𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎

  • WpView
    Reads 68,517
  • WpVote
    Votes 4,909
  • WpPart
    Parts 42
WpMetadataReadMatureComplete Wed, Sep 4, 202410h 2m
WpInfo
Fiction
Fantasy
Fairy Tales and Mythology
මේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා.. Start- 2022/12/27 End- 2023/06/19
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • 𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
  • maafia Jeon's love from India ( Taekook  )
  • 𝑊𝑖𝑡ℎ 𝑚𝑦 𝑒𝑛𝑒𝑚𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
  • 𝐹𝑖𝑟𝑠𝑡 𝑏𝑢𝑡 𝐿𝑎𝑠𝑡(Completed)
  • 𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
  • Unacceptable Love(Completed)
  • It's Snowing ❄️✿◉•꧂ ✅Completed ✅ Taekookff ❄️
  • 𝐼'𝑚 𝑖𝑛 𝑙𝑜𝑣𝑒 𝑤𝑖𝑡ℎ 𝑎 𝑐𝑟𝑖𝑚𝑖𝑛𝑎𝑙🥀✔︎
  • 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 | Taekook Sinhala | ✔

පුෆ්ෆ්ෆ්ෆ්.. අද උදේ ඉදන් මම කරන්නේ එහෙට දුවන එකයි මෙහෙට දුවන එකයි.. අර බොසා දන්නේ ජන්ගුක් අරක ගේන්න.. මේක ගේන්න කියලා අණ දෙන්න විතරයි. ජන්ගුක් අරක ගෙනෙං.. මේක ගෙනෙං.. මොන කරුමයක්ද..? මම තොල් මතුර මතුර බොසාට බැන්නේ බොසාගේ කැබින් එක ඇතුලෙම ඉදන් කියලා මට අමතක උනා. මට නම් හම්බෙලා තියෙන්නෙ යකෙක් වගේ බොසෙක්..😪 මම අනිත් ඒවා හිමින් කිව්වත් දැං කියපු එක නම් ටිකක් සද්දෙට කිය උනා. " jungkook මට ඒක ඇහුනා.. දැන්ම ගිහින් කියපු ෆයිල් එක අරං එනවා..😡" ඔන්න ඉතින් ආපහු කෑගහනවා මේ යකා. කොයි වෙලේක හරි කැබින් එක අස්සෙම මේ යකා කූරියා ගහනවා හාටුවේ නහරයක් හරි ගහලා ගිහිං මේ යකා යන යැවිල්ලට!! අහ් මේ යනවා බොසෝ..😁 මොකද්ද තමුන් කිව්වෙ??😡 ඇත්තටම මම මොකද්ද ඒ කිව්වෙ😐 " මුකුත් නෑ යන්නම්..🙂" ඊලගට මගේ පැත්තට බොසාගේ කැබින් එකේ ඉදලා ගුවන්ගත වෙලා ආවේ මල් පෝච්චියක්.. හොද වෙලාවට ජන්කුක් ඒ වෙනකොටත් එතන හිටියේ නෑ😂

More details
WpActionLinkContent Guidelines