SECRET (The truth untold )

By weerasinhage

912 92 18

කවියක් තවත් කුමට කවියක්නෙ නුඹ මෙමට .... More

welcome to my 3rd story
chapter 01
chapter 02
chapter 03
chapter 05
chapter 06
chapter 07

chapter 04

74 12 0
By weerasinhage

දුව ,කොහෙද ලමයො දුව ඇවිදින්නෙ ,

ආ අක්කේ
Natasha: අහ් නංගි ඔයා

ඒ හිටියේ රාජ්ගෙ නංගි දේවිකා  .එයාගෙ අවුරුදු 12පුංචි කෙල්ල  සයුරි එක්ක .

Dewika.මොකද අක්කෙ බය වෙලා වගේ .

Natasha :ඔයා දැන්ද මෙතනට ආවෙ .?

Dewika: ඔව් අක්කෙ .මන් මේ අපෙ ලමයාව හෙව්වෙ .කොයි වෙලෙත් පෝන් එක අතේ තියන් එහෙටයි මෙහෙටයි ඇවිදිනෝ .

ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි .මොකද පොඩි ලමයින්ට පෝන් ඕනිම නෑ නෙ .

Maya: අපි යමු නේද  .හැමෝම පල්ලෙහා බලන් ඇති .

හෑමෝම පල්ලෙහා Dance කර කර හිටියෙ .මිහිකා මනු දෙන්නම තුරුල් වෙලා Dance කර කර හිටියෙ .පුලුවන් උනා නම් ඒ ජෝඩුව එතනම හනිමූන්   එකත් ගනීවි .එච්චරටම ඒ දෙන්නට මේ ගිවිසුම ගැනීම කරලා ඉවර කරන්න ඕනි උනෙ.

Mihika's mom:  නටාශා රාජ් ඔය දෙන්නත් ගිහින් dance කරන්නකො.

Raj : මන් නම් ඕනෙ වෙලාවක ලෑස්ති  නටාශා  කැමති නම් ...

Natasha:අනෙ මට බෑ  .මන් නටන්න දන්නෙ නෑ  .

Mihika: අම්මෙ එන්නකො අපි නටමු

Dewika : අපෙ අක්කාට ලස්සනට නටන්න පුලුවන්  .එදා මෙ දෙන්නගෙ වෙඩින් එකේදි අක්ක නැටුවා...පුදුම ලස්සනයි .මන් ගාව තාම ඒ video  ඇති .

Mihika's mom: ශා කෝ බලමුකො.

Dewika : ලමයො ඔය පොන් එක දෙන්නකො.

Mihika : ඉන්න අපිත් එනවා .

Grandma: ඔහොම ඉන්න ඔය මගෙ  කොල්ලගෙ වෙඩින් එක දවසෙ නේ .

Dewika : ඉන්න ඉන්න.මේ වීඩියොස් ගොඩෙ හොයන්න ඕනෙ .අයියෝ මොකද අනෙ මේ පෝන් එක ටච් වෙන්නෙ නෑ නෙ.මනු පොඩ්ඩක් බලන්නකො.

Mihika: අහ් මගෙ යාලුවො ඇවිල්ලා මන් එයාල එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නම්

Manu හා හරි .මන් පොඩ්ඩක් මේ පොන් එක බලන්නම් . නැන්දේ මේ පෝන් එකෙ battery low .රත් වෙලත් එක්ක.

Maya දෙන්න .මන් චාර්ජ් දාන්නම් .ඔයාල ගිහින් මොන හරි කන්න.

Manu .මෙ මගෙ බෑග් එකෙන් පෙන්සිට්මෝල් පෙත්තකුත් ගේන්නකො .ඔලුව රිදෙනවා හලො

Maaya ඔය නයි මල්ල ඇතුලට මට අත දාන්න බෑ .ඇවිත් ගන්න.

මායායි මනුයි ගේ ඇතුලට ගියා .රාජ් එයාගෙ වෙඩින් එක ආයෙ නටාශා එක්ක මතක් කර කර හිටියා.ඒ අස්සෙ මිහිකාගෙ තාත්තා පාර්ටි එකෙ අඩු පාඩු හොය හොය හිටියා .දන්නෙ නැද්ද සාම්ප්‍රදායික මනුස්සයො නෙ

Manu : ඒ මගෙ කකුල් රිදෙනො .උඩ නගින්න බෑ  .ගිහින් මගෙ බෑග් එකෙන් ගෙනොකො .

Maaya හරි හරි .මෙ නැන්දා ගෙ පෝන් එක ඔතන චාර්ජ් දාන්න.

සමහර දේවල් තියෙනවා . දෙවියො අපිත් එක්ක සෙල්ලම් කරන.සමහර විට    ඉරනම් වෙන්න ඇති මෙච්චර වෙලා පිස්සු කෙලපු පෝන් එකේ paasword එකත් ලොක් නොවි ගැලරි එක ඕපන් උනෙ.

පුංචි කෙල්ල සයුරි මුලු උත්සවේම විඩියො කරලා .පෝන් එක චාර්ජ් එකට ගහන් ලග පුටුවක් ඉදගෙන මායා එනක්න් මනූ විඩියො එක බැලුව.හරිම සතුටින් විඩියෝ එක බලපු මනුගෙ මූන වෙනස් උනේ නටාශායි මායායි අතර උනු කතාව ඇහිලා. එපොඩි එකී මේ එක වීඩියෝ කරලා .එයාට දැනුමක් නැතුව ඇති එයා කරෙ මොනාද කියලා .එත් ඕන එකයි එපා එකයි කියලා දෙකක් තියෙනවා .දැන් නම් පොඩි උන එපා වෙනව .ඒ වගෙම මනු වීඩියෝ එකෙන් සේරම දැන ගත්තා කියලා මනුගෙ ඉස්සරහ ඉන්න මායා දැන ගත්තා.තාමත් shok වෙලා මායා දිහා බලන් මනු ඇහුවෙ .

Manu :මොකක්ද මේ.මේ ඇත්තද .

මායා මුකුත් නොකිය බිම බලාගෙන හිටිය නිසා මනුට තෙරුනා.
(කේන්තියෙන් )

Manu:  මොකක්ද මේ .මේ වගෙ prank නම් එපා මායා. මේක විහිලුවක් නේද ?
She is lesbian  මරු විහිලුවක් .ඒත් ඒක හරියන්නෙ නෑ  .

Maya : prank කරන්න ඕනෙ නම් හැමෝම ඉස්සරහම කරනවා මිසක් මෙහෙම හංගගෙන ජීවත් වෙන්නෙ නෑ නේ .

ගෙදර  කට්ටිය නිසා මායාව මනුගෙ කාමරේට මනු ගියෙ මායාව ඇදගෙන .කාමරේට ඇදගෙන ගිය මායාව මනු තල්ලු කරපු පාර මායා විසික් වෙලා ගියෙ .හොද වෙලාවට ඇද තිබුනෙ නැත්නම්  මායාට තුවාල වෙන්නත් තිබ්බා

Manu :එයි මගෙ ඇස් දෙක දිහා කෙලින් බලලා කියනවා මේක ගැන .

Maya :ඔකේ මොකක්ද ඇති වැරැද්ද  .එයා ලෙස්බියන් කියලා  .එයා ඒ හැමදෙයක්ම අත ඇරලා ඔයාලා එක්ක ජීවත් වෙනවා.එයා ආදරේ කරපු කෙනාව අත් හැරලා ඔයාලා එක්ක ඉන්නවා. ඒ ඔයාගෙ අම්මා .එයා එක්ක කෙන්තිගන්න ඔයාට කිසිම අයිතියක් නෑ .
හැම කරදරයක් ම එන්නෙ එක පිට එක  .මොකක් හරි වැරැද්දක් හොය හොය හිටිය මිහිකාගෙ තාත්තා මනූ මායා දෙන්නා මනුගෙ කාමරෙ ඉන්නවා දැක්කා .කොහොමත් මිහිකාගෙ තාත්තා මනු මායා එ දෙන්නගෙ යාලු කමට එච්චර කැමති උනෙ නෑ .

Mihika's dad: මනූ , මොකක්ද මිනිහො මෙතන වෙන්නෙ . මට මුල ඉදලම සැක හිතුනා.

Manu:මොනාද අංකල් කියවන්නෙ .

Mihika's dad: තමුසෙ බාබානෙ .

Manu:අංකල් මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා .දැනටමත් මගෙ ඔලුව ඇතුලේ ලොකු දෙයක් තියෙනවා විසදගන්න . අංකල් කරුනාකරලා ඔයා  මොනාද කියන්නෙ කියලා කියන්න

Mihika's dad : මොනාද කියන්නෙ ?
යකො කෙල්ලෙකුත් ඇදේ තියන් .උබ මොකද යකො මට සද්දෙ දාන්නෙ .

Maaya: අංකල් පොඩ්ඩක් ඉන්න මන් කියන දේ අහන්න .

Manu : අංකල් ඔයා වැරදියට තෙරුම් අරන් තියන්නෙ .

Mihika's dad මේකට කෑගහන්න ඔනේ හදපු උන්ට.

මිහිකාගෙ තාත්තා හැමදෙම බාගෙට තේරුම් අරන් පල්ලෙහා හිටිය හැමෝටම කෑ ගහන්න ගත්තා  .මනුගෙ ඔලුවෙ මේ වෙනකොට තවත් ප්‍රශ්නයක් තිබ්බ නිසා මනූගෙ ඉවසීම ඔන්න මෙන්න.මනූ ඇත්තටම කිව්වොත් ආයාචනා කරන එකත් නැවැත්තුවා .කේන්තියට් වෙන්න ඇති මනුගෙ ඇස්වල දැම් කදුලු .යකාවේස වෙන්න ඔන්න මෙන්න.

Mihika's dad නවත්තපල්ලා යකෝ  ඕක . මේ මිනිස්සු මාර විදියට නෙ රගපාන්නෙ

Raj(manu's dad) මස්සිනා මොකද උනේ ඇයි මේ කෑගහන්නෙ .මොනා උනත් අපි කතා කරමු

Mihika's dad කතා කරන්න  .තමුසෙ තමුසෙගෙ පුතාව සුද්ද කරනවද ඕයි .ඇයි තමුනුත් සපෝට් ද?

Manu අංකල් ගරු කරලා කතා කරන්න මුලින්ම .

Natasha  මනු .නවත්තගන්න .ඔහොමද හැසිරෙන්න.

Manu අහ් ඔයාද හැසිරෙන හැටි කියන්නෙ .

Mihika ඇයි තාත්තෙ මෙ .මොකද උනෙ .අනෙ ඇයි මනු .

Mihika's dad අහපන් මුගෙන් කොහෙද හිටියෙ කියලා  .  මූ කියන්නෙ නෑ  .මොකද මූ හිටියෙ අන්න අර කෙල්ල එක්ක ඇදක ලැගලා .

Manu: අංකල් ඔයා වැරැදියට තෙරුම් අරන් තියෙන්නෙ

Mihika: ඔයා මොනාද එයා එක්ක එතන කරෙ

   ITS SECRET  . Please mihika trust me

මනු මිහිකාගෙන් ආයාචනා කරා .මනූ ඇත්තටම  කියාගන්න බැරුව හිටියෙ එතන උන දේවල් .කොහොම කියන්නද කට්ටිය ඉස්සරහ .නටාශා ලෙස්බියන් කියලා  .ඒ ගැන කතා කරෙ කියලා  .

Mihika : අපි යමු තාත්තෙ .

Manu .මිහිකා ඉන්න .මන් ඔයාට කියන්නම් ඒත් පස්සෙ .

Natasha  මිහිකා අනෙ කරුනාකරලා

Mihika මට ඔයාලා කවුරුවත් විශ්වාස නෑ .අර කෙල්ලටනෙ හැම වෙලාවෙම ඔයාලා සැලකුවෙ .එතකොට  මට හිතන්න තිබ්බා. අරකිව බෙල්ලෙන් ඇදලා එලියට දාන්න එතකොට මන් එන්නම් .

Maanu මට බෑ .මොකද මෙතන එයාගෙ වැරැද්ද මේක නෙමෙයි .දඩුවමක් ලැබෙන්න ඕනෙ නම් ඒ වෙන දෙයක්

Mihika's dad    කොහොමත් මේ වගෙ ජාරා පවුලකට මන් මගෙ දුවව දෙන්නෙ නෑ .මුන්ගෙ පරම්පරාවම් ඔහොමයි.

Manu මිහිකා අන්තිම පාරට අහන්නෙ ඔයාට මාව විශ්වාස නැද්ද .

Mihika මට තමුන්ට වඩා මගෙ තාත්තාව විශ්වාසයි .මිනිහො.මෙ ගැනිව තමුසෙ ලග තියන් ඕන දෙයක් කරගන්නවා .කොහොමත් ඕකි වෙන්නෙ තව එකෙක්ගෙ හොර ගෑනිම් තමයි . මන් යනවා

Manu තමුන් දැන් යනවද .මන්ම ඇදලා එලියට දාන්නද්?

* ඔන්න අපෙ යක්ශයා එලොයට ආවා

Manu මෙච්චර වෙලා යනව යනවා කිව්වෙ .ඉතින් යනවා .මාව විශ්වාස නැති තමුසෙව මන් කොහොමද  විශ්වාස  කරන්නෙ  .මූට ඕනෙ විදියට මට රගන්න බෑ . තාත්තෙක්ද මූ .පගාව ගහලා ගහලා වල් ඌරෙක් වගෙ ඉන්න මුගෙන් මන් තමුසෙව ඉල්ලුවෙ සල්ලි දීලා .ලක්ශ දෙකයි පෙන්නුවෙ. මන් තමයි තමුසෙගෙ මිනිහා කියලා සහතික කරලත් ඉවරයි  .දැනුත් කරන්න හැදුවෙ ඒකමනෙ .මන් මෙතනම කෙල්ලෙක් එක්ක නිදාගෙන මුට සල්ලි දුන්නා නම් සේරම ප්‍රශ්න ඉවරයි  .ඒත් ඉවසුවෙ තමුසෙ නිසා .එහෙම කියලා කාටවත් මෙතන රගන්න බෑ 

Mihika's dad මොනාද ඔය කියවන්නෙ

Manu අනෙ යනවා ඕයි යන්න .තව දේවල් මගෙ කටෙන් පිට වෙන්න කලින් තමුසෙගෙ හැත්ත පුත්තම අරන් යනවා මනුස්සයො .

අහ්  ඇවිල්ලා මේ නාඩගම බලන් හිටිය ඔබ සැමට ස්තූතියි .වීඩියො කරගත්ත උන්ගෙ පෝන් කුඩු වෙන්න කලින් වීඩියෝස් ටික ඩිලීට් කරලා පරිස්සමින් ගෙදර යන්න .ඇවිල්ලා කෑවට ගොඩක් ස්තුති .
මොනාද තවත් බලන් ඉන්නෙ යනවාලා .

Natasha  මනු මොකද මෙ .

Manu මේ සෙරම ඔයා නිසා .

Raj අම්මාට කතා කරන්න දැන ගන්නව මනුස්සයො .

Manu අහ් ඔයා දැනගෙනද කතා කරන්නෙ .

Raj මොනාද කියවන්නෙ .මොනාද උනෙ.

මනු රාජ්ට කියන්න කලින් .මායාගෙ මුනෙන් නටාශා දැන ගත්තා මොනාද වෙලා තියෙන්නෙ කියලා . මනු කියනවට වඩා තමන්ම කියලා වෙන දෙයක් වෙච්චාවෙ කියලා

natasha  :     I'M LESBIAN  ඔව් මන් කෙල්ලෙක් ට ආදරේ කරා .

Raj .ඒත් ඒත් ඒ කොහොමද ?







Continue Reading

You'll Also Like

1M 57.7K 58
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
789K 40K 35
1ST BOOK OF BRIDE SERIES✨✨ Don't do this, leave my parents, don't ruin my life, I will die. She was begging infront of him joining her both hands. Th...
795K 23.5K 63
"Real lifeမှာ စကေးကြမ်းလွန်းတဲ့ စနိုက်ကြော်ဆိုတာမရှိဘူး ပျော်ဝင်သွားတဲ့ယောကျာ်းဆိုတာပဲရှိတယ်" "ခေါင်းလေးပဲညိတ်ပေး Bae မင်းငြီးငွေ့ရလောက်အောင်အထိ ငါချ...
1.1M 84.9K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...