" ඔ ඔයා මට බොරු කිව්වා. මා මාව රැවැට්ටුවා.දැ දැන් ඔයා මට රිද්දනවා..." "බේබි මන් තමුන්ට එදත් කිව්වා අදත් කියනවා. මන් උබට කවදාවත් ඇත්ත කිව්වෙත් නෑ හැබැයි බොරු කිව්වෙත් නෑ. දැන් කටපියාගෙන මාත් එක්ක වරෙන්.උබ මගේ ඉවසීම පරීක්ශා කරන්නැතුව." Taekook ff Top kook Mafia+love
More details