𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️

  • WpView
    Reads 67,899
  • WpVote
    Votes 7,397
  • WpPart
    Parts 32
WpMetadataReadMatureComplete Sat, Oct 18, 2025
🥀කවදා හෝ දිනයක🥀ᶻʰᵃⁿʸⁱ 💚ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි? ❤ඔහේට කරන්න කිසිම දෙයක් නැහැ. ඔහේගේ තාත්තා මට ඔහේව විකුණලා ඉවරයි. දැන් මට ඕනි විදියට වැඩ කරනවා. 💚ඔහේට හොඳක් වෙන්නේ නැහැ xɪᴀᴏ ᴢʜᴀɴ. ඔහේ මේවට විඳවනවමයි. ❤ᴍᴀʏ ʙᴇ ᴏɴᴇ ᴅᴀʏ ᴡᴀɴɢ ʏɪʙᴏ! උපන් දා පටන් ආදරය අහිමි වුනු ඔහුට ලැබුනු එකම ආදරය පිය සෙනෙහස පමණි. ඒත් ඔහුගේ විශ්වාසයද කඩ කරමින් ඒ පියාම ඔහුව කෲර අතකට විකුණා දමා තිබුණොත්? හීනෙකින්වත් නොහිතන හමුවීම් අතර වෛරීය හදවත් දෙකක් එකට හමුවන මේ ඉරණම් ගමනේ දෙදෙනාම ඒ වේදනාව අමතක කර එකම මාර්ගයක ගමන් කරයිද? නැතිනම් ඒ වෛරයම ඔවුන්ව ඈත් කර තවත් වේඳනාවට ඇද දමාවි ද? නැතිනම් හීනෙකින් වත් නොහිතපු අනාගතයක් ලබා දේවිද? ♡《ZhanYi》♡ End - 01.10.2022 ➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • My King  ( Zhanyi short story  - Completed )
  • 🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️
  • ℓσνє & нαтє ✔️
  • ක්ෂීර - YIZHANFF (ONGOING)
  • 🕊️🕊️   Angel Wings 🕊️🕊️  Yizhan fan fiction ...complete ✔
  • Do I Love Him..? ( Comepleted )✔️✔️
  • 🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔
  • Welcome 💔Who are You ❤️‍🩹 (Completed)
  • දරුඩ ✅(Completed)
  • 🐾𝗨𝗡𝗗𝗘𝗥 𝗍𝗁𝖾 𝖡𝖫𝖮𝖮𝖣 𝗠𝗢𝗢𝗡 🐾(ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ)

❤️ නොපෙනෙන අනාගතයකට බයේ ඔයා පෙනෙන වර්තමානයේ ප්‍රශ්නවලින් පැනල යන්නද හදන්නෙ බබා........ 💚 නොපෙනෙන අනාගතේ ගැන හිතල පෙනෙන වර්තමානයේ වැඩ කලොත් අනාගතේදි ඇති වෙන්න තියන ප්‍රශ්න අඩුවෙයි Zhan ge ......... Zhanyi short story .................

More details
WpActionLinkContent Guidelines