♡ වැහිකෝඩ | Ongoing ♡
  • Reads 274,017
  • Votes 15,357
  • Parts 101
  • Time 62h 53m
  • Reads 274,017
  • Votes 15,357
  • Parts 101
  • Time 62h 53m
Ongoing, First published Apr 30, 2024
1 new part
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 
18+ ⛔
මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි.

මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.
All Rights Reserved
Table of contents
Sign up to add ♡ වැහිකෝඩ | Ongoing ♡ to your library and receive updates
or
#2reallife
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
58 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
ආතුරයා || Tk Nonfic by FayFay_97
64 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී. ' අභිල්‍ය අවිරාධ ' සොහොනේ කොටලා ත
පෙම්වන්තයෝ || TK NONFICTION  by KimTaenu7
64 parts Ongoing Mature
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි.... _පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ _හුරතල් කටකාර හිතකට බැදුණු සෙල්ලක්කාර ආදරණීය දඩබ්බරයෙක්_ _දඩබ්බර හිතක් මෙල්ල වුණු රක්ත සියපතක පෙම්වන්ත සුවද_ "පෙම්වන්තයෝ" 🪷⚽ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක යෙහංස නිර්වාන් දිසානායක #Taekook Nonfiction #High School Love Story #Romantic Story Started=2024/04/28 End=? KimTaenu7
You may also like
Slide 1 of 20
Mal's Twin Sister Part 2 cover
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔ cover
꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed) cover
සුදු අරලිය... cover
The Guard Of My Heart  (Sinhala Bl) cover
මල්ලි | Brother cover
එකෝමත් දවස්  cover
BNHA - Random Shots  cover
Deep heart _° cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 ( Completed ) cover
Misty waters  - percy jackson avengers crossover  cover
CAFE 20 | ONGOING  cover
  A ලෙවෙල් [18+] ⚠️️  cover
psycho 🔞🤍sinhala bl /Completed  cover
ආතුරයා || Tk Nonfic cover
Brittanie's Writer Room cover
ඉංග්�‍රීසි සෑර් [ongoing]  cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
      පැහැසර   ( Sinhala BL Ongoing ) cover

Mal's Twin Sister Part 2

18 parts Complete

It has been 6 months since Malia and Jay pronounced their love for each other and decided to stay in Auradon. Malia soon finds out that her sister is going back to the Isle. Now, let a new journey begin as Malia runs into villains from her past and most of all, have a healthy relationship with her boyfriend, Jay. Not only that, but Malia will encounter someone she doesn't have the best relationship with.