Enemy's Love (TK/YM/NJ/HS)✅

Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... Еще

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 16

889 137 31
Min-Yoonki2005

Next Day Morning 🌄

ඉයේ රෑ ජන්කුක් කියපු දේවල් එක්ක ටේහ්‍යුන්ග් හිටියේ නොතේරෙන අමුතු හැගීම් වලින් හිත පුරවගෙන.ඉයේ රෑ ඩිනර් අරන් ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ තමන්ගේ ගෙදර.

උදේ හදිසි මීටින් එකක් වැටුන නිසා ටේහ්‍යුන්ග් යන්න පිටත් වුනත් යුන්ගිගෙන් ආපු කොල් එක නිසා ටේහ්‍යුන්ග් එක අන්සර් කරා. යුන්ගිගෙ කාර් එකේ පොඩි අවුලක් නිසා ටේහ්‍යුන්ග් අද ඒ පැත්තෙන් යන නිසාත් ටේහ්‍යුන්ග් මැන්ශන් එකෙන් පිටත් වෙද්දි යුන්ගිවත් අරගෙනම කම්පැනි යන්න පිටත් වුනා.

Yg-"ටේ..."

Th-"ඔව් කියපන්..."

Yg-"ම්ම්-මේ උබ ජන්කුක් ගැන කොහොමද හිතන්නේ.."

Th-"ම්-මන්"

Yg-"ඔව් කියපන්..."

Th-"එහෙම මුකුත් නෑ බන්..."

Yg-"උබ මටද බොරු කරන්න හදන්නෙ ටේ..."

Th-"ජන්කුක් කියන්නේ ,මගේ college යන කලේ ඉදන්ම හතුරෙක්.මට ඌ ගැන මොනා හිතෙන්නෙද තරහක් මිසක්"

Yg-"එහෙනම් ඉයේ ජන්කුක්ගේ කකුල තුවාල වුන වෙලේ අර විදිහට බෙහෙත් දැම්මේ..."

Th-"එතන වෙන කවුරු හරි හිටියත් මන් එහෙම කරනවා යුන්ගි....නැතුව වෙන මුකුත් මගේ හිතේ නෑ"

Yg-"ඔව් එක මට විශ්වාස කරන්න තිබ්බා එතන ජන්කුක් නැතුව වෙන කවුරු හරි ඉදියා නම්.."

Th-"මන් කිවුවනේ උබ ජන්කුක් හිටිය තැන හිටියත් මන් උබට බෙහෙත් දනවා"

Yg-"හොදටම විශ්වාසද"

Th-"ම්ම්..."

Yg-"හරි හරි යමන්කෝ දැන් ටිකක් ලෙට් වෙලාත් එක්ක"

යුන්ගි කිවුවහම ටේහ්‍යුන්ග් තමන්ගේ අත් ඔරලොසුවෙන් වෙලාව බලන ගමන් කාර් එකේ වෙගේ වැඩි කරා.තවත් විනාඩි ගානකින් කම්පැනි එකට ආපු ටේහ්‍යුන්ග් යුන්ගි එක්කම conference room එකට ගියේ ටේහ්‍යුන්ගෙ මැනෙජර් වුන සනා ෆයිල්ස් ටිකත් අරන්  ඒ එක්කම ඇතුල් වෙද්දි. විනාඩි හතලිස් පහකින් වගේ මිටින් එක ඉවර කරපු ටේහ්‍යුන්ග්අයේමත් කලින් වගේම දවසම වැඩ වලට පැටලුනා.ලැප් එකත් එක්ක බිසී වෙලා ඉදපු ටේහ්‍යුන්ග්ට ඇහුනේ කැබින් එකේ door එකට තට්ටු කරනවා.

"May I Coming Sir"

Th-"Coming "

"සර් මේ ටික සයින් කරලා දෙන්න"

Th-"කෝ දෙන්න සනා..."

Sn-"ම්ම් සර්"

Th-"කියන්න"

Sn-"ම්-මට ම්ම්...සර්ට ම්-මේ~~~"

Th-"සනා ප්ලීස් ගොත ගහන්නේ නැතුව කියන්න"

Sn-"ස්-සර් I-I Like You"

එක ඇහුනු ටේහ්‍යුන්ග් ශනික සනා දිහා බැලුවේ සනාව අලු කරලා දන්න පුලුවන් බැල්මකින්.ටේහ්‍යුන්ග්ට එකට කේන්ති නොගියා කිවුවොත් බොරු.

Th-"තමුසේ කවුරු කියලද හිතන්ද ඉන්නෙ සනා...මන් තමුසේ වගේ ස්ලාට් කෙනෙක් කියලා හිතුවද අහ්...පලයන් මෙතනින් තමුසෙව අස් කරා ,get out"

Sn-"සර් ම්-මන් කියන ප්-පොඩ්ඩක්  අහන්න මට කියන්න ඔනව්-වුනෙස්  i -  i love you sir"

Th-"What The Hell Sana...? are you crazy ?ah ..."

Sn-"ම්-මන් දන්නවා සර් මන් ගැන හිතන් ඉන්නේ මොන විදිහටද කියලා මන් දන්නවා බොස් මෙතන මට රස්සාව දුන්නෙත් අපේ ඔම්මලා බොස්ගේ ඔම්මලා ලග වැඩ කරන නිසා කියලා.එත් පලවෙනි පාරට අවන්කව හිතට දැනුන ආදරේට මන් මොකද කරන්නේ සර්? හිතනවා නම් මන් සර්ට ආදරේ කරේ සල්ලි වලට කියලා never sir.I love you sincerely.මට බොස්ගේ සල්ලි ඔන වුනා නම් මන් මෙහෙම මේ විදිහට ඇදන් එන්නේ නෑ...පිරිමියෙක්ගේ ආකර්ශනය කර ගන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙද්දි මන් මේ විදිහට බොස් එක්ක හැසිරෙයි කියලා බොස් හිතනවද..මගේ ඔම්මා අප්පා ආදරේ සල්ලි වලට විකුනන්න කියලා දීලා නෑ බොස්...i'm really sorry...මට මෙක තවත් හන්ගන් ඉන්න බෑ...එකයි මට මෙක බොස්ට කියන්න ඔන වුනේ බොස්ව කේන්ති ගැස්සුවා නම් EXTREMELY SORRY Boss. මට සමාවෙන්න ම්-මන් වගේ කෙල්ලෙක් සර්ට ගැලපෙන්නේ නෑ කියලා දැන දැනත් මේ වගේ අයුතු යෝජනවක් කරාට. "

සනා ටේහ්‍යුන්ග් ඉස්සරහා ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලන් කෙලින්ම කතා කරේ පිටට එන්න පොරකන කදුලු අමාරුවෙන් නවත්තන ගමන්.ඔව් සනා ටේහ්‍යුන්ග්ට අවන්කව ආදරේ කරා.එවගේම සනා අනිත් කෙල්ලොන්ට වඩා ගොඩක් පිලිවලට ඇන්දා පිලිවලට හැසිරුන.සනා කියන්නේ කිම් මැන්ශන් එකේ අජුම්මාගෙ එකම දුව.සනා හිතනවට වඩා බුද්දිය අතින් ගොඩක් ඉහල වුනා.තමන්ටම කියලා කම්පැනි එකක් අරම්භ කරන්න හැකියාව තිබ්බත් පොඩි කලේ ඉදන්ම හිතවත් වුන කිම් ෆැමිලි එක නිසා සනා තීරනය කරා කිම් කම්පැනි එකට ජොයින්වෙලා අවන්කව වැඩ කරන්න.යුන්ගි කිම් ෆැමිලි එක ඇරුනහම ටේහ්‍යුන්ග් ගැන ගොඩක් හොයලා බලපු  එකම කෙනා සනා.

Th-"s-sana ම්ම්..මන් තාම dating කරන්න පුලුවන් මානසිකත්වයකින් නෙමෙයි ඉන්නේ...මට තාම එහෙම කා ගැනවත් හැගීම් ඇ-ඇති වෙලා නෑ....ම්-මට කාලේ ඔනේ...එතකන් මට වද නොදී ඉන්න.මන් උත්තරයක් දෙනකම්"

ටේහ්‍යුන්ග් සනාට කියලා කැබින් එකෙන් එලියට ගියේ මෙච්චර වෙලා හිර කරන් ඉදපු කදුලි සනාගෙ ඇස් වලින් එලියට කඩාගෙන වැටෙද්දි.ටික වෙලාවක් එතන ඉදපු සනා කදුලු පිහදාන් ටේහ්‍යුන්ග් සයින් කරපු ෆයිල්ස් ටිකත් අරන් කැබින් එකේ සීසීකඩ තිබ්බ ෆයිල්ස් ටිකත් අස් කරලා මවා ගත්ත හිනාවකින් ටේහ්‍යුන්ග්ගේ කැබින් එකෙන් එලියට ආවා.

ටේහ්‍යුන්ග්ට සනා කියපු දේවල් එක්ක ටේහ්‍යුන්ග් හිටියේ ගොඩක් ශොක්වෙලා...මේ වෙලාවේ යුන්ගිට කරදර කරන්න තිබ්බ අකමැති කමට ටේහ්‍යුන්ග් කාර් එක drive කරේ ක්ලාබ් එක පැත්තට.

Club එකට වෙලා vodka බෝතල් තුන හතර හිස් කරන ගමන් ටේහ්‍යුන්ග් තමන් එක්කම පිස්සුවෙන් වගේ කියව ගත්තා.

Th-"ටේහ්‍යුන්ග්...උබට මොකද මේ වෙලා තියෙන්නේ ශිට්....ඇයි උබට ජන්කුක්වම මතක් වෙන්නේ..ඌ ඌ මගේ හතුරෙක්  ටේහ්‍යුන්ග් .....සනා ඇයි මට එයා ගැන හිතන්න බැරි ඒ කෙල්ල හොද කෙල්ලෙක් ෆක් ෆක්....උබට මොකද වුනේ...."

ටේහ්‍යුන්ග්  තමන්ගෙන්ම අහන ගමන් කොන්ඩෙන් හයියෙන් ඇද ගත්තේ දැනුන stress එකටත් එක්කමයි.

හවස හතරට විතර ක්ලබ් එකට ආපූ ටේහ්‍යුන්ග් ක්ලබ් එකෙන් පිටත් වුනේ රෑ හතට වගේ.

*Ring*

ටේහ්‍යුන්ගෙ Phone එක ring  වෙද්දි ටේහ්‍යුන්ග් phone එක දිහා බැලුවා.ඒ කොල් එක යුන්ගිගෙන් කියලා දැක්ක ටේහ්‍යුන්ග් call එක අන්සවර් කරා.

Yg-"හෙල්ලෝ..."

Th-"ඔ-ඔව් කියන්න"

Yg-"කොහෙද මිනිහෝ ඉන්නේ කියේ ඉදන්ද කෝල් ගන්නේ අහ්..."

Th-"අ-අහ් ම්-මන් මේ මේ පොඩි වැඩ වගේකට එලියට ආවා උබට කියන්න අමතක වුනා ම්-මේ හදිස්සියෙන් ආවේ..."

Yg-"අර්හ්...බලපන් මන් කියේ ඉදන් බලන් හිටියද උබ එනකම් බැරිම තැන මන් කැබ් එකක් දාගෙන ආවා..."

Th-"ඔහ්...සොරි බන් මට අමතක වුනා උබේ කාර් එක කැඩිලා කියලා.."

Yg-"ඔව් ඔව් උබට ඉතින් හැමදාම මාව අමතක වෙනවනේ...හරි එකෙන් වැඩක් නෑ කොහෙද ගියේ...දැන් ගෙදරද?"

Th-"ම්-මන් club එකට ආවා.."

Yg-"මොකක් එතකොට උබ හදිස්සියෙන් ආවේ ඔකටද?"

Th-"ම්ම්..."

Yg-"දැන් උබ drinks අරන් ද ඉන්නේ අහ්...උබ දැන් ඔය වෙරි ගාතෙද වාහනේ එලවන්නේ බූරුවෝ..."

Th-"අ-අවුලක් නෑ බන් ඉතින් එලවනවා..."

Yg-"තෝ වගේ හරකෙක් නවත්තපන් වාහනේ මන් එන්නම් දැන් කොහේ හරියෙද ඉන්නේ..."

Th-"එපා බන් ඔනේ නෑ මන් යන්නම් ගෙදර ගිහින් මන් කොල් එකක් දාන්නම් මන් තියනවා බායි"


Beep Beep

යුන්ගිගෙන් පිලිතුරක් නොලැබෙනකම් ඉදිය ටේහ්‍යුන්ග් කොල් එක කට් කරලා phone එක ඔෆ් කරලා දැම්මා.

කාර් එක ඔහේ drive කරන ගමන් ඉදපු ටේහ්‍යුන්ග්ගේ මනසේ ජන්කුක්ගේ රුපේ මැවි මැවි පෙන්න ගත්තා. වාහනේ ටිකක් එහයින් නතර කරපු ටේහ්‍යුන්ග් කාර් එකෙන් බැහැලා වාහනේට හේත්තු වුනා.ටික වෙලාවක් එහෙම ඉදපු ටේහ්‍යුන්ග් එක පාරට ගැස්සුනේ සීතල අතක් ටේහ්‍යුන්ගෙ උරහිසෙන් දැනෙද්දි.

"ටේහ්‍යුන්ග්..."

Th-"ජ්-ජන්කුක්...අර්හ්...මොකද මේ මේ මනුස්සය මැවි මැවි පෙන්නේ..."

Jk"ටේහ්‍යුන්ග්...ඔ-ඔයා හොදින්ද?"

Th-"ඔ-ඔව් මන් හොදින් ඇයි අහන්නේ..."

Jk-"මන පෙන්නේ ඔයා ගොඩක් drinks අරන් වගේ.."

Th-"එහෙම නෑ...."

Jk-"නැති බව පේනවා"

Th-"තමුන් මොකද මෙතන කරන්නේ"

Jk-"මන් මේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් ආපහු එන ගමන් ඉද්දි ඔයාව දැකලා නතර කරේ.."

Th-"අර්හ් එහෙනම් යන්න ගියපු ගමන පලයන් මට වද නොදී..."

Jk-"ටේ-ටේ..ඇ-ඇයි බැරි එක පාරක් මාත් එක්ක හොදින් කතා කරන්න"

ජන්කුක් වෙව්ලන කට හඩකින් අහද්දි ටේහ්‍යුන්ගෙ ඇස් ජන්කුක්ගේ ඇස් ලග නතර වුනා.ඒ බෝල ඇස් වල කදුලු පිරිලා තියේද්දි ටේහ්‍යුන්ගේ හදවතට කියා ගන්න බැරි තරම් දුකක් දැනුනා.

Jk-"ටේ...ප්-ප්ලීස්...මට මෙහෙම කරන්න එපා ටේ...ම්-මෙක ද-රා ගන්-න අමරුයි මට..."

ජන්කුක්ගේ කටින් ඉකියක් පිට වෙද්දි ටේහ්‍යුන්ග් ජන්කුක්ව තමන් ලගට ඇදලා ගත්තා.ඊලගට වුන දේත් එක්ක ජන්කුක්ගේ ඇස් ලොකු වුනා.






Be continue
මොනාද ඊලගට වෙන්න ඇත්තේ....
සනා බල්දියක් වෙයිද?
මොනාද හිතෙන්නේ කමෙන්ට් එකක් දාන් යන්න ලමයිනේ...

Продолжить чтение

Вам также понравится

16.8K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...
218K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
15.2K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13