-Tears for YOU- [BTS සිංහල - Completed]

-Tears for YOU- [BTS සිංහල - Completed]

  • WpView
    Reads 4,879
  • WpVote
    Votes 337
  • WpPart
    Parts 10
WpMetadataReadComplete Sun, Nov 5, 20234h 16m
WpInfo
Fanfic
BTS
...ජිමින්ට මේ මුකුත් නොතේරුනාට මේ වෙලෙ ගොඩාක් දුක හිතුනා. ඒ උනත් ජිමින්ට ජුන්කුක්ව නවත්තන්න බැරි නිසා බිත්තිය ලගට වෙලා බලන් හිටියා. කොහොම උනත් ජිමින්ගෙන් වෙන් වෙලා ගිය ජුන්කුක් ආයිත් ආපස්සට හැරෙන ගමන් එක පාරට ජිමින්ගෙ තොල් එයාගෙ කර ගත්තා. ටිකෙන් ටික මේ හාදුවේ අන්තෙටම ගිය ජුන්කුක් ජිමින්ව එයාගෙ උකුල මත රදව ගත්තා. මේ වෙලෙ දග නොකර හිටිය ජිමිනුත් ජුන්කුක්ව සම්පූර්නෙන්ම වින්දා. ජුන්කුක්ගෙ වගේම ජිමින්ගෙත් ඇස් වලින් කදුලු බේරෙන්න පටන් ගත්තා. කොහොම උනත් ආයිත් එක පාරට ජිමින්ගෙන් ඈත් උන ජුන්කුක් දොරත් ඇරන් යන්න ම ගියා.
All Rights Reserved
#15
btsbl
WpChevronRight
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • 🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • ♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎
  • <Who-Am-I> [BTS සිංහල - Completed]
  • MY ANGLE❤️🔥 [ Complete ]
  • 🐱 MeOw 🐱 || YG || Completed
  • 💖 Secret Crush 💖  [ completed ]
  • 💕 මායාකාර ආදරය 💕 Completed
  •  🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • 𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡

🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජියොන් ජන්කුක්!!! කොරියාවේ දක්ෂතම නීතිඥවරයා.... ඒ වගේම කඩවසම් ම නීතිඥවරයා.... ඒ වගේම කථා කරපු කිසිම නඩුවක් පරාද නොවුන නීතිඥවරයා.... ඒත් ජීවිත නඩුව!!!! •ජියානා!!! ඔව් එයා නිකන් ම නිකන් ජියානා... කාලේකට කලින් කිම් ජියානා උන එයා දැන් නිකන් ම නිකන් ජියානා....ජීවිතේ තමන්ව උස්සලා බිමටම අතෑරලා දැම්මට පස්සේ විසිරිලා ගිය කෑලි ටික එකතු කරගෙන වෙනස්ම කෙනෙක් විදියට නැගිටපු නිකන් ම නිකන් ජියානා!!!!

More details
WpActionLinkContent Guidelines