CAFE 20 | ONGOING
  • Reads 583,631
  • Votes 51,481
  • Parts 65
  • Time 59h 31m
  • Reads 583,631
  • Votes 51,481
  • Parts 65
  • Time 59h 31m
Ongoing, First published Jun 03, 2024
1 new part
Just friends... Right ?

AYUSH ♡ ADHEER ( BL )
All Rights Reserved
Sign up to add CAFE 20 | ONGOING to your library and receive updates
or
#130friendship
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
52 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed) cover
සුදු අරලිය... cover
Innocent Mistakes (High School Romance Series #5) cover
Our Happy Ending  cover
COLOR WINGS -BL  cover
RISTA TERA MERA 💜❣️ cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
LOVE HATE 🖇️ (Sinhala Bl ) cover
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚) cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)

32 parts Ongoing

Art college එකක වෙන පුංචි ආදර කතා කිහිපයක්... ඒ ආදර කතා ටික මොන විදියට ගලාගෙන යයිද... Main ships TeaGyu SooJun other ships yoonmin minsung hyunlix.... aaaand...more.... Don't mind the story cover...