That makes you Handsome

By Bin_Kundi

4.2K 703 44

නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන... More

Introduction
first step
second step
third step
fourth step
fifth step
sixth step
seventh step
eighth step
ninth step
tenth step
eleventh step
twelfth step
last step to his heart

thirteenth step

242 44 2
By Bin_Kundi

අහ් අද තමයි ජන්කූක් බ්ලඩ් ලස්ට් පැක් එකේ prime alpha එක්ක සටන් කරන්නේ . අහ් කැන් ඩැනියල් . මන් කනවා ඕකව . හැමදේම හොදින් උනා . ඒත් ජන්කූක් හිටපු ගමන් රෑට කියන සින්දුව තමයි මට අඇල්ලුවේ නැත්තේ

"Youngblood thinks there's always tomorrow
I miss your touch on nights when I'm hollow
I know you crossed a bridge that I can't follow

Since the love that you left is all that I get
I want you to know

That if I can't be close to you
I'll settle for the ghost of you
I miss you more than life (more than life)" .

ඔන්න ඔය වචන ටිකට මට බය හිතෙනවා හරියට එයා මාව දාලා යයි වගේ . නැත්තම් එයාට පලවෙනි මේට් මතක් වෙනවද දන් නෑ . වෙලාවකට හිතෙනවා මගේ මේට් ව රිජෙක්න්ට් කරලා කූක් තෝරගන්න . එව්ත් එයා ඉන්නෙ එයාගේ දෙවෙනි මේට් එනකම් නේ . අනේ ඒ කෙල්ල හොද කෙනෙක් උනොත් හොදයි .

එක්කො බැරිද මට moongoddess ට කප්පන් දීලා කුක්කව මගේ මේට් කරගන්න . බැරි වෙයි . හීහ්

මගේම සිතුවිලි දූවිලි උනේ වුල්ෆ්ලා ගොඩකගේ සද්දේ නිසයි . අඇත්තටම ලොකු ස්ටේඩියම් එකක් වගේ පිරෙන්න වුල්ෆ් ලා . බ්ලඩ් ලස්ට් කියන්නේ බලවන්තම පැක් එක .ඒකට හේතුව ටෲ බ්ලඩ් තමයි. ඒ මදිවට කූක් ගේ ex පැක් එකේ අයයි ස්කූල් එකේ අයයි වෙන දේ බලන්න අඇවිත්

" කූක් අපි පැනලා යමුද . " මන් එකපාරටම මගේ හිතට ආපු අදහස කිව්වා . මට ඕනේ න එයාට හීරීමක් වත් වෙනවා දකින්න

" පිස්සුද මින්ජි . " එහෙම කියන ගමන් කොල්ලා පිට්ටනිය වගේ කොටසෙ මැදට ගියා . හරියටම කැන්ග් ඩැනියල් ඉන්න තැනට . ශිට් කුක්කා කැමති නෑ නේ පැනල යන්නත් . කොහොමද මට අමතක උනේ එයාගේ වුල්ෆ් dominance එක ගන්න කොයි තරම් කැමතිද කියලා .

වෙලාව පටන් ගන්නවා එක්කම දෙන්න එයාලගෙ වුල්ෆ් ෆෝම් වලට ශිෆ්ට් උනා . වහ් ඩැනියල්ගේ වුල්ෆ් දුඹුරුයි . අඇස් රතුම රතුයි . ඒත් කූක්ගේ වුල්ෆ් සුදු පාටයි . අඇස් නිල් පාටයි .

නිල් අඇස් තියෙන්නේ ඔමේගලාට නේ . ඒඑ උනාට කූක්ගෙ වුල්ෆ් ඩැනියල්ගෙ වුල්ෆ්ටත් වඩා ලොකුයි නේ . හෑ!

" ඔමේගා කෙනෙක් සටන් කරන්න දගලන්න්නෙ !!!" කවුරු හරි එහෙම කියලා කෑ ගහනවා එක්කම මුලු ප්‍රේක්ශකාගාරෙම හිනා හඩවල් වලින් පිරුනා .

" oh JK . ඔයා omega කෙනෙක්ද pup . මන් හිතුවා අඩුම - " ඩැනියල් ගේ වුල්ෆ් කතා කරන්න ගන්නවා එක්කම jk ගෙ අඇස් දුඹුරු උනා " බොරු කියන්න ඕනේ නෑ නේ . ඩැනියල් ගැස්සුනා

දෙන්නගේ සටන පටන් ගත්තා . ඔක්කොමලා කටවල් අඇරගෙන හිටියේ . ස්කූල් එකේ සමහරු කෑ ගැහුවා ජන්කූක් මැරෙයි එයාව බේරගන්න කියලත් . මන් කීයටවත් මෙහෙම ෆයිට් කරන්න දෙන්නේ නෑ ඊයේ රෑ ජන්කූක් එයාට ඩැනියල් එක තියෙන තරහව පිට කරන්න ඕනේ කියලා කිව්වෙ නත්තම්

.පැයක් තිස්සේ දෙන්න සටන් කරා . මන් හිතන්නේ එයාලා පොඩ්ඩකට නැවතුනා . ඩැනියක් කතා කරනවද කොහෙදෝ

." Oh dear . අපි මේ සෙල්ලම ලේ විලක් කරමුද . දුර්වලයෝ කොහොනත් යටත් වෙලා ඉන්න ඕනේ . එතනින් ප්ස්සේ ලූනා එක්ක හනී මූන් යන්න මට බැරියැයි " ඩැනියල් එහෙම කිව්වා

" සමහර විට පප් " ජන්කූක් අනිත් පැත්තට උත්තර දුන්නා . ඒත් තමන්ට පප් කියල කතා කරපු නිසාම ටෲ බ්ලඩ් ජන්කූක්ගේ අඇගට කඩා පැනලා බෙල්ල ගාවටම කට ගෙනාවා. ප්‍රේක්ශකාගාරෙම කෑ ගහන්න ගත්තා ජන්කූක්ව බේරගන්න කියලා .




ඒත් නෑ
.
.
.
.
.
.
.



Let the hunger game begin!



වැටිලා හිටපු ජන්කූක්ගේ අඇස් දම් පාටින් දිලුසුනා . ප්‍රේජ්ශකාගාරෙම පුදුම වෙන අතරෙදි කොල්ලා ලේසියෙන් ටෲ බ්ලඩ් එක්ක සටන් කරා . හැරෙන හැරෙන පැත්තට හපලා දාලා අන්තිමේදි ටෲ බලඩ් ගේ බෙල්ල ගාවටම කට ගෙනවා .

ඩැනියල් විතරක් නෙවේ එයාගෙව් පැක් එකේ හැම කෙනාම උත්සහ කරා ජන්කූක්ට අඇල්ෆා කමාන්ඩ් දෙන්න . නෑ නෑ නෑ ඒවා වැඩ කරන්නේ නෑ

.ම්... jk කියන්නේ රාක්ශයෙක් නේ . එයා ඕනෙ නම් ඕන කෙනෙක් තප්පරෙන් විනාශ කරන්න පුලුවන් . එයා කැමති නම් අනිත් අයට තමන්වම මරාගන්න කියලා කමාන්ඩ් කරන්නත් පුලුවන් . ඒත් ඉතින් ජන්කූක් කියන්නේ රාක්ශයෙක් නෙවේ එහෙම කරන්න

අන්තිමේදි මින්ජිට සිද්ද උනා පිට්ටනිය මැදට යන්න . තමගේ විග් එක ගලවගෙන කෙල්ලෙක් විදිහටයි එයා ගියේ . ඔව් ඔකොමලා සූස්ස් ගෑව .ඒත් දැන් කෙල්ලට වැඩක් නෑ . එයා එයාගේ certificate එක අරගෙන ඉවර නේ . ඉතින් අඇකෑඩමි එක්ක තිබ්බත් එකයි ඒකට හෙන ගැහුවත් එකයි

. පිට්ටනියට ආපු කෙල්ලව දැක්ක සැනින් ජන්කූක් එයා ගාවට දුවගෙන ආවා . ඒ මොහොත හරිම ලස්සනයි . තැනින් තැන ලේ ගෑවුන පුලුන් බෝලේ වගේ සුදු වුල්ෆි කෙල්ලට තුරුලු උනේ මීට මොහොතකට කලින් ටෲ බ්ලඩ් කෙනෙක්ව කෑලි කරන්න උත්සහ කරේ නෑ වගේ .

මුලු ප්‍රේක්ශකාගාරෙම නිශ්ශබ්ද උනා උන දේ තේරුම් ගන්න බැරුව වගේ . ඒත් අඇකෑඩමි එකේ එක ලමයෙක්ගෙන් පස්සේ ටන් අරන් මුලු ප්‍රේක්ශකාගාරෙම ජන්කූක්ගේ නම කියලා කෑ ගහන්න ගත්තා . ඒත් jk නම් පොඩ්ඩක් බය උනාද කොහෙදෝ

" ඒක ඉවරයි අඇල්ෆා " කෙල්ල එහෙම කියලා වුල්ෆ් ගේ බූල් අතරින් තමන්ගේ අඇගිලි ගෙනිච්චා . ..

.
.
.
.
රෑ එකොලහයි පනහයි . කෙල්ල හිටියේ බෙන්ච් එකක . කොල්ලත් කෙල්ලගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන නිදාගෙනයිහිටියේ . උදේ ඉදන් කරපු සටන් වල මහන්සිය මගෙ හිතේ

ඒත් මින්ජිගෙ හිත නම් ගිනි ගන්නවා . තව විනාඩි දහයකින් එයාට විසි එකයි . එතකොට මේට් හම්බ උනොත් ජන්කූක් දාලා යන්න වෙනවා . ඒක කමක් නෑ කියමු . අද පුරහද දවසක් . ඒත් කූක්ගේ අඇගේ තුවාල මතු උනේ නෑ . කීය වෙනකන් මෙහෙම වෙයිද . මොකද වෙන්නේ දොලහ වෙනකොට තුවාල මතු උනොත් .

කෙල්ල සිතලු අස්සේ ඉන්නකොට කොල්ලා එක පාරටම බිම වැටුනා ....

Continue Reading

You'll Also Like

6.6K 206 9
𝐇𝐔𝐍𝐆𝐄𝐑 𝐆𝐀𝐌𝐄𝐒 | ❝ remember the fallen or fall as they once did ❞ Orelia Thoreau felt as though a part of her died every time a new tribute...
219K 6.7K 102
A villainess known by all as a wicked woman who has done all sorts of evil deeds-Ducal Lady Violet. She regained her memories of her previous life af...
5.7K 352 12
"Our eyes met and our souls caught on fire." - N.R The first time Taehyung and Jisoo met each other, they felt like they have found connection, a se...
2.9K 624 10
තමන් හ්‍යුන් කියල හිතන් හිටිය කෙනා තමන්ගෙ අප්පා කියලා දැනගත්තොත් මොකද වෙන්නෙ.