ඔය හදවතේ මට දුන්න තැනට ගොඩක් ස්තුතියි... මගේ හිනාව වුනේ ඔයා... මගේ වේදනාව මැකුවෙ ඔයා... ඒත් දැන් ඒ තැන වෙන කෙනෙක්ට යන්න තරම් මගෙන් වුණ අතපසුවීමට සමාවෙන්න...