සුදු අරලිය...
  • Reads 419,570
  • Votes 122
  • Parts 1
  • Time 18m
  • Reads 419,570
  • Votes 122
  • Parts 1
  • Time 18m
Ongoing, First published Mar 03, 2024
Mature
1 new part
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.."




මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්..




" ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."




" අනේ.. හේතුව කියන්නකො අයියේ.."




මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති..

මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්..




" සයාෂ් දන්නවද.."
" අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.."
" ඒ සුවඳ මගෙ හිත නිවනවා.." 
" හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.."




ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ..

අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
All Rights Reserved
Sign up to add සුදු අරලිය... to your library and receive updates
or
Content Guidelines
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
83 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
You may also like
Slide 1 of 10
තීර්ථ cover
අහම්බය | SOPE  cover
ආතුරයා || Tk Nonfic cover
 විභූ [𝗕𝗟]  𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃  cover
නිලැස් cover
කෝපි මල් ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
•The lost Russo• Luca cover
හීන අරන් | Completed | Happy Ending  cover
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story  cover
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover

තීර්ථ

78 parts Complete Mature

" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........