𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️

  • WpView
    Reads 133,299
  • WpVote
    Votes 16,367
  • WpPart
    Parts 42
WpMetadataReadMatureComplete Wed, Oct 8, 2025
ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආදර කතාව.... ♡《YiZhan》♡ Start - 23.12.2021 End - 04.03.2022 ➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න. ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • 🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
  • Love In Arrangement  (Completed  )
  • ❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦✅
  • වලව්ව || Completed
  • KESHA✨️ (COMPLETED)//BL//
  • Love Mirror  ✅
  •  ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ?✅
  • ආල්‍ය [ Ongoing ~]
  • ආයුධීර ✅
  • 𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]
  • Eyes on you | COMPLETED
  • මිහිදුම් සේල || Completed
  • ��අවනඩු  [ Non Fiction ]✎by,Saaki...
  • Mr. කොන්doctor [COMPLETED]
  • 💕Who Is The VILLAIN💕                                 (Zhanyi ff) ( Complete ✔)
  • මෞර්‍යවංශ ....
  • Miracle Of Love || Short Story || Completed
  • පරිච්ඡේද | Ongoing
  • Do I Love Him..? ( Comepleted )✔️✔️
  • My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala

🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg Angest Abuse Arrange marrage Smnt

More details
WpActionLinkContent Guidelines