නිවාලන්න මා
  • Reads 467,784
  • Votes 51,530
  • Parts 115
  • Time 138h 6m
  • Reads 467,784
  • Votes 51,530
  • Parts 115
  • Time 138h 6m
Ongoing, First published Aug 20, 2023
3 new parts
"ලස්සනම දේ?"
"නමේම තියෙන්නෙ......"
"ආහ්?"
"නේත්‍ර "
........................................................

"ආසම තැන?"
"මෙතන"
"ආහ්?"
"සුදු බේබිගෙ පපුතුරුල"
.........................................................

"නස් නාරං?"
"ඔව්....නේත්‍ර ආසයිනෙ"
"හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි"
"ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං"
..........................................................

"සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?"
"පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"
All Rights Reserved
Table of contents
Sign up to add නිවාලන්න මා to your library and receive updates
or
#929love
Content Guidelines
You may also like
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic ) by Guki_flower
81 parts Complete
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
Y O U || 태국___tk/ff💛🥀✨️ by writter_moon
81 parts Ongoing
If You are Mine! 🥺❤️✨️ ❛❛ රෝමාන්තිකම හෝරාවක නුඹ සිටිනවා නම් මා මතින්, අනුරාඟික දෑස් මොහොතක් පාසා සොයන්නෙම මිහිරි කඳුලැල් නම් මේ දෙනෙතඟින්.. අඩවන්ව දෙනෙත් පියන් අතරින් නුඹ මන්දඟාමී මිහිරි ගීත පරයා මන්දඟාමී ලෙසින් විදිනවා නම් හැම තප්පරයම මා තුළ හොවා නුඹෙ පිරිමිකම ගැඹුරින්.. නුඹෙ මල කියූ මාගේ මල්පෙති ටිකෙන් ටික තලන දාට හැඩ තියා නුඹෙ අයිතිය මා මතින්, තොලඟින් ගිලිහෙන මිහිරි ගැයුමන් නුඹ නමින් ලියන්නම් මා ඒ දිගුම රාත්‍රිය දෙපා පටලාගෙන නුඹේ ඔය ඉඟ මතින්.. රතින් ඔප දමන්නම් නුඹෙ හෝරා ගණන් කළ දඟවැඩ වල අගය ඉහළින්..❜❜ !! 🥺🖤😭 (ඔමෝ මේව fb දාන්න බෑ බන් ගෙදරට ආරංචි වෙනව..😪😂👉👈) Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන්
You may also like
Slide 1 of 18
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic ) cover
Online කැඩපත ✔️ cover
⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK|| (Ongoing) cover
ANG MUTYA NG SECTION E BOOK 3(English version) cover
Y O U || 태국___tk/ff💛🥀✨️ cover
දඬු මොණරු ✅ cover
දරදඬු හදවත  ^^~~~^^ cover
තහනම් මලක් || TK || NF ✔✔ cover
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  cover
The Vow We Never Chose cover
Haters or Lovers 🥀💖  ✅ cover
Broken Doll (Taekook) ✔️ cover
PETALS of The SWORD || TK  cover
අවාරෙක මල්... cover
✼THE LOVE MODEL✼ cover
හිරු කන්ද වලව්ව.... ✅ cover
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story   cover
යොවුන් ආදර වසන්තේ cover

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )