චන්‍ද්‍රාශිංසන|𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴

චන්‍ද්‍රාශිංසන|𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴

  • WpView
    Reads 42,787
  • WpVote
    Votes 4,465
  • WpPart
    Parts 60
WpMetadataReadComplete Sat, Apr 11, 2026
හරිම අහඹු විදියකට ජියොන් ජන්කුක්ගෙ ජීවිතේට ඇතුල් වුනු ටේහ්‍යුන්ග් ඔහුගෙ ජීවිතේ වැදගත්ම කෙනා වෙනවා. ඒත් ජන්කුක්ටවත් ඔහුගේ යාලුවෝ වුනු ජිමින් සහ යුන්ගිටවත් තේරෙන්නෙ නැහැ ඇයි ටේහ්‍යුන්ග් මේ තරම් වතුරට බය කියලා. ජන්කුක්ට කල් යද්දි තේරෙනව ටේහ්‍යුන්ග් මොකක් හරි විශාල දෙයක් තමන්ගෙන් හංගනව කියලා. ඒ කොහොම උනත් ටේහ්‍යුන්ග් දිගින් දිගටම පැවසීම ප්‍රතික්ෂේප කරන ඔහුගේ රහස, ජන්කුක්ව පොළඹවන්නෙ ටේහ්‍යුන්ග්ගෙන් ඒ රහස හොඳින් හරි බලෙන් හරි නිරාවරණය කරගන්න! ❝මම හැමදෙයක්ම හොයාගත්තා ටේහ්‍යුන්ග්...මට කියපන්...උබ ඇත්තටම කවුද?!❞ -ජියොන් ජන්කුක්- ❝මම මේ හැමදෙයක් ගැනම ඔයාට පැහැදිලි කරල දෙන්නම් මගෙ චූටි...ඒත් ජන්කුක්...මට ටික කාලයක් දෙන්න වස්තුවේ...❞ -ටේහ්‍යුන්ග්- °හුදෙක් රසික ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සලකන්න! •චන්‍ද්‍රාශිංසන• Story by Liliyan ּ ֶָ֢. Book Cover design by Yeshi's cover shop ֶָ֢.
All Rights Reserved
#7
humor
WpChevronRight
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • A STRANGER I USED TO KNOW
  • Horizon ( Zhanyi ff Sinhala Ongoing )
  • Bound To The Stars✨
  • ပြီးပြည့်စုံသော သူစိမ်း (Perfect Stranger)
  • ច្រវ៉ាក់ស្នេហ៍
  • 🌧️ ഏതോ മഴയിൽ 🌧️
  • "မောင့်သက်လျာ.. " [Completed]
  • му ναмριяє
  • Perfect Replica
  • 【Tinh Khâu/Hoa Thịnh】Oneshot R18

რა რეაქცია გექნებათ იმის გაგებისას, რომ ძმა რომელიც ათი წელია ამერიკაშია, სახლში ბრუნდება? ოღონდ ერთი შემთხვევაა... ამ ძმაზე საერთოდ აღარაფერი გახსოვს და საერთოდ აღარც კი იცი როგორ გამოიყურება

More details
WpActionLinkContent Guidelines