Story cover for රදළ | The Kandyan Aristocrats by Himzyde
රදළ | The Kandyan Aristocrats
  • Reads 3,821,958
  • Votes 178,116
  • Parts 67
  • Time 54h 46m
  • Reads 3,821,958
  • Votes 178,116
  • Parts 67
  • Time 54h 46m
Ongoing, First published Jun 12, 2024
2 new parts
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.

ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්.


"In the middle of chaos they found each other."

RADHALA, The Kandyan Aristocrats
All Rights Reserved
Sign up to add රදළ | The Kandyan Aristocrats to your library and receive updates
or
#12business
Content Guidelines
You may also like
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) by ArohiWang
55 parts Ongoing
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියනේ ඇස් වහක් නම් වැදෙන්න එපා ලොකු පැංචා ඩිස්නි කුමාරයෙක්මයි...... - කෙනුද් විහර දාඹරේ - අවුරුදු ගානක් හිත අස්සෙ මළකඩ කාපු හැඟීම් වල උපරිම මට්ටම උබ මගෙ පිරිසිදුම පුංචි ආත්මෙ.... මටත් දරන්න බැරි මගෙ හැඟීම් උබ පිට යවන්න මට හරි ලෝභයි ඒත් මගෙ සාමකාමීම වගේම නොසන්සුන්ම හැඟීම උබ වෙද්දි මේ ඇල්පියා හරි අසරණයි මේ ගෙවෙන රැයවල් කෙඳිරිලි වලින් සම්පූර්ණ කරන්න උබට මගෙ බර දරාන මගෙ ඇඳ උඩ ප්‍රාතිහාර පාන්නම වෙනවා මගෙ විහර.... - තෙනුද්‍ය ඇලපාත - Yizhan
- HUNTING SOULS -   / completed ✅/ by yashhho
10 parts Complete
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අනුව මේ වෙලාවේ නොදැකිය යුතුම දෙයක් ඊයේ මුලු රෑම මූසල විදිහට දොර ලග උඩබුරලපු බලුතඩියා ගේ ඉස්සරහම ගහේ එල්ලලා..... ............................................. ........ එයා වාහනේ දොරට අත තියනවත් එක්කම ලොකුම ලොකු හුලගක් ආවා ඒත් එක්කම අපිට ඇහුනෙ අඩන සද්දයක්........ ............................................. ....... #ඔබ තුමියගෙ උත්තරත් එක්ක මේ ගැටලුව තවත් දරුණු වෙනවා සංකීර්ණ වෙනවා. මොකද ඔබ තුමියගෙ husband ගේ...... ............................................ අදෘශ්‍යමාන බලවේග🔮🔮 සමහර විට ඔබ😀 විශ්වාස කරනව ඇති🙆‍♂️🙆‍♀️ විශ්වාස නොකරනවා ඇති🙅‍♂️🙅‍♀️ විශ්වාසය අවිශ්වාසය මැද දෝලනය වන⚖️ අසීමාන්තික අදෘශ්‍යමාන චිත්ත අභ්‍යන්තරික ගැටුමක්👣 මනෝකායත් මනෝ ප්‍රතිරූපත් අතර සෙලවෙන මනසක නව ගවේශනාත්මක චාරිකාවක්🕵️‍♂️🕵️‍♀️ නොමේරූ තරුණ ජීවිත පහක, දෛවෝපගත කතවක්
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL | by lotusmaeve
65 parts Ongoing
SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්සමෙන් ඉන්න 🤍 විශේෂ දැනුවත් කිරීම!! මේක හේමදෝලි කියන කතාවෙ කොපියක්ද අහලා කමෙන්ට්ස් දාන රීඩර්ස්ලට කරන දැනුවත් කිරීම : නෑ. මම මේකෙ පලවෙනි චැප්ට එක ලිව්වෙ 2024 සැප්තැම්බර් මාසෙ 24 වෙනිදා හවස 4:29 PM ට. හේමදෝලි කියන පොත පබ්ලිශ් වුණේ 2024 දෙසැම්බර් 25 ( නත්තල් දවසෙ සප්‍රයිස් එකක් දෙනවා කියලා ඒ ඕතර් දාලා තිබුණ අනවුන්ස්මන්ට් එකක් දැක්කා මට හොදටම මතකයි දැන්. ) වෙනිදා ( වෙලාව මම දන්නෑ. ඒත් ඔයාලට ඕනනම් ගිහින් හොයාගන්න පුළුවන් වෙයි. ) රන්දෝලි ලියලා මාස 03 කට පස්සෙ. 📖️🔖 සාක්ෂි
You may also like
Slide 1 of 10
The Boy I Admire From Afar cover
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon cover
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) cover
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 cover
Essentia (Ongoing) cover
- HUNTING SOULS -   / completed ✅/ cover
දළදා මල් ( BL )| ONGOING  cover
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL | cover
Heer~THE UNWANTED DAUGHTER cover
කැමේලියා [ Sinhala BL ] cover

The Boy I Admire From Afar

125 parts Complete

As Claire aims to leave her oppressive stepfamily behind, she befriends Zion. Will he be her ticket to freedom or a distraction in achieving her dreams? ***** Claire Olsen has had a crush on Zion Petrakis since the first time she laid eyes on him, but he never noticed, instead only having eyes on the school's it girl, Maddie Jennings. Knowing she couldn't compete with Maddie, Claire hid her feelings for Zion, satisfied with admiring him from afar. However, when a series of events led Claire closer to Zion, her feelings for him grew from infatuation to love. And despite fighting hard to keep her feelings contained by distancing herself from Zion, he was determined to show her that he's earned a spot in her life. [[word count: 100,000-150,000 words]]