"මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා" එයා ඒ හැම වචනයක් ගානෙම කිව්වෙ මගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන.. ඒක හරියට හීනයක්වගේ.. ඔයාලට තේරෙන විදිහට කිව්වොත්... ඔයා යිබෝගෙ කොන්සර්ට් එකක් බලන්න ගියාම එයා ඔයා දිහාම බලාගෙන, ඔයා දිහා විතරක්ම බලාගෙන සින්ග් කරනවා වගේ.. මං අහන්නෙ ඒක වෙන්න පුලුවන්න්ද? අපි අදුරනවා උනත්, මිනිස්සු සිය දහස් ගානක් ඉද්දි මාවම එයාට පේන එක. ඒකත් එයා මං අද එනව කියලාවත් දන්නැතිකොට..