❝ ආයේ මට බොරු කරන්න හදන්න එපා සිද්ධාර්ථ්... රිදෙනවා බන් ආදරයක් නැහැ නම් එක කෙලින් කියලා දැන් ම ඇතකට පලයන්... එහෙම නැතුව ආදරෙයි කියලා ආයේම බොරුවක් කලේ කිව්වොත් මරනවා උඹව... මගේ අත් දෙකෙන් ම ❞ - වීර් දිඝායු ඊශ්වරන් - තම විනාශය හා පෙමින් බැඳි ඔහු...! ✒️ Start - 2023-12-26 Story Update - 2025-01-30
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • Red Lotus | රතු නෙළුම [GL Sinhala] - Slow Update Ongoing
  • Who Are You.. ?? (Completed )
  • You Are The light Of My Life
  • 𝑪𝒖𝒓𝒔𝒆- 𝑾𝒂𝒓 𝑶𝒇 𝑳𝒐𝒗𝒆
  • My Galaxy ( Ongoing )
  •  🦋 🆁🅴🅼🅾🆁🆂🅴 🦋 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 -
  • Secret's Entrance (Complete  )
  • Falling | Sinhala BL | On Hold
  • දුරුතු සඳ | ART OF HEALING ( COMPLETED ✅ )
  • 💌🐰 සිත අතරමං වෙලා 🐰💌 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 -
  •  නීලමදන
  • ගඟසර වලව්ව ( completed )
  • My forbidden love
  • නා මල් •🤍 ( BL )
  • උතුරු තරුව||The Nothern Star
  • අගස්ති ♡( Non fiction / Yizhan  ) Complete ✅
  • පතොක් මල්🌵✔️
  • 𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜 🔞 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ
  • නිසළ සද ( ONHOLD)

" මං පොකුණක් නම් ඔයා ඒකේ පිපුණ රතු නෙළුමක්... " අසීමාන්තික ආදරය සමඟ දෝලනය වන වෙනත් ලෝකයක සිටින කෙනෙක් හා ප්‍රේමයෙන් බැඳීමට ඔබට අවසර තිබේද... ඔබවම සොයාගෙන මේ ලෝකයට ඇවිත් ප්‍රේමය මත්තේම ඔබව සොය සොයා ඇවිදින්නේ නම්... ආත්ම ගානක දළු ලා වැඩී ගිය ආත්මයක් ආත්මයක් පාසා ඔබවම සොයන ඔබවම මඟ නොහැරී ඔබ ලඟින්ම ඉන්න ප්‍රේමයක සුන්දරත්වය කෙසේ නම් විස්තර කරන්නද... දෙහදක් තුළ එක් අයෙක් පමණක් නොදැනුවත්ම සිදුවන ආත්ම බන්ධනය පිළිබඳ දැන සිටින්නේ එක් අයෙක් පමණමද... අපි බලමු අවසානයේ කෙසේ, කවදා ඔවුන් දෙදෙනාගේ ඉරණම විසඳෙයිද කියලා... සෑම හමුවීමක්ම සැලසුම් නොකරම නමුත් කෙසේ හෝ සිදුවීම අහම්බයක්ම නොවේ... එය ඔවුන්ගේ දෛවයේ ලියැ වී තිබුණු ආකාරයමයි... #love #wattpad #newstory #mythical #fiction #heaven #goddess #magical #destiny

More details
WpActionLinkContent Guidelines