මේක එයාලගෙ කතාව .... මම ඔයාට ආදරෙයි කිව්ව මාත් ඔයාට ආදරෙයි කිව්ව එයාලගෙ කතාව... මට යන්න වෙනවා මම එනකම් ඉන්න... මාව අමතක කරන්න එපා... කියලා ගිය කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න මේක එයාගෙ කතාව.... එයාට මාව මතක් වෙනකම් බලන් ඉන්න එක ලොකු දෙයක් නෙවේ... කිව්ව මේක එයාගෙ කතාව.... ඔව් මේකත් කතාවක්... ආදරෙයි කිව්ව එයාලගෙ කතාව... ආදරේ ගැන දන්න ඒ දෙන්නගෙ කතාව... _ඉදින් යලි පැමිනේවිද ගිය ඔහු ? එතෙක් බලාහිදිවිද මොහුත් ?_
More details