ඒක දිග කතාවක්

By Osi_Yr_

131K 18.4K 2.3K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

15

1.5K 233 13
By Osi_Yr_

" දැන් එතකොට උඹට ලබන සතියෙත් එන්න කිව්වද "

"ම්ම්." චේතාට විස්තරේ කිව්වම ඌ මගෙන් ඇහුවා...

" එකාතකට බලනකොට ඒකත් හොදයි..."

"මොකද්ද පගෝ ඒකේ තියන හොදේ..."

" උඹ ඉතින් බීඑස් පාඩම් කරන්නෙත් නෑනේ හරියකට "

"ඒ උනාට මන් එපැයි බන් බෙල්ල කඩන් ඔව්වා බලන්න.."

"හරි හරි සතියට එක පාරනේ...මන් යනවා නිදා ගන්න ..." ඌ එහෙම කියලා ආදට නැග්ගා ...

"ඇයි පාඩම් කරන්නෙ නැද්ද .." මොන ලෝක පුදුමයක් ද මේ මූ පාඩම් කරන්නෙ නෑ ...සමහර විට මහන්සි ඇති...ඌ මේ දවස් ටිකේම හොටෙල් එකේ වැඩ එක්ක ඔට්ටු උනා..

" උඹ මොකක් හරි ප්‍රශ්නෙකද බන් "

"එහෙම මොකුත් නෑ බන් "

නෑ කිව්වට මොනාම හරි තියෙනවා ...බලමුකො අපි ...

.
.
.
.
.
.
.

සතියම පාඩම් එක්ක තමයි ...ඉකෝන් ක්ලාස් එකේ පේපර් එකක් නිසා නොමැරී මැරුනා...චේතා මුල ඉදන් අගට මට ආයේ ඔක්කොම රිවිශන් කරා...

මට උගන්නනවා විතරයි ...ඌ පාඩම් කරන්නෙ නෑ...

මන් ඇහුවම කියනවා ...මට කියලා දෙනකොට ඌට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ ලූ...ඉබේම පාඩම් වෙනවලු ...

හා හා ඔයා කියන දෙයක් තමයි ඉතින් ....

සුද්දත් ස්කෝලේ යනවා ගෙදර එනවා...ආයෙම රස්තියාදුවෙ යනවා..කොච්චර කිව්වත් අර ඇම්ඩා එක්කම තමයි...ගෙදර එනකොට ලෙලි නෑ කොහෙන් හරි...

ඒ අස්සෙ අනිත් සබ්ජෙක්ට් අත රින්නත් බෑනේ දැන් ඉතින් දිගටම මේ රෝල තමයි එක්සෑම් ඉවර වෙනකන්ම ...

බී එස් එකේ පේපර් ක්ලාස් ඊලග සතියේ පටන් ගන්නවා  .....අයියෝ දෙයියනේ ...එක්කො මාව අතුරු දහන් කරපා...න් මේ ලෝකෙන් ..

ඒ අස්සෙන් අප්පච්චි බැංකුවෙන් අයින් වෙලා චේතනලාගෙ හොටෙල් එකේ අකව්සෙක්ශන් එකේ වැඩ ...එතන හොදයි බැංකුවට වඩා හොද පඩියක් අප්පච්චි ට එතන ලැබෙනවා...

.
.
.
.
. අගහරුවාදා දෙයියනේ කියලා ක්ලාස් නෑ..ඒත් අද හවස චේතාට හොටෙල් එකට යන්න ඕනෙලු ..මාවත් ඇදගෙන යන්න ලෑස්තිය..

"මොකද්ද බල්ලො ...උඹ හැමදාම එකම ඇදුම පට්ට ගහන්නේ ...ඇදුම් නෑ වගේ හරියට ..."

මගේ ජාතික ඇදුමට නේ මූ මේ අපහාස දාන්නෙ බම්ලා..මන් නෙවේ තෝ තමයි බම්ලා..

මන් ඉතින් මොකුත් කිව්වෙ නෑ ...කියලා වැඩක් නෑ ...හැමදාම එකම කතාව..

" ඉදා මේක ඇද ගනින් "

මට බෑග් එකක් දික් කරලා ඌ කිව්වා...මාත් ඉතින් කට පු# වහගෙන අරගෙන අදින්න පටන් ගත්තා ..කියවිල්ල අහන්න බැරි කමට ...

"අඩෝ පට්ටනෙ බල්ලො " අරූ මාව හතර අතේ හරෝ හරෝ බලනවා...කෙට්ටු උනාට සෙස්සි හැබැයි...

සපත්තු දෙකයි බෙල්ට් එකයිත් ඌ දුන්නෙ ...මාව කම්පියුස් උන්ගා බුන්ගා වෙලා ...ඌ දන්නවා මන් එහෙම අනම් මනම් මට දෙනවට කැමති නෑ කියලා ...ඒ හින්දා ඌ ඉදලා ඉදලා දෙන ඒවා ඔක්කොම එක පාර දෙනවා මට එපා කියන්න බැරි වෙන්න...

"මේ ඔය පෝන් එක නම් එලියට අදින්න එපා හොදෙ උබ ...ඒක ගත්තොත් ඔක්කොම විනාසයි "

"ඇයි ඇයි උඹ මගේ සූටියට උබ එකේක ඒවා කියන්නේ "

අවුරුදු හතරක් තිස්සෙ මා ගාව දුකට සැපට හිටපු පොන් එකට මූ කියන කතා...පොඩ්ඩක් ඩිස් ප්ලේ ගිහින් තමා ..ඒ උනාට ඉතින් ...

"හරි හරි කියවිල්ල නෙවේ  .... යමන් පරක්කු වෙනවා..."

මන් කලු අදිනවා කියලා බැනපු එකා ඇද ඉන්නෙත් අන්තිමට කලු

ටවුන් එකට ඇවිත් අපි නැග්ගෙ නුවර එළිය බස් එකකට ...

"උඹ මට කිව්වෙ හොටෙල් එකට යනවා කියලා නේ ...ඇයි මේ නුවර එලියේ නැගලා "

"අපේ එකට නෙවේ යන්නෙ..නුවර එලියේ හොටෙල් එකකට ...කෝ හුත්තො ජැකට් එක ..."

අරූ මගෙ ඇගට කඩන් පැන්නා...

" උඹ මට කිව්වෙ නෑ නේ යන්නෙ නුවර එලි කියලා ...ඒ නිසා මන් ඒක ගත්තෙ නෑ.."

අරූ ඔලුවේ අත ගහා ගත්තා..

ඉතින් බොරුවට ඒක පටලන් යන්න ඕනේ නෑනේ නුවර එච්චරම සීතල නෑ නේ කියලා ඌ දීපු ජැකට් එක මම දාලා ආවා..

" කමක් නෑ බන් ඒක ගානක් නෑ.."

බස් එකේ නුවර එළි යනවා කියන එක නම් පිස්සුවක් සිංදුවක් එහෙම අහගෙන යනකොට...ම්ම්ම්...පට්ට ...

අපිට නුවර එළියට යන්න පැය දෙකක් විතර ගියා...

අපි ආවේ drizzle කියලා රෙස්ටුරන්ට්  එකකට ..ප්ලේස් එක නම් පට්ට ආයේ ..වචන දෙකක් නෑ...

තනිකර ලීයෙන් කරලා තියෙන්නෙ...ගාඩ්න් එකත් ගන්න දෙයක් නෑ නිකන් මල් වත්තක් වගෙ..කොහොමත් නුවර එලි කිව්වොත් මල් නේ...රෝස මල් වැහි වැහැලා...ඒවගෙ සුවද ...සීතල මේ හැමදේම මේ තැන පට්ට වයිබ් එකක් හදලා තිබ්බේ...

අපි ගියේ උඩට ...ඕපන් ඒරියා ඉතින් ...

මට පොඩ්ඩක් ඉන්න කියලා අරූ ගියා...මන් ඉදගෙන හිටපු තැන ඉදන් ඈත් පේන විව් එක බලන් හිටියා...මාරම ලස්සනක් ...ටික ටික මීදුමයි සීතලයි එන්න පටන් අරන්...

මන් අත් දෙක එකට අතුල්ල ගත්තා ...කමක් නෑ ...ටික වෙලාවක් යනකොට ඇගට හුරු වෙයි...

Happy birthday to you
Happy birthday to you
Happy birthday day dear aaaruu
Happy birthday toyou.....

යෝහ්හ් !! මේ පගයා කරන වැඩ...මාව උඩ ගියා...මටටිකක් ඉන්න කියලා ගියපු එකා ආයේ ආවේ ඉටි පන්දම් ගහපු කේක් එකකුත් උස්සගෙන ...

" මොනා ද බල්ලො කරන්නෙ " මන් ඇහුවේ හිනා වෙවී...

" කෝ කෝ ඉටිපන්දම් නිවලා ..කපපන් "

මන් ප්‍රාර්ථනා කරලා ඉටිපන්දම් නිව්වා..නිවලා කේක් එක කැපුවා..

"හැපි හෙලිකුට්ටන් ඩේ බල්ලෝ..." කේක් කෑල්ල කාලා මාව බදාගෙන විශ් කරා ..

"උඹට නම් පිස්සු බන් ...හෙට තියෙන උපන් දිනෙ අද සමරන්නෙ.."

" හෙහ් හේ...හෙට ක්ලාස් නෙ බන් ...වෙලාවක් නෑනේ..ඒකයි ඉතින් ..අනික මට පොඩ්ඩක් නිදහසෙ උඹ එක්ක කතා කරන්නත් ඕනේ උනා.."

"ඒමොකද ..මොකද්ද අවුල.."

මන් කොෆි එකෙන් ටිකක් බොන ගමන් ඇහුවා...සීතලයි යකෝ....මට

" නෑ බන් එහෙම අව්ලක් නෑ...හැබැයි උබ අවුල් ගන්නෙ නෑ කියලා පොරොන්දු වෙයන් මේක අහලා.."

"අවුල් ගන්න හරි නොගන්න හරි කියපන්කො "

" මන් ලබන සතියෙ අම්මලා ගාවට යනවා.."

" මේ එක්සෑම් අස්සෙ "

"මන් ආයෙ එන්න නෙවේ යන්නේ.."

' කැහ් !! කැහ් !! '

මට ඒ කියපු එක ඇහුන විදියහරිද ...

" මොකද්ද ??" මන් ටිකක් සද්දෙටාඇහුවා..

" ම්..මන් ...යන්නෙ ආයෙ එන්න නෙවේ .."

"උබේ මොලේ හොද නැද්ද චේතන !! " මන් නැගිට්ටා...

"අඩෝ අහපන් කො ..."

" මට හේතුව කියපන් නෙශිල් !! "

"............"

මන් උගෙ මූණට එබිලා ඇහුවා...මාව ගිනිගන්නවා වගේ..යකෝ එක්සෑම් එකට කොච්චර මැරිලා පාඩම් කරාද මු...අන්තිම මොහොතෙ මොන මගුලක් ද කරන්න යන්නේ..

" ශෙනාල් සර්හින්දද ?? "

"ආරු..මන්.."

ඔව් ඒක තමයි හේතුව ...ඌට වෙන හේතු නෑ මන් දන්නවා..

මන් එන්න ආවා ඌව එතන දාලා මන් වොශ් රූම් කියලා ගහලා තිබ්බ පැත්තට එන්න ආවා ....

සීතල නොදැනෙන තරමටම මගෙ ඇගෙ ලේ රත් වෙලා ...මන් මගේ අත් මිට මොලවගෙන එන්න ආවේ..මට අරූට ගහන්න තරන් කේන්ති නිසා...මට කේන්තී දුකයි සේරම ...අන්තිම මොහොතෙ අත අරින්නද ඌ මෙච්චර කල් දරාගෙන ආවේ...ඌ මගෙ යාලුවා...මට ඌ ගැන කැකුමයි..ඉතින් මට කේන්ති යන එක අසාදාරනද...

ඒක තමයි එහෙනම් මූ පාඩම් නොකරේ පහු ගිය ටිකෙ...

'ආර්හ්..'

'ඩග් ' මන් ගුලි කරපු අත වොශ් රූම් එකේ බිත්තියට ගැහුවා..හොද වෙලාවට කවුරුත් නැත්තෙ  ..නැත්තන් මොකෙක් හරි වැහිලා කියලා බය වෙනවා...

' ඒකට කමක් නෑ ආර්‍යන් ..ඒකට කමක් නෑ...ඌට හිත හදා ගන්න ඉඩ දීපන් '

'ඒත් යකෝ මහන්සිය ...කාලය...සල්ලි ..'

' කමක් නෑ ...මට වටින්නෙ උගෙ හිතේ නිදහස '

මන් වොශ් රූම් එකේ එහා මෙහා ඇවිද්දෙ කල්පනා කරන ගමන් ..මන් අඩියක් තියන සැරයක් ගානේ ..ටොක් ටොක් ගාලා සපත්තුව බිම වදින සද්දෙ ඇහෙනවා...මන් විතරක් උන්න වොශ් රූම් එකේ දෝන් කාර දෙනවා..

අන්තිමට මන් නතර උනා...

' ඒ උනාට ඌට මේ ගැන කලින් මට කියන්න තිබ්බා..'

මන් මූණ හෝද ගත්තා...මන් තලෙලු උනාට අත ලාවට රතු වෙලා පේනවා..ඇසුත් රතු වෙලා...

.
.
.
.
.
.
Good morning  දරු පැටව්නේ.....

අර වවුලගෙ මල්ලිත ....
බුතු අම්මෝ ලස්සන...

ඒනම් කෙල්ලනෙ කොම්ලනේ...ඊලග චැපියෙන් ආයෙත් සෙට් වෙමූ.....😉🖤


Continue Reading

You'll Also Like

28.7K 3.6K 23
BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න
290K 29.8K 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
103K 2.8K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့
42.7K 9.3K 75
අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!