සුදු අරලිය...
  • Reads 422,163
  • Votes 3,542
  • Parts 8
  • Time 3h 48m
  • Reads 422,163
  • Votes 3,542
  • Parts 8
  • Time 3h 48m
Ongoing, First published Mar 03, 2024
Mature
8 new parts
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.."




මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්..




" ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."




" අනේ.. හේතුව කියන්නකො අයියේ.."




මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති..

මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්..




" සයාෂ් දන්නවද.."
" අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.."
" ඒ සුවඳ මගෙ හිත නිවනවා.." 
" හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.."




ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ..

අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
All Rights Reserved
Sign up to add සුදු අරලිය... to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
~ පිනිපොද ~ (Completed) cover
රදළ | The Kandyan Aristocrats cover
තත් 🔞 cover
තීර්ථ cover
නිලැස් cover
Love  cover
කෝපි මල් ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
කඩුපුල් ( YiZhan | Completed ✅ ) cover
නසරාණියා|Nasaraniya cover
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover

~ පිනිපොද ~ (Completed)

60 parts Complete Mature

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-2024.09.26