𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

45.3K 6.1K 848

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 18

1.1K 146 24
By Jeon_Haeso

No One P.O.V

ටීවි එකට ෆෝන් එක කනෙක්ට් කරපු ජිමින් යුන්ගිගේ කම්මුලට කිස් එකක් දෙන ගමන් ටේගේ එහා පැත්තෙන් වාඩි උනා.

"මොකක්ද බබා ප්ලේ කරන්න යන්නේ"

"බලන් ඉන්නකෝ"

ඒම කියපු ජිමින් වීඩියෝ එක ප්ලේ කරේ ජංකුක් යුන්ගි දෙන්නා ඇස් ලොකු කරන් ටීවී ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දි.ජංකුක්ගෙයි යුන්ගිගෙයි මූහුණ දැකපු විමින් ඩබල හිනාව කාගෙන හිටියේ සූ නම් සද්දෙන් හිනා වෙද්දි.

කෝ එන්න එන්න මගුලට පරක්කු වෙනවා..."


"මොන මගුලක්ද බන්...."


"මොන මගුල නෙවෙයි උබේ මගුල...ම්....කෝ නූලක් නෑනේ..."


"නූලක් මොකටද?"


"උබලා දෙන්නගේ මැද ඇග්...සොරි බොක්ක සුලැගිලි දෙක එකට තියලා බදින්න....හිටපන් හිටපන් මට මතකයි මගේ ජොකාගේ දාරේ නූලක් එල්ලි එල්ලි තිබ්බා"



"ජ්...ජොක්කු වල නූල් එපා %යෝ හික්....වෙනසකටත් එක්ක ම්ම්..අපි මේ මාලේ බදිමු"


"දෙන්නම දික් කරන්න බලන්න"


"මොනාද දික් කරන්න ඕනේ #?"


"% නෙවෙයි උබලා දෙන්නගේ ඇගිලි දෙක දික් කරපන් බේසිකයා....බ්...බබා මේ එන්න ඇවිත් මේ පොල් ගෙඩිය අල්ල ගන්න..."


"...මාලේ ගැටගහලා ජයමංගල ගාථා කියන්න ඕන නේ....අහ්ම්...දෙන්න මල්ලි අපිට බීට් එක....."


"ඔබේ අතගෙන පෙර සැදෑවක....උයන්තෙර ඉද ආදරෙන්....ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය....විරහා ගීයක් නොවේවා...."


"සාධු! සාධු! සාධු!"


"සාධු! කියන්න මන් බණ නෙවෙයි හු%න්නෝ කිවුවේ"


"සොරි සොරි උබ කන්ටෙනිව් කරන් පලයන්"


චන්දන ඇල්ලෙන්ද නාලා....අංජන මල් මීද ගහලා....හැංගුන බඹරාද ආවා....ලස්සන රහසක්ද කීවා...."

ඊයේ රෑ කරලා තියන මී හරක් වැඩ ටික ලොකු ස්ක්‍රීන් එකෙන් බලන් හිටපු යුන්කුක් ඩබල ඔලුවේ අතගාගත්තේ දැනුන ලැජ්ජාවට

"මොන හු%තක්ද බන් අපි ඒ කරලා තියෙන්නේ..."

"අඩෝ උබ මගේ කොල්ලා ඉන්න තැන කලිසම ගලවන්න ගියාද"

"ආ...දැන් ඒකද තොට තියන ලොකුම ප්‍රශ්නේ"

"නැතුව ඉතින්"

"උබේ අම්මට..... කිවුවා කියලා හිතාගනින්"

රෙදි ගැලවිලා ඉන්න අස්සේ ජංකුක් කලිසමක් ගලවන්න හදපු එක ගැනම කියවද්දි මල පැන්න යුන්ගි ජංකුක්ට හොදට අමතන්න ගියත් තව තුන් දෙනෙක් ඉන්න නිසා කට වහාගත්තා.

"තමුසෙලා දෙන්නා දැන් ඉදන්වත් ලිමිට් එකට බිවුවේ නැත්තන් මන් මේක තමුසෙලාගේ කම්පැනි එකේ ගෲප් එකට දාන එක දානවා."

ජිමින්ගේ තර්ජනයට බයවුන යුන්කුක් ඩබල රෝබෝලා දෙන්නෙක් වගේ ඔලුව වැනුවා.

"මොකක්ද පුතා මේකේ තේරුම...!!"

මිසිස් ජියොන්ගේ සද්දෙට හතරදෙනාම ඔලුව හරවලා බැලුවා.

"ආ...ඔම්මා මේ ඊයේ ටිකක් ඩ්‍රින්ක්ස් ගත්තා වැඩි උනා ඒකයි..."

"ඔයත් දැන් හැදෙන විදිහ අන්තිම සවුත්තු වෙලා පුතා.තමන්ගේ ලිමිට්ස් නොදැන ඔහොම බීලා හැසිරෙනවද....හොද වෙලාවට තාත්තගේ යාලුවෝ වේලාස්සන ගියේ."

"කියෙවුවා ඇති හනී....එතකොට තමුන් කෑම ඒම ලෑස්ති කරලා ඉවර නිසා වෙන්න ඇති නේ හිනාවෙවී ඉන්නේ"

මිසිස් ජියොන් ජංකුක්ට බනිද්දි ඒක නවත්තපු මිස්ටර් ජියොන් ටේහ්‍යුන්ගෙන් ඇහුවේ ටේහ්‍යුන්ග් අසරණව ජංකුක් ජිමින් දිහා බලද්දි.

"ම්ම්....අංකල් අද හැමෝම නැගිටින්න පරක්කු උන නිසා මන් කෑම ඕඩර් කරා.තව විනාඩි පහකින් වගේ.....කෑම ටික වෙන්න ඇති ජිමින් ගිහින් අරන් එන්න."

ටේගේ මුහුණ දැකලා යුන්ගි ඉක්මනින් කෑම ඕඩර් කරා කියද්දිම ගෙදර බෙල් එක වැදුනා.යුන්ගි ජිමින්ට ගිහින් කෑම ටික අරන් එන්න කියපු නිසා ජිමින් දොර ගාවට යද්දි ටේහ්‍යුන්ග් ඉක්මනින් කෑම මේසේ ලෑස්ති කරා.

ජිමින්ගේ උදව්වෙන් කෑම ටික බෙදපු ටේහ්‍යුන්ග් ජංකුක් ගාවින් වාඩි උනේ සූට කවන්න.

"ජංකුක්"

"කියන්න අප්පා.."

"ඔයා දන්නවනේ මිස්ටර් ලී කියන්නේ මගේ ලගම යාලුවෙක්.එයාලට එච්චර සල්ලි තියාගෙනත් ඔයා ගාවට සන්මි දුව වැඩට ආවේ ඇයි කියලා මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ"

මිස්ටර් ජියොන් කියද්දි ජංකුක් කන එක පැත්තක දාලා එයාගේ අප්පා දිහා බැලුවා.

"කියන්න තියන දෙයක් කෙලින්ම කියන්න අප්පා..."

වෙන්න යන්නේ හොදක් නෙවෙයි කියලා ඉවෙන් වගේ තේරුන ජංකුක් මේසේ යටින් ටේගේ කලවයක් අත ගහන ගමන් කිවුවේ එයාවයි ටේවයි දෙන්නවම සන්සුන් කර ගන්න.

"මිස්ටර් ලීගේ දුව තමුන්ව මැරි කැරන්න කැමතියි කියලා අපිට රික්වෙස්ට් කරා."

තමන්ගේ අප්පා මෙච්චර දවස් කටවහාගෙන හිටියේ මොකක් හරි කුනු ගොඩක් තමන්ගේ ඇගේ ගාන්න තමයි කියලා ජංකුක්ට තේරුනා.

"ඔයාට අමතක උනාද අප්පා මන් මැරි කරපු කෙනෙක් කියලා.අනික ඊයේ පාර්ටි එකේදී මගෙයි ටේහ්‍යුන්ගෙයි මැරේජ් එක එනවුන්ස් කරලා ඉවරයි"

ජංකුක් තමන්ගේ කේන්තිය පාලනය කරගෙන මිස්ටර් ජියොන්ට කියද්දි ටේහ්‍යුන්ග් තමන්ගේ කලව උඩ තියන ජංකුක්ගේ අත පිරිමැද්දේ ජංකුක්ව සන්සුන් කරන්න.මේක ජංකුක්ගේ පවුලේ ප්‍රශ්නයක් උන නිසා යුන්ගි ජිමින්ට ඇසින් සන් කරද්දි ඒක තේරුන ජිමින් ටේ ගාව හිටිය සූවයි සූගේ කෑම එකයි අතට ගන්න ගමන් යුන්මින් දෙන්නා මේසේ හිටපු හතරදෙනාට Excuse කරලා සාලෙට ගියා.

"තමුන් එතන ඒම දෙයක් එනවුන්ස් කරාට ඇත්ත්ටම තමුන්ලා දෙන්නා මැරි කරලා නෑනේ.ඒක නිසා මගේ නම්බුව විනාශ නොකර මේකට කැමති වෙනවා."

"ඇත්තටම ඔයාට පිස්සුද ඔම්මා...බැදලා ළමයෙකුත් ඉන්න මට තව මගුල් හොයන්න"

"ජංකුක්...!!"

ජංකුක් පුටුවෙන් නැගිටින ගමන් කේන්තියෙන් කෑ ගහද්දි මිස්ටර් ජියොනුත් සද්දෙන් කතා කරන ගමන් පුටුවෙන් නැගිට්ටා.

"ජංකුක් තමයි....මේන් වැන්දා ආපොහු නම් මට මගුල් හොයන්න ලෑස්ති වෙන්න එපා."

"උබට ගෑනියෙක් අරන් ළමයෙක් හදන්න ආසවක් නැද්ද ජංකුක්....මේ කොහිවත් යන එකෙක්ව ගෙදරට දාගෙන පිස්සු කෙලින්නේ මේ දේවල් ඉස්සරහාට අරන් යන්නේ කවුද ආ...."

මෙච්චර වෙලා ඉවසන් හිටපු ජංකුක්ට යකා ආවේස උනේ එයාගේ තාත්තා ටේහ්‍යුන්ග්ට කතා කරපු විදිහ නිසා.ඔම්මයි අප්පයි එයාලගේ ලොකු පුතාගේ දරුවට මේ තරම් අකැමති ඇයි කියලා ජංකුක්ට හිතා ගන්න බෑ.

"දැන්නම් හොදටම ඇති අප්පා! මට ඕන දෙයක් කියන්න ඔයාට අයිතිය තියනවා මොකද ඔයා මගේ අප්පා.ඒත් ටේහ්‍යුන්ග්ට දෙයක් කියන්න අයිතිය තියෙන්නේ මටම විතරයි තේරුනාද...අනිත් එක මට ගෑනියෙක්ට වඩා සතුටුවෙන්න පුලුවන් පිරිමියෙක් ඉන්නවා වගේම දැනටමත් මට ළමයෙක් ඉන්නවා.අනික මේවා ඉස්සරහාට අරන් යන්න මගේ පොඩි කෙල්ල ඉන්නවා ඒ ගැන ඔයා වද වෙන්න ඕනේ නෑ..."

"ජංකුක්...උබ හදන්නේ මට පිටින් ගිහින් හැමදේම නැතිකර ගන්න."

"අප්පට අමතක උනාද මන් CEO වෙලා ඉන්නේ මගේ මහන්සියෙන් හදාගත්තු JJK Company එකේ මිසක් අප්පගේ JEON Company එකේ නෙවෙයි කියලා...ම්ම්...ඔයාලගේ ෆ්ලයිට් එකට තව පැයයි තියෙන්නේ මන් කැමතියි ඔයාලා දැන්මම මගේ ගෙදරින් යනවට"

ජංකුක් කේන්තියෙන් කියද්දි දෙන්න උත්තරයක් නැති වුන මිසිස් ඇන්ඩ් මිස්‍ටර් ජියොන් එයාලගේ රූම් එකට ගිහින් ලැගේජ්ස් ටිකත් අරන් ගෙදරින් එලියට ගියා.

"හැමදේම හොදින් ම්ම්....මන් ඉන්නවනේ...."

මෙච්චර වෙලා මෙතන උන හැමදේම දිහා නිහඩව බලන් හිටපු ටේහ්‍යුන්ග් ලගට ගිහින් ජංකුක් එයාව තුරුල් කරගෙන ඔලුව අතගාන ගමන් සොෆ්ට් වොයිස් එකකින් කතා කරද්දි ටිකක් වෙලා එහෙම්ම හිටපු ටේහ්‍යුන්ග් ජංකුක්ව තද කරලා බදා ගත්තේ මාව දාලා යනන් එපා කියන්න වගේ.







ෆෝන් එක කැඩුන නිසා ලැප් එකෙන් ටයිප් කරේ මන් ඩබල් චෙක් කරේ නෑ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.

ඊලග එක අරන් ඉක්මනින් එන්නම්.පරිස්සමින් ඉන්න...❤️

Continue Reading

You'll Also Like

3.3K 592 7
"ඇයි මට මෙච්චර ආදරේ කරන්නෙ හියුන්ග් " " ආයෙ මට කිසි දෙයක් හංගන්න එපා මැණික. " "සමාවෙන්න. හියුන්ග් හැමදේකටම. මට තවදුරටත් ඔයා එක්ක ජීවත් වෙන්න බෑ." "මට...
5.6M 230K 68
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
15.3K 2.3K 16
සෑම දිනකම උමතුවෙන් සටන් කරන රජෙක්, කිසිම කෙනෙකුගේ ස්පර්ශයක් ලබා ගැනීමට අකමැති රජෙක්, පහුගිය අවුරුදු 15 පුරා හොදින් නිදා නොගත් රජෙක්, තම සිංහාසනයට උරු...
566K 19.3K 144
Read and find out...