Heirs Of Transylvania || Enhy...

By Cockroach_in_Toilet

1.5K 579 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
33
34
35
36
37
38
39

32

23 11 19
By Cockroach_in_Toilet


Sunoo - ඇත්තටම මේ කවුද?

Yuki - කවුරු වුණත් මොකද? ඔයාලා පැත්තකට වෙලා ඉන්න. මේක මට අයිති වැඩක්.

Thesius - ඔයා ආයෙමත් ඉල්ලගෙන කනවා එහෙනම්.

Yuki - ඔහෙට බෙදාගෙන කන්න පුළුවන්. මගේ Oppa ට කරපු වැඩ හින්දා

Hayoon - කවුද ඔයාගෙ Oppa?

Yuki - Lee Heeseung

Sunoo - එයා නම් Wife එක්ක ඇති.

●●●●●

Niki - ඔයා ඒක කරා..

Chaehee- කරේ නෑ වුණා.  Minhee ව හොයාගන්න නෑනේ. එයා...

Niki - Kai එක්ක ඉන්න කෙල්ල එයා නේද?

එතකොට තමයි එයාලා දැක්කේ මෙච්චර වෙලා පූසෙක් වෙලා හිටපු Minhee ආපහු Vampire කෙනෙක් වෙලා කියලා

Minhee

Kai- ඔයා හුඟක් ලස්සනයි කෙල්ලේ

Minhee- ගුමාවයෝ Oppa

Yeonjun- ඇඟෙන් නැගිටිනවා යකෝ. උන් මැරුණා

Jiyun - හරි හරි උඹ කියන්න ඕන නෑ මම දන්නවා

Yeonjun- ආයේ ඒ වගේ ගොන් වැඩක් කරලා තිබ්බොත් බලාගමු.

Jiyun- තමුසේ කවුද මට එහෙම කියන්න.මම තාම ඔහෙගේ Human Form එකවත් දැක්කේ නෑ

Yeonjun- දැන් පේන්නේ බලාගන්නවා


Jake- මල සමයන්

Seungmin- බෝල සබන්. ඒක නෙමෙයි බලහන්කෝ අරුන්ගේ Love එක දිහා

පොර Jay දිහාට හොම්බ දික්කරලා පෙන්නුවා

Jake -වාවන්නේ නෑ බන් මෙව්වා. බලහන්  ඕකට මට නිකම් වත් ලව් එක ගැන කියන්න තිබ්බනේ

Seungmin- බොක්කවල් ඔහොම තමයි. පුද්ගලික රෙදි හංගනවා

Heeseung- Hazoo ඔයා හොඳින්ද?

Hazuki - Gwenchana Gwenchana. ආයේ නම් කරන ගොන්  වැඩක් මට කියලා කරන්න.

Heeseung- හාකෝ කොටිච්චි

Hazuki - යාහ්..

Sunghoon- හැමදේම ඉවරයි Thesius

Thesius- තමුන්ලා හිතන්නේ එහෙම ද ආ?

Yunso - අර අවතාරේ එයාලව මරලා දැම්මා. එතකොට අපෙයි ඔහෙලගෙයි Powers සමානයි

Soobin - යාන්තම් මම මේ සෙවල ගතියෙන් බේරුණා.

Thesius ආපු තරහට Sunoo ට Attack කරන්න හදද්දිම Chaehee ඒ මැදට පැන්නා.ඒක හින්දා එයාට Sunoo ට කරන්න ගිය Attack එක වැදුණා.ඊටපස්සේ එයා අතුරුදහන් වුණා

Sunoo - Chaehee  එපා. Please

Niki- ඒක වෙන්න බෑ

Thesius-  වෙන්න බැරි දෙයක් නෑ ගොන් වවුලෝ

Beomgyu  - ඔහේ මේ කරපු හැමදේටම වන්දි ගෙවයි

Thesius- මට ඒවා ගෙවන්න ඇති තරම් මන් ගාව දේවල් තියෙනවා  ගෙම්බෝ

Chaehee- මම මොකද මැරිලා නැත්තේ

ඊටපස්සේ හැමෝම ඒ සද්දේ ඇහිච්ච පැත්ත බැලුවා

Chaehee

Niki - එයා ආපහු Vampire කෙනෙක් වෙලා

Sunoo - නියමයි.මට ඇඬෙනවා

Thesius- නෑ ඒක වෙන්න බෑ.

Eunwoo - වෙන්න බැරි දේවල් කීයක් නම් මෙතන වුණා ද මන් අහන්නේ

Dahee-  අනේද කියන්නේ Oppa

Jungwon- Thesius තමුන් දැනටමත් පැරදිලා ඉවරයි. ඔහේ හැප්පුණේ වැරදි අයත් එක්ක

Taehyun- ඒකනේ උඹ හිතුවේ ඒ යක්කුන්ට අපිව මට්ටු කරන්න පුළුවන් කියලද

Hana - ආවා මෙතන Vampires ලව මට්ටු කරන්න

Jay - මම දැනගෙන හිටියා තමුන් මී හරකෙක් කියලා Thesius

Thesius- යාහ්...හොල්මන ඔහේ මොකටද අනුන්ගේ වලි වලට පැන්නේ

Chaehee- මට මගේ Oppa මැරෙනවා දකින්න පුළුවන් ද? අද තමයි මම මැරෙන්න තිබ්බ දවස

Thesius- ඇයි තමුන්ට දැන් මැරෙන්න ඕන නැද්ද

Beomgyu- එයාට පාඩුවේ ඉන්න දෙනවා

Minhee- ඒකනේ මියෑව්

Minsoo - ගණන් ගන්න එපා. ඕකට පිස්සු

Lin - ආයෙත් අහල මානසික ලෙඩක්

Hazuki- දැන් ඔයාලා කට පියාගත්ත නම් හොඳයි.

එයාලා දන්නෙම නැතුව Hazoo කියන දේ ඇහුවා. Thesius එතනින් චුත වුණා රෙද්ද බේරගන්න ඕන හින්දා

Heeseung - දැන් නම් අපිට Niyara එක්ක හැප්පෙන්න පුළුවන් වෙයි වgay

Sunghoon- ඒත් එයා ගාව ඉන්න මායාකාරයෝ?

Hayoon- Ghost Riders ලා එයාලා ගැන බලාගනියි

Yunso - අන්න ඒකයි ඒ ගැන කීයටවත් බයවෙන්න එපා

Felix-.ඒත් අපි කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ. ඔයාලට එයාලව ඒ දවස්වල ම පරද්දන්න තිබ්බනේ

Yeonjun- ඒකනේ. නැත්තම් මොන විජ්ජුම්බරයක්වත් වෙන්නේ නෑනේ

Yuki - ඒවට සාධාරණ හේතු තිබ්බා

Heeseung- Yuki ඔයා එදා බේරුණාද එහෙනම්?

Yuki- ඇත්තටම Sunoo තමයි මාව බේරගත්තේ

Sunoo - මොකක් මම?

Jihoon - හුම්...ඒක දිග කතාවක්

Eunwoo - කතාවක් නම් මටත් කියන්න හොඳේ

To be continued..

හී කාලෙකින් නේද? මට මෝඩ චූන් ප්‍රශ්න තිබ්බා ඒකයි.

ඇත්තටම මේක ලියද්දී තමයි මට ඊළඟට මොකක් ලියන්න ද කියලා හිතාගන්න බැරි වුණේ🙂


 









Continue Reading

You'll Also Like

958 300 6
මට පාලුයි මගේ පොඩ්ඩෝ නැතුව, මට තනි මේ ගෙදර ඉන්න, ආයේ කවද්ද අපිට එකට ඉන්න පුළුවන් වෙන්නේ? තනිකම දැනෙන්නේ තනියම ඉද්දීද? ඒක එහෙනම් මට දැන් තනි.....
1.5M 115K 36
He has no idea how much the girl wanted to touch his skin and tuck her head on his embrace. he pushed her but she still manages to stay with him- be...
715K 85.9K 78
Eternal love ..... . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
305K 20.6K 60
ដើម្បីកូន អូនព្រមទទួលយកគ្រប់យ៉ាង សូម្បីតែនាមជា«ប្រពន្ធចុង» Jeon Jungkook x Kim Taehyung (Top) (Btt)