ඒක දිග කතාවක්

By Osi_Yr_

131K 18.4K 2.3K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

57

1.3K 185 39
By Osi_Yr_

"දැන් එයාට කොහොමද " මිස්ට දිසා ගෙන් ඇහුවේ තාමත් ඇදේ ඇස් පියාගෙන ඉන්න මාමා දිහා බලලා.

"සිහිය නම් ආවා චූටි සර් . දැන් නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ "

"හරි මිස්ටර් දිසා නායක ඔයා දැන් යන්න . තෑන්ක්ස් උදව් කරාට " දොලහා පහු වෙනකනුත් මෙතනට වෙලා නිදි මරාගෙන මහන්සි ඇති කියලා හිතලා මන් කිව්වා .

"ඕක මොකද්ද චූටි සර් . චූටි සර් දන්නෙ නැති උනාට පොඩි සර් පොඩි කාලේ ඉදලා ගොඩක් වෙලාවට හිටියේ මන් එක්ක "

අසරණ විදිහේ හිනාවක් දාලා මිස්ට දිසා කියනකොට මට පව් කියලා හිතුනා . මේ මනුස්සයගෙ මුලු ජීවිත කාලේම ගෙවිලා

තියෙන්නෙ සේනානායකට . ඇත්තම කතාව නම් මේ අයියා මලෝ දෙන්නා තමයිලු සේනානායක ඒ කියන්නෙ අපේ ලොකු තැනගෙ හොදම යාලුවෝ දෙන්නා වෙලා තියෙන්නෙ .

මිස්ට දිසා ගියාට පස්සෙ මන් හෙව්වෙ මගෙ මිනිහව කෝ යකෝ මේකා බඹරා බඹරා කිව්වට අන්තිමේදි ඇත්තටම පියාබලා ගිහින් ද දන්නෙත් නෑ .

"කොහෙද ඉන්නෙ "

"එන ගමන් "

"හා 43 හරිද "

වාහනෙන් බහින්න හදනකොටම එයාගෙ නල්ල මලේ මල්ලි කෝල් කරපු නිසා එයා ඒකට කතා කරලා එන්නම් කියලා නැවතුන නිසා මන් තනියමයි රූම් එකට ආවේ . ඇයි ඉතින් තවත් අර මනුස්සයව රස්තියාදු කරන්න පුලුවන් යෑ ..

" නිදි නේද " ඇතුලට ආපු ඩබෙත් මාමා දිහාවට බැල්මක් දාලා මගෙන් ඇහුවා .

"ඔව් ඔව් නිදි තමයි පේන්නෙ නැද්ද "
වෙලාවකට මගේ කඩප්පුලි කටටත් බ්‍රේක් නෑ නේ ඉතින් .

"පණ්ඩිතයා " මටත් රවලා කුටු කුටු ගාගෙන ගිහින් සෝෆා එකේ ඉද ගත්තා..

ඇත්තම කිව්වොත් එයා මේ වගේ වෙලාවට රවනකොට දෙක වසරේ පොඩි එකෙක් වගේ පේන්නෙ . දෙයියනේහ් මට ලෙඩක් වත් හැදීගෙන එනවද මන්දා .

"එනවා ටිකක් නිදා ගන්න මහන්සී " එයා සෝෆ එකේ දිගාඇදිලා මටත් කතා කරා .

" මන් කිව්වනේ ඔයා එන්නෝනෙ නෑ කියලා "

"නාවනම් උබ වෙනුවට කොට්ටයක් තුරුල් කරන්නෙ නිදා ගන්න වෙන්නෙ "

කතවෙ ඇත්තක් නැත්තෙම නෑ . අනේ මගෙ අහිංසකයා..

මම ගිහින් කෙලින්ම එයාගෙ ඇග උඩ දිගා උනේ ආයේ තව මට එල්ලෙන්න තරන් සෝෆා එකේ ඉඩ නැති නිසා

හොද වෙලාවට සැල්ලු ඇදුමක් ඇදන් ආවේ .. මට වඩා ප්‍රමානයෙන් විසාල ඩබේ ගෙ අත් අස්සෙ ඉදගෙන මන් ඔලුව උඩට උස්සලා එයා දිහා බැලුවා . ඒ වෙනකොටත් එයා මා දිහා බලාගෙන . මන් පපුවෙන් නිකට තියාගෙන එයා දිහා බලාගෙන හිටියා .

"ඇයි " මන් ඇහුවා

"නිකන් "

ඊලගට එයා කරේ මගේ ඉණෙන් අල්ලලා මාව තව උඩට ගත්ත එක එයාගෙ මූණ මට්ටමට ගත්ත එක .

දැන් එයාගෙ ඇස් නතර වෙලා තියෙන්නෙ මගේ තොල් වල . ඒ ඇස් භාගෙට වගේ අඩ වන් වෙලා මගේ දිහාවට ඔලුව උස්සනකොය මාත් එයාට ඉඩ දුන්නා. උදේ ඔෆිස් එකට ගිහිල්ලත් මේ මනුස්සයා මට කිස් එකක් දුන්නෙ නෑනේ . මාත් බලන් උන්නෙ දෙනකම් තමා .

උඩුතොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට එයා වගේම මමත් උරවලා එක පාරම මගෙ තොල හැපුවා . එහෙම ලේසියෙන් ඉඩ දෙන්න පුලුවන්ද . එයාට ඕනා උනේ මගේ කට ඇතුලට යන්න උනත් මන් එයාට ඒකට් ඉඩ නොදී එයාගේ දිවත් එක්ක මගේ දිව පටල ගත්තේ එයාගෙ අත් මගේ ඉණ කිටි කිටියෙම ඇදුමටත් උඩින් මිරිකද්දී .

පලවෙනි දවසෙ වගේම අපි දෙන්නගෙ කට දෙපැත්තෙන් සලීවා බේරෙන කොට අන්තිමට මට කෙදිරි ගෑවුණෙ මේ මනුස්සයා මගේ දිව අල්ලලා හපද්දි .

"ඇම්බැට්ටයා උඹ " හයියෙන් හුස්ම ගන්න ගමන් මන් එයා දිහා බලන් ඉන්නකොට මගේ තොල් උඩින් තොල් තද කරලා එයා කිව්වෙ මගෙ තොල් දිහා හෙන තෘප්තිමත් විදිහට බලාගෙන .

"යශෝදර " එයා රහසින් මිමිණුවා .

"ම්ම් "

"මන් තවත් උඹ ගාව සීමාව රකින්න ඕනිද "
එය ඇහුවේ මේ වෙනකොට මගේ butt එක උඩ නතර වෙලා තියෙන අත් දෙකෙන් , එක අතකින් එක වට්ටක්කා පලුවක් එකපාරට තදින් මිරිකන ගමන් වෙනකොට . එයාගෙ උනුසුම් වෙලා තියෙන යගදව මගෙ ඇගට තද වෙලා තියෙන හැටි දැනුනා. ඉතින් එයා කියන සීමාව මොකද්ද කියන්න අමුතුවෙන් තවත් පැහැදිලි කිරීම් ඕනේ නැති උනා .

ඒ වචන් වගේම මිරිකිල්ලත් එක්ක ඒ පපුව උඩ තිබුන මගෙ අත් වලට ශර්ට් එක මිරිකිලා ගියා.

එයා අඩවන් වෙච්ච ඇස් වලින් මාරුවෙන් මාරුවට මගෙ ඇස් දිහා බලනකොට තප්පරයක් දෙකක් ඒ ඇස් එක්ක මගේ ඇස් ඔහේ දුවන්න ඉඩ දිලා , එයා එක්ක මන් ලාවට හිනාවෙලා බෙල්ල අස්සෙ ඔලුව ගහ ගත්තා.

"ආහ්ව්!! බන් "

එයාගෙ පපුව දිගේ අත ඇදගෙන ගිහින් ඒ යගදාව උඩ නතර වෙලා එක පාරක් මම මිරිකුවා .

"ඕක රබර් නෙවෙ යකෝ ඔහොම මිරිකන්න "
Ops !! දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා .

"යශෝදර "

"ම්ම් "

"යශෝ "

"ම්ම්"

"රන් "

"ඇයි බන් " මන් ඔලුව උස්සලා ඒ මුණට එබුනා .

ඒත් එක්කම එයා මගේ තොල් වලට බර වෙලා මාව සෝෆා එකේ යට කර ගද්දි . මන් ඒ බෙල්ල වටේ අත් යවලා තව තව මගෙ දිහාවට ඇද ගත්තා .

මන් එයාගෙ කොන්ඩෙ අහුරක් ඇගිලි වලට හිර කර ගත්තේ එකපාරම තෝල් වලින් මිදලා මාව පිස්සුවට්ටන තැනක් වෙච්ච බෙල්ලෙ රටා තියන්න ගත්ත නිසා .

"ම්හ්.." කෙදියකුත් එක්ක මන් එයාගේ ශෝට් එකෙ බට්න් එකට අතක් අරගෙන ගියත් මගේ අත දඩුඅඩුවකට අහු උනා සමානව එයාගෙ අතට මැනික් කටුව ගාවින් අහු වුණා .

අත අල්ලගෙනම තප්පර කීපයක් මගෙ බෙල්ලෙ ඔලුව ගාගෙන හති ඇරපු එයා බෙල්ලට හාදුවක් තවරලා කෙලින් වෙලා තොල් වලට වගේම නළලටත් හාදුවක් තියලා මගේ මූණ දිහා බැලුවා .

"සීමාව බිදින්න ඕනේ උනාට , මේක ඒකට සුදුසු තැන නෙවේ වස්තුව "

එතකොටයි මට අවට ගැන අවබෝදයක් ඇති උනේ . ටික ටික එයා විතරක්ම මෙච්චර වෙලාවක් අහුවෙලා හිටපු දර්ශන පතේට අඩ අන්ධකාරේ ගිලුනු හොස්පිට්ල් රූම් එක පැහැදිලි වෙන්න පටන් ගත්තා.

"ම්ම් "

"අමාරුයිද " එයා මගේ පිම්බුන කලිසම උඩට අත ගෙනිහින් රහසෙන් ඇහුවේ මාව තවත් හිරි වැටිලා යනකොට . සුදුසු තැන නෙවෙයි ලු ඒ උනාට කරන්නෙ මාව තවත් අව්ස්සන එක .

"ම්ම් "

"බාතෲම් එකට ගිහින් වැඩේ කරන් එන්න "

කොහොම හරි පහුවදාම මාමාට ටිකෙට් කපන් යන්න ඕනේ උනේ ගෙදරන් දැන ගත්තොත් එහෙම තුන්වෙනි ලෝකේ යුද්දේ අපේ ලොකු තැන ආරම්භ කරනවයි කියලා .

අපේ මාමා නම් කිව්වෙ උතුරු කොරියාවයි දකුනු කොරියාවයි හමුවීමක් තිබ්බත් කවදාවත් එයාගෙ නැන්දම්මා ගිය පාරක වත් අපේ ලොකු තැනව යවන්න එපයි කියලයි .

අනේ මන් දා මේ මනුස්සයා කියන දෙයක් තේරෙන්න කියන්නෙත් නෑ . ඔක්කොටම කලින් මට මේ නැන්දම්මව හොයන්න වෙයි වගේ .

මාමා ගෙදරට කිව්වෙ යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනවයි කියලා . එහෙම කියලා එයා එයාගෙ ගෙදර නැවතුනා . ඒ ගේ ගැන කවුරුත් දන්නෙ නෑ ලූ . දැන් මන් දන්නවා හැබැයි

කොහොම හරි අන්තිමට පාර්ටි එක තියෙන දවසත් උදා උනා පාර්ටි එක තිබ්බෙ 24 ඒ කියන්නෙ නත්තල් දවසට කලින් දවසේ.

ඒ පාර්ටි එකට අපේ කම්පැනි එකෙන් යන්න උන්නෙ මමයි අපේ මිස්ටර් දිසයි .ඩබේ නම් තනියම එන්නෙ කිව්වා.

පාර්ටි එක තියෙන්නෙ ඒ හැදුවයි කියන අලුත් හොටෙල් එකේ . ප්ලේස් එක නම් පට්ට කාටද ඉතිම් ආඩම්බර . .
.
.
.
.
.
.
.
.
.
.

උබර්ලා හැදුනේ අපේ අත්වල යකොව්..

මීට මිස්ට දිසා 🥲

සීමාව බිදිමුතේ ..

බාතෲම් එකට යන්න කිව්වා යාලුවේ 🥹😪

එහෙනම් පාර්ටියෙන් හමු වෙමු හරිත ..ආතරෙයි .

ඊයේ රා ටයිප් කරලා තිබ්බෙ වචන 300 ක් වගේ ඒකයි ඩ්ගුන්නෙ නැත්තෙ .

Epi 60 න් ඉවර කරමුතේ

ඒ වගේම මගේ රීඩර් බබාලා හැමෝටම සුභම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎄✨️

කවුරු නැත්තත් මට උබලා ඉන්නවනේ . ඒ ඇති 🖤

Continue Reading

You'll Also Like

28.6K 3.6K 23
BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න
35.2K 6.9K 22
💔 ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ... සමහරුන්‍ට ඒ ආදරේ උරුම වෙද්දී ආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි.. එක පුංචි බිම්මලක් රෑ අහසට...
152K 17.9K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
289K 29.7K 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...