මීදුමක ආදරය (Ongoing)
  • Reads 1,157
  • Votes 69
  • Parts 11
  • Time 2h 39m
  • Reads 1,157
  • Votes 69
  • Parts 11
  • Time 2h 39m
Ongoing, First published Aug 02, 2024
1 new part
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා,"

"අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත් උනේ, මාත් එක්ක කන්ණාඩි දාන යාලුවෙක් නම් හිටියේ නෑ අය්යේ"

"අනේ අනේ කොල්ලෝ මාව මතක නැද්ද අනේ,දැන් කන්ණාඩි දැම්මට මන් ඒ කාලේ කන්ණාඩි දැම්මේ නෑ,මතක නැද්ද ඔයාගේ ඇස් වලින් කදුලු ගේන්න හැම වෙලේම මන් දගලපු දැගලිල්ලක්,

අනේ අනේ ශවීන් 🖤! මන් ඔයාගේ සොහෙල් අය්යා 🤍"
All Rights Reserved
Sign up to add මීදුමක ආදරය (Ongoing) to your library and receive updates
or
#2oldmemories
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ ) cover
Red Bouquet  cover
Main (Enemy of the mafia guy) cover
 Invitation Of Love | SINHALA BL STORY 💗 cover
රත් ලවන් | RED LIP💋 cover
Siara-The unwanted daughter in law  cover
His Doctor Wife  cover
අහස් ! 🤎 ⁿᵒⁿᶠⁱᶜᵗⁱᵒⁿ cover
CHECK YES JULIET ▷ JAMES POTTER [1] cover
Teach me love ! cover

💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )

9 parts Complete

හදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁