The Misplaced Teddy || TK

De AVIBNLeogirl

23.2K 4.3K 2.7K

From the day you disappeared from my life....I lost myself my love Mais

✨Teaser✨
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43(Final Chapter)

CHAPTER 13

476 98 73
De AVIBNLeogirl

තමන්ට සිහිය එද්දි හිටිය ඇඳේ මුල්ලට ම ගුළි වෙලා කකුල් දෙක පපුවට තුරුල් කරගෙන නින්ද ගිහින් හිටි ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුණේ දොරක් අරිනවා වාගෙ සද්දයක් ඇහුණ නිසා....ඒත් එක්කම තමන් වෆතට ඇවිදගෙන එන අඩි හඬක් ඇහෙද්දි ඔලුව උස්සන්නෙ නැතිව ඉන්න ටේහ්‍යුන් තීරණය කළා....ඒත් ටේහ්‍යුන්ට එහෙම ඉන්න වුණේ කෙටි වෙලාවක් විතරයි.... ටේහ්‍යුන්ගෙ නිකට වටේ තද වුණ ඇඟිලි කීපයක් ටේහ්‍යුන්ගෙ ඔලුව උඩට ඉස්සුවා....

"හ්ම්....සුරදූතයෙක් වගේ.....මුගෙ පවුලෙ අය ගැන හෙව්වද උඹ..."

"පවුලෙ කියලා ඉන්නෙ නූනා විතරයි මේ කොල්ලව ගේන්න ගිය වෙලාවෙ නූනගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට අපේ උන් වෙඩි තියලා....ඌ විස්තර දැන ගන්න විදියක් නෑ කියල අපේ උන් කීවා..."

ටේගෙ මූණ දිහා බලාගෙන අමුතුවට හිනා වෙවී තොල් තෙත් කරන ගමන් ජේකේ අහද්දි කවින් බිම බලාගෙන උත්තර දුන්නා...

කවින් සූහො ගැන කියද්දී ටේහ්‍යුන්ගෙ පියවිලා තිබුණ ඇස් අඟින් කඳුලක් ලිස්සලා ඇවිත් කම්මුල් තෙමාගෙන පහළට ඇදුණෙ ටේහ්‍යුන් හිත යටින් සූහො හොඳින් ඉන්න කියල දහස් වතාවක් යාඥා කරද්දී....

"හ්ම්.....උඹ පලයන්....හෙට උදේ කීයටද පළවෙනි මීට්න් එක තියෙන්නේ?"

"නමයට බොස්"

"ම්ම්...."
ජේකේ මිමිණිල්ලකින් පිළිතුරු දීලා ඇඳේ ඉන්න කොල්ලා පැත්තට හැරෙද්දී කවින් ඇඳට වෙලා බයට ගුළිවෙලා ඉන්න පුංචි කොල්ලා දිහාට බැල්මක් හෙළුව කවින් තමන්ට මොන දේවල් හිතුණත් බොස්ගෙ අණට පිටින් යන්න තමන්ට අයිතියක් නැති නිසා කවින් ජේකේට ආචාර කරලා දොර වහගෙන එළියට ගියා...

පළවෙනි ම දේ අද සිද්ධ වෙන්න යන දේ ගැන කවින්ට ඒ පුංචි කොල්ලා ගැන අනුකම්පාවක් ඇති වුණා....ඉවක් බවක් නැතිව මිනිස්සු මරලා තියෙන කවින්ට ඒ පුංචි කොල්ලා ගැන දුක හිතුණා...කවින් හිතුවෙ නෑ ටේහ්‍යුන්ට අවුරුදු විස්සක් වත් වෙනව ඇති කියලා....ඒ වගේම කවින්ට තේරුණා මත් වෙච්ච ජේකේ වගේ රාක්ෂයෙක් අතේ පොඩිවෙන්න ඒ අහිංසකයා ළාමක වැඩියි කියලා...මොකද ගොඩක් දවසට ජේකේට ලෑස්ති කරලා එවන ගෑණු ළමයි ළඟ දවසෙ උදේ වෙනකල් හුස්ම අල්ලගෙන හිටියෙ නෑ....

අනිත් අතට අද ඒ අරගෙන ආව කොල්ලට තිබුණෙ මනුස්සයෙක් කියලා කියන්න බැරි තරමෙ විස්තර කරන්න වචන නැති රූපයක්.... රත්තරන් පාටට හුරු එකම කැලළක්වත් නැති මූණ අතපය.....තද රෝස පාටට හැරිලා තිබුණ හීන් දිග ඇඟිලි....... මල් පෙත්තකට වඩා සිනිඳුයි කියලා බැලූබැල්මට පේන අත්ල,යටිපතුල්.....ලාවට රෝස පාට වැටුණ අල්ලන්න ලෝභ හිතෙන කම්මුල්....හපලා ම රතු වෙලා තිබුණ දිගටි තොල්.....හරියට බලන තැනක් හිතා ගන්න බැරි ඒ දිහා බලන කෙනෙක් අතරමං කරවන්න සමත් කළු අළු පාට ඇස් දෙක....ඒ ලස්සන අසාමාන්‍යයි.....කවින්ට ඒ කොල්ලට ගැළපෙනව කියල හිතුණ එකම උපමාව දෙවඟනක් විතරයි....බූසාන් කියන්නෙ සල්ලිකාර සෙල්ලක්කාර මිනිස්සු අඩුවක් නැති නගරයක්...ඒ වගේ නගරෙක මෙච්චර ලස්සන කොල්ලෙක් බේරිලා ඉන්න අනිවාර්යයෙන්ම සිංහයෙක්ගෙ බැල්ම ඒ දෙවඟනට වැටිලා තියෙන්න ඕන බව කවින්ට තේරුණා....ඒත් මේ කොල්ලා ගැන උනන්දු සල්ලිකාරයෙක් ඈතින් ඉඳන් බලන් ඉන්න දාපු ගාඩ් කෙනෙක් කිසිම සැක හිතෙන දෙයක් කවින්ට හමු වුණේ නෑ....ඒත් මේ වතාවෙ ජේකේ බොස් නොදැන කරදරේක පැටලෙන්න යන බව කවින්ට දැනුණා....

අවාසනාවට ජේකේ කියන්නෙ කාටවත් හැඟෙන දැනෙන දේවල් තඹ සතේකට මායිම් කරන මනුස්සයෙක් නෙවෙයි....කෙටියෙන් ම කිව්වොත් ජේකේ කියන්නෙ මනුස්සයෙක් නෙවෙයි කියලයි ජේකේ යටතෙ ඉන්න කොල්ලො පවා බහුතරයක් හිතාගෙන හිටියෙ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ච්-චේබල්!"

"ඔම්මා! හෙල්ප්...ඔම්මා!"

"ක්-කුක්-කී...හ්‍යුන්ට ර්-රි-දෙනවා.... ච්-චේබල්...ම්-මෙහෙම ක්-කරන්නෙපා....ආආආහ්!"

"ආආහ්.... යන්-න දෙන්-න... ච්-චේබල්"

"ආහ්!"

"ඔම්මාහ්!!!!"
හීනෙන් ඔලුව එහෙ මෙහෙ හරව හරවා ඇඳේ දඟලමින් හිටිය ජිමින් දාඩියෙන පෙඟිලා කෑ ගහගෙන නැඟිටලා ඇඳේ වාඩිවුණේ දාඩියට පෙඟිලා කූරු කූරු වුණ කොණ්ඩෙ අතකින් පිටිපස්සට කර කර වේගෙන් හුස්ම ගන්න ගමන්....හීනෙන් කම්මුල් දිගේ බේරුණ කඳුළු නිසා තවමත් ජිමින්ගෙ කම්මුල් තෙත් වෙලා තිබුණා....

ඇඳ ළඟ ම තිබුණ පුංචි මේසෙ උඩ තියලා තිබුණ වතුර බෝතලේ එක හුස්මට බීලා දැම්ම ජිමින් ඇඳෙන් බැහැලා බැල්කනි එකට ඇවිදගෙන ගියේ ගැහෙන කකුල් වලින්....

"අද සේරම ආයෙ මතක් වුණ නිසා වෙන්න ඇති...."

අතේ තිබුණ ජංගම දුරකථනයේ තමන්ගෙ වීනස්ගෙ අංකය තෝරලත් ඇමතුමක් නොගෙන ම අහස දිහා බැලුව ජිමින් ආයෙමත් තමන්ගෙ දුරකථන තිරය දිහා බැලුවා....

"ඔයා මොකද කරන්නේ මගෙ වීනස්? දැන් හොඳට නිදි ඇති කම්මැලි කොල්ලා..."
තමන් දිහා බලාගෙන ලස්සනට හිනා වෙලා ඉන්න වීනස් දිහා බලන් නහය අකුළලා තොල් උල් කරපු ජිමින් තනියම හිනාවෙවී ආයෙමත් ඇඳට ගියා....

ටේහ්‍යුන් කියන්නෙ ජිමින්ගෙ සැනසීම...ලෝකෙ මොන කෙළවරක හිටියත් ටේහ්‍යුන් පරිස්සම් කියලා දන්නකල් ඡායාරූපයකින් වුණත් දකින ටේහ්‍යුන්ගෙ හිනාවකට පුළුවන් ජිමින්ගෙ ගිනි ගත්ත හිත තප්පරෙන් නිවන්න....

A/N:- Somewhat mature content below..If you are uncomfortable please avoid the part.thankyou❤️

"ච්-චේබල් ම්-මට ය්-යන්න දෙ-දන්න..."

තමන්ගෙ ඉස්සරහ ඉන්න මනුස්සයා ගැන කිසිම අවබෝධයක් නොතිබුණ ටේහ්‍යුන් ඒ මනුස්සයා තමන්ගෙ කමිසය ගලවලා විසි කරපු නිසා නිරාවරණය වුණ පපුව අත් දෙකෙන් වහගෙන ටේහ්‍යුන් බැගෑපත් වුණා....ටේහ්‍යුන්ගෙ ඇස්වල කඳුළු පිරිලා.... අවුරුදු හයකට පස්සෙ....එයාගෙ ඒන්ජල් එයාව හොයාගත්ත දවසෙ ඉඳලා අද වෙනකල් කවදාවත් ඒන්ජල් ටේහ්‍යුන්ව ඇඬෙව්වෙ නෑ....අද ඒ ඇස්වල ආයෙක් කඳුළු පිරිලා....

ටේහ්‍යුන්ගෙ බැගෑපත් වීම් ගනන් නොගෙන ම ටේහ්‍යුන්ගෙ ඩෙනිමත් ඇදල ගළවලා දැම්ම ජේකේ ශෝට් එක විතරක් ඇඟේ ඉතිරි වෙලා බයට වෙව්ල වෙව්ල ඉන්න ඒ ඉටි රූපෙ දිහා බලාගෙන හිටියෙ මත් වුණ ඇස් වලින්.....ජේකේව කොදැකම මේ තරම් බය වෙලා ඉන්න ටේහ්‍යුන් ජේකේගෙ බැල්ම දැක්ක නම් අනිවාර්යයෙන්ම බයට ම කෑ ගහල අඬනවා....

තමන් වටේ සිද්ධ වෙන දේවල් නොදැන නාදුනන මනුස්සයෙක් ඉස්සරහ තමන් මෙහෙම අසරණ වෙද්දි ඒන්ජල් ව ඉල්ලලා ටේහ්‍යුන්ගෙ හිත කෑ ගහල ඇඬුවා...ඒත් තමන්ව පැහැර ගත්ත මිනිස්සු සූහො හ්‍යුන්ට කරපු දේ මතක් වුණාම ඒන්ජල් ඉල්ලා කෑ ගහන්නවත් ටේහ්‍යුන්ගෙ කටින් වචන පිට වුණෙ නෑ....එයා බය වුණා ඒන්ජල්ටත් තමන් නිසා මේ මිනිස්සු රිද්දයි කියලා....

ටේහ්‍යුන්ට ඇහුණා ආයෙමත් තමන් දිහාට ඇවිදගෙන එන අඩි හඬක්....

"ම්ම්....අපි බලමු ඔයාට මේවා කොහොම ගැළපෙයිද කියලා ඩෝල්....මේවා ඇත්තම ජුවලරීම් නෙවෙයි...මේවට ඔයාගෙ වටින කම අඩුවෙයි ද මන්දා..."

මත් වුණ කටහඬකින් කීව ජේකෙ තමන්ගෙ අතේ තිබුණ මත් වතුර බෝතලේ මේසෙ උඩින් තියලා තමන් අරගෙන ආව පෙට්ටිය ඇරියා....

ඒකෙන් කරබු දෙකක් අරගෙන ටේහ්‍යුන්ට දැම්ම ජන්කුක් මාලයක් අරගෙන ටේහ්‍යුන්ගෙ බෙල්ලට නැමුණත් ඇල්කොහොල්,සිගරට් ගඳ මිශ්‍ර වුණ ජේකේගෙ හුස්ම තමන්ගෙ මූණෙ වදිද්දි ටේහ්‍යුන් අප්පිරියාවෙන් ජේකේගෙන් ඈත් වුණා....

"මං කියන දේ නොකර මාව කේන්ති ගස්සලා විහින් දුක් විඳින්න එපා ඩෝල්!"

තමන්ගෙන් ඈතට යන්න උත්සාහ කරන කොල්ලගේ අතක් රිදෙන්න ම අඹරන ගමන් ජන්කුක් දත් මිටි කාගෙන කතා කළේ ඒ කොල්ලට තමන්ගන් පැනලා යන්න බැරි බව දන්නවා වුණත් ඌ තමන්ව ප්‍රතික්ෂේප කරන එකට තරහ ගිය නිසා.....

ජේකේට ඕනෙ මොකක්ද ඒක සිද්ධ වෙන්න ඕන කියන මතයෙ හිටපු කෙනෙක් ජන්කුක් කියන්නෙ.... ඇත්තටම ඒක ජන්කුක්ගෙ නෙවෙයි...ජියෝන් ලේ වල වැරැද්දක්...

තමන් ඉස්සරහ ඉන්න මනුස්සයට තිබුණ බය නිසා ම ටේහ්‍යුන් සද්දෙ නෑහෙන්න ඉකි ගහන ගමන් හෙලවෙන්නෙ නැතිව හිටියෙ තමන්ගෙ ඇඟ පුරා දුවන රළු ඇඟිලි  නිසා දැනෙන අප්පිරියාවට හිතින් කෑ ගහල අඬන ගමන්....ටේහ්‍යුන්ට ඕනෙ වුණේ මේ බය හිතෙන හීනෙන් ඇහැරලා එයාගෙ ඒන්ජල්ට තුරුල් වෙන්න...ඒත් ටේහ්‍යුන් දැනගොන හිටියා මේක හීනයක් නෙවෙයි කියලා....

"හ්ම්....සුරදූතයෙක් වගේ!"
"ඔහ්....සුරදූතයෙක් වගේ! "
ජන්කුක් පෙට්ටිය පැත්තකට විසි කරලා ටේහ්‍යුන් දිහා අඩවන් වුණ ඇස් වලින් බලාගෙන හිටියෙ ඒ ලස්සන ඉස්සරහ දැනට ම තමන් පාලනයෙන් පිට පැන ඉන්න විදිය දැකලා තමන්ට ම හිනා වෙන ගමන්.....

" උඹ මාව පිස්සු වට්ටනවා ඩෝල්.....සෝ ඇයි තවත් බලන් ඉන්නෙ.... Let's play dollie.....I promise this's gonna be a long night dollie..."

ටේහ්‍යුන්ව තල්ලු කරලා ඇඳේ හාන්සි වුණ ටේහ්‍යුන්ගෙ බෙල්ල දෙපැත්තට අත් දෙක තියාගෙන ටේහ්‍යුන් මතට ආව ජන්කුක් ෆේක් පියර්සින්ග්ස් දෙක තුනක් දාලා තිබුණ ටේහ්‍යුන්ගෙ තොල් වලට පහත් වුණේ ජන්කුක්ගෙ පපුවට තියලා ජන්කුක්ව තමන්ගෙන් ඈතට තල්ලු කරන්න හැදුව ටේහ්‍යුන්ගෙ අත් දෙකට ම එක අතකින් තද කරලා අල්ලගන්න ගමන්.....

ඇඳේ කකුල් දෙක ගස ගසා දඟලන යන්න දෙන්න කියලා කෑ ගහල අඬන ටේහ්‍යුන්වගෙ පපුව පුරාම කිසිම කලබලයක් නැතුව තමන්ගෙ තොල් අරන් ගිය ජන්කුක් ටිකකට ඔලුව උස්සලා බැලුවෙ ටික වෙලාවක කලින් කිසිම කැළලක් නැතිව තිබුණ ආභරණ නිසා තව ටිකක් රත්තරන් පාටින් දිලිසුණ ඒ පපුව තමන්ගෙ හැපීම් වලින් ඇතිවුණ රතු ගැහුණ පැල්ලම් වලින් හැඩවෙලා තියෙන විදිහ....තමන් කරපු දෙයින් සෑහීමට පත් වුණ බවක් පෙන්වන හිනාවක් දුන්න ජන්කුක් තමන්ට කරදරයක් වෙලා තිබුණ ටේහ්‍යුන්ගෙ අත් දෙක එකට එකතු කරලා ඇඳ මිට්ටමට තියලා ගැට ගැහුවෙ යන්න දෙන්න කියලා අඬන ටේහ්‍යුන්ව ගණන් ගන්නෙ නැතිවමයි....

ටේහ්‍යුන් තමන්ගෙ නිදහසේ තිබුණ කකුලෙන් ජන්කුක්ව තල්ලු කළාම ජන්කුක්ගෙ රළු අතක් ටේහ්‍යුන්ගෙ කම්මුලක නතර වුණේ ටේහ්‍යන්ගෙ ඇස් වලින්  කඳුළු පනිද්දී....

"මගෙ යකා අවුස්සන්න එපා ඩෝල්....තමුසෙට ඉක්මනට යන්න නෙ ඕනෙ....ඉඳහන්!"

ටේහ්‍යුන්ට හිතන්නවත් කාලයක ඉතිරි නොකර ටේහ්‍යුන්ගෙ ඇඟේ ඉතිරි වෙලා තිබුණ එකම ඇඳුමත් ගලවලා විසි කරපු ජන්කුක් අක අතකින් ටේහ්‍යුන්ගෙ නිපල් එකක් පෙඩි කරන ගමන් ටේහ්‍යුන් ඉනෙන් පහල අඟලක් නෑර දිවෙන් තෙත් කළේ ඒ නුහුරු හැඟීමට ටේහ්‍යුන්ට කෙඳිරි ගෑවෙද්දී....

"ආආආආහ්.....ඔම්මාහ්හ්හ්!!"
කිසිම පෙර සූදානමක් නැතිව එකපාර ම ජන්කුක් ටේහ්‍යුන්ට ඇතුළු වෙද්දී මූලින් ම තමන් ව දෙකට ඉරනවා වගේ වේදනාවක් දැනුණත් ඊට පස්සේ ටේහ්‍යුන්ට තමන්ගෙ ඉනෙන් පහළ දැනුණෙ නෑ...

ජිම්න් කවදාවත් ටේහ්‍යුන් එක්ක හාදුවකට වඩා දුරක් ගිහින් නැහැ...ටේහ්‍යුන් දන්නවා තමන්ගෙ ඒන්,ල් තමන්ට මොනතරම් ආසරේ කළත් මේ වගේ දේවල් බලාපොරොත්තු වුණේ නෑ....ටේහ්‍යුන් දවසක හැමදේම වුණත් ඒන්ජල්ට දෙන්න ලෑස්ති වුණත් ටේහ්‍යුන් දැනගෙන හිටියා ඒන්ජල් වෙන කෙනෙක් ගැන හිතන බව....තමන්ගෙ ඒන්ජල් සමහර දවසට හීනෙන් කියවන ප්‍රින්ස් කවුද නොදන්නවා වුණාට ටේහ්‍යුන් දැනගෙන හිටියා එයාගෙ ඒන්ජල් තමන්ට වඩා වෆනස් විදියකට තවත් කෙනෙක්ට ආදරේ කරන බව.... ඒත් කවදාවත් ටේහ්‍යුන් දුක් වුණේ නෑ...මොකද පුංචි කාළෙ ඉඳලම එයාට මතක චිමි හ්‍යුන්ගෙන් එයා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ව දැක්කෙ නෑ....
.
.
.
.
.
.
.
.
.

නිදා ගන්න ඇඳට ආවත් නින්ද අහලකටවත් නොඑන නිසා ඇඳේ පෙරලි පෙරලි හිටිය ජිමින් එයාගෙ වීනස් නිදිද බලන්න සූහොට කෝල් කළත් ටේහ්‍යුන්ගෙ වගකීම භාර දීලා  පළවෙනි වතාවට සූහො අද ජිමින්ගෙ ඇමතුමට ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ....වෙලාව රෑ තුන පහුවෙලා නිසා තමන්ට ම හිනා වුණ ජිමින් මූණ සෝදගෙන ජිම් එක පැත්තට ගියේ තමන්ට කොහොමවත් නින්ද යන්නෙ නැති නිසා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ මනුස්සයා පිස්සුවෙන් වාගෙ එක දිගට තමන්ට ඇතුළ් වෙන වාරයක් ගානෙ ඒ රිද්මයට ම තමනුත් උඩට පහළට පැද්දෙද්දී ටේහ්‍යුන්ගෙ ඉනෙන් පහළ කියා ගන්න බැරි තරමට රිදුණත් තවදුරටත් ටේහ්‍යුන්ගෙ ඇස් වලින් කඳුළු වැටුණෙ නෑ....රෑ තිස්සෙ අඬලා අඬලා තවත් ඉකි ගහන්නවත් කෙඳිරි ගාගන්නවත් ටේහ්‍යුන්ට පණක් තිබුණෙ නෑ....ඔහේ කම්මුලක් මෙට්ටෙට තද කරගෙන ටේහ්‍යුන් ඇස් පියාගෙන හිටියා....ජන්කුක් කරන දේවල් වලට ටේහ්‍යුන්ගෙන් ප්‍රතිචාර නැති වෙද්දි ලැබුණ කම්මුල් පාරවල් නිසා ජන්කුක් හපලා ම තුවාල වෙලා තිබුණ තොල් පැලිලා ආව ලේ කැටි
ගැහිලා තිබුණා....

ටේහ්‍යුන්ට ගත වුණ පැය ගානට කී වතාවක් සිහි නැති වුණා ද කියලා ටේහ්‍යුන්ට අවබෝධයක් තිබුණෙ නෑ....මුළු රෑම තමන්ගෙ ඒන්ජල් ඉල්ලලා ඇඬුව හිතේ බලාපොරොත්තු හිඳිලා තිබුණෙ....

ටිකකින් දොරට තට්ටු කරන සද්දෙට ජන්කුක්ගෙ අවධානෙ දොර පැත්තට හැරුණා....

"බොස්...දැන්   හතරහමාරයි..... බ්‍රෙක්ෆස්ට් එක?"

"හය වෙද්දී රෙඩි කරපන්!"
ටේහ්‍යුන්ගෙ ඇඟෙන් ඉවත් වුණ ජන්කුක් ආයෙ හැරිලා බලන්නවත් කරදර නොවුණ ජන්කුක් කෙඳිරිල්ලක්වත් නැතුව හිටි ඉරියව්වෙන් ම ඉන්න ටේහ්‍යුන්ව නොදැක්ක ගානට එහෙමම වොෂ්රූම් එක පැත්තට ගියේ තමන් හොඳට ම අපිරිසිදු වෙලා හිටිය නිසා....
.
.
.
.
.
.
.
.

රෑ පාන්දර ලැප් එකේ වීඩියෝ කෝල් එකක හිටිය හෙසෝක් එක පාරම දොර ඇරෙද්දි ගැස්සිලා ගිහින් ලැප් එකේ සද්දෙ අඩු කරන්න හැදුවත් ඔලුව පහත් කරගෙන දොරෙන් ඇතුළට ආව යුංගිව දැක්කාම කොල්ලා සැනසුම් සුසුමක් හෙළුවා....ඇත්තට ම හෙසෝක් බය වුණා....එයා සාමාන්‍යයෙන් ජියෝන් මැන්ශන් එකේ ඉද්දි සෝල්ට මොනම විදියකටවත් කෝල් කරන්නෙ නැති වුණත් ඊයෙ සෝල් මැසේජස් ගොඩක් දාලා අප්පා එයාට ආදරේ නෑ කියලා අඬන මූණු ගොඩක් එවලා තිබුණ නිසා සෝල් නිදි වෙලාවට යවන වොයිස් මැසේජස් වෙනුවට කොල්ලට සිද්ධ වුණා රෑ වෙනකල් ඇහැරලා ඉඳලා සෝල් ස්කූල් යන්න කලින් කෙල්ල එක්ක කතා කරන්න....

ජන්ග් සෝල්......සෝල් කියන්නෙ හෙසෝක්ගෙ පණ ටික.... ලෝකෙන්ම...කොටින්ම තමන්ගෙම සහෝදරයන්ගෙන් පවා හංගලා හෙසෝක් ඇස් පියාගෙන වුණත් විශ්වාස කරන්න තරම් ළඟ හෙසෝක් යටතෙ මාෆියා වැඩවලට බැඳුන කෙල්ලෙක් එක්ක නෙදර්ලන්ඩ් යවලා පරිස්සම් කරන හෙසෝක්ගෙ අවුරුදු අටක් වයස පුංචි ජීයුන්....ඒ කෙල්ලගෙ හිනාවක් වෙනුවෙන් ලෝකෙම එක්ක හැප්පෙන්න තරම් හෙසෝක් සෝල්ට ආදරේ කළා.....

මේ රහස දන්නේ යුංගි විතරක් නිසා හෙසෝක් වෙනසක් නොපෙන්නාම ආයමත් ලැප් එක දිහාට හැරුණා...

"බලන්නකො ප්‍රින්සස්....ඔයාගෙ යුංගි අප්පා ඇවිත්..."
හෙසෝක් හිනාවෙලා කියද්දී කෙල්ලගෙ බෝල ඇස් දෙක තව ටිකක් ලොකු වෙලා රවුම් වුණා....

"කෝ කොහෙද ඉන්නෙ අප්පා....පෙන්නන්නකෝ සෝල්ට...."

ලැප් එකෙන් ඇහෙන පුංචි කෙල්ලගෙ පුදුම කටහඬ නිසා යුංගිට හිත ධුන්නෑ ගිහිල්ලා කතා නොකර ඒ දරුවගෙ හිත රිද්දන්න....ඒ නිසාම යුංගි වතාවක් දෙකක් උගුර පාදලා ගිහින් හෙසෝක්ට පිටිපස්සෙන් හිටගෙන කෙල්. එක්ක හිනා වුණා....

කැමරාව ළඟට ම එබිලා හිටිය බෝල ඇස් ටික ටික හීන් වෙද්දී හෙසෝක්ට හිනාගියේ අදත් තමනු අහුවුණා කියලා තේරුණා ම යුංගි අතකින් නිකට අත ගගා අහක බලා ගනිද්දී...

"යුංගි අප්පා!!!"

"ශ්ශ්.....ප්‍රින්සස් ඔයාට උදේ පාන්දර වුණාට අපිට රැ මැද තාම...කෑ ගහන්න එපා ප්‍රින්සස්...."

"Noway අප්පා.....ඇයි ඔය පූසා ඔහොම හැමදාම ඩ්‍රින්ක්ස් ගන්නෙ....අප්පා! ඔයාවත් එපා කියන්නකෝ....බලන්න ඇස් දෙකත් හොඳට ම රතු වෙලා....යුංගි අප්පා ඔය ඩ්‍රින්ක්ස් කිඩ්නි එකට හොඳ නෑ....සෝල්ට ඉන්නෙ ඔයයි අප්පයි විතරයිනෙ යුංගි අප්පා....ඔයත් ඔහොම කරලා සෝල්වයි අප්පවයි තනියම දාලා යන්න ද හදන්නෙ? "

සෝල් තොල් දෙක බෙරි කරගෙන අඬන්න වගේ කියද්දී යුංගි මේසෙට අත් දෙක තියලා කැමරාවට එබුණා....

"සෝල්....සෝල්...සෝලා! මේ බලන්නකො ඉතින්...."
හුරතලේට රවාගෙන අහක බලාගෙන ඉන්න කෙල්ලට බැගෑපත් වෙන යුංගිව දැක්කාම හෙසෝක්ට හිනා යන්නත් ආවා....ඒ සුරංගනාවි හෙසෝක්ව වගේම යුංගිවත් තරමකට හරි මෘදු කරලා තිබුණා....

"චේබල්...මේ බලන්න චූටි මැණිකේ....යුංගි අප්පා ආයෙ ඕනවට වඩා ඩ්‍රින්ක්ස් ගන්නෑ...සිගරට්ස් යූස් කරන්නෙ ම නෑ...ප්‍රොමිස්....කෝ දැන් මෙහෙ බලලා හිනා වෙන්න...උදේ පාන්දර අඬන ළමයි කැත වෙනවා...."

යුංගි කිව්ව එක ඇහුණාම කෙල්ල හිනාවෙලා කැමරාවට එබුණෙ ස්ක්‍රීන් එක පුරාම කෙල්ලගෙ එක ඇහැක් විතරක් පේන තරමට....

"චින්චා! අප්පා ප්‍රොමිස් වෙනවාද?"
කොල්ල හිනාවෙලා අහද්දි යුංගිටත හිනාගියා...

"දේ අප්පා මැණිකට බොරු කියන්නෑනෙ... පොරොන්දු වෙනවා...."

යුංගි කියද්දී කෙල්ල ලස්සනට හිනා වුණා...මේ වෙලාව පුරාවට ම හෙසෝක් කළේ සෝල්ගෙ හිනාව දිහා බලාගෙන හිනා වෙන එක....

" අප්පා....යුංගි අප්පා ආයෙ සිගරට්ස් ගන්න හැදුවොත් ඔයා මෙන්න මේ ජාතියෙ ලොලිපොප්ස් අරන් දෙන්න එයාට....ඒවා හරිම රසයි අප්පා!"

කෙල්ල රෝස පාට ලොලිපොප් හතර පහක් අත් දෙකට අරගෙන හිනා වෙවී කියද්දී කැමරාවට එබුණ හෙසෝක් හිනා වුණා...

"අරස්සෝ මයි ලේඩි....මම එහෙම කරන්නම්....ආන්‍යා ආන්ටි ඔයාව ඔයාව නරක් කරනවා ප්‍රින්සස්...."

"අප්පා...මම පරක්කු වෙලා...ගෝඩ් වෙලාව ගොඩක් ගිහින්....මමරෙඩි වෙන්න ඕනි අප්පා....බායි අප්පා....ලව්යූ අප්පා....යුංගි අප්පා....ඔයා ප්‍රොමිස් වුණා....බායි...ලව්යූ ටූ...."

"ලව් යූ ටූ ප්‍රින්සස්"
යුංගි අත වනද්දී හිනාවෙලා කීව හෙසෝක් කෝල් එක කට් කරනවත් එක්ක ම යුංගිගෙ මූණෙ හිනාව අතුරුදහන් වෙලා යන විදිය හෙසෝක් හොඳට ම දැක්කා....

"යුංගියා.... මොකද්ද අවුල...උඹ ප්‍රශ්නෙක ඉන්නෙ?"

"ජිමිනා මාව රිජෙක්ට් කළා බං..."
යුංගි බිම බලන් කියලා දැම්මෙ මූණ බලාගෙන හෙසෝක්ට බොරු කියන්න බැරි නිසා...

"ඔහ්"

හෙසෝක් මූණ අවුල් කරගෙන කියද්දී යුංගි හෙසෝක්ගෙ ඇදෙන් හාන්සි වුණා...

"ඔලුව ටිකක් අතගාපන් හෙසෝකා..."

කෑ ගහල අඬන්න ඕන වුණත් ඇස් පියාගෙන එහෙම කිව්ව යුංගි ආයෙත් කතා කළේ නෑ...

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායී👀❤️

ජන්කුක් තව වැරැද්දක් කරන්න යන්නේ🙄

හෙසෝක්ට බබෙක් ඉන්නෝලුනේ👉👈

මං හැමදාම ඇවිල්ල ඔයාලගෙ ඔලුව අවුල් කරල යනව නේ😂😂

ආදලෙයිනෙ ඉතිම් මං💞

2K views,500+ votes.....අනෙව්🥺
බෝම ස්තූතියි රීඩර් බබූලාආ❤️🧡💛💚💙💜🖤

Bye🌹
Sunshine 💖

Continue lendo

Você também vai gostar

58.9K 11.4K 41
Art is not just about creative feelings.... | 🇧 🇪 🇨 🇦 🇺 🇸 🇪 🇴 🇫 🇾 🇴 🇺 | ________________________Dark_Sunshiner 🤍🥀...
5.1K 241 4
" 𝐓𝐇𝐈𝐒 𝐖𝐈𝐋𝐋 𝐁𝐄 𝐒𝐎 𝐌𝐔𝐂𝐇 𝐅𝐔𝐍! " - IN WHICH A VERY HYPERACTIVE OVERLORD DIES AND GOES TO HELL FOR KNOWING TOO MUCH. SHE IS DETERMINED...
2.7K 678 15
'Jeon Jeongguk aka beloved superhero, Spider-Man, plans to confess to the one he loves, Kim Taehyung, during their class trip on Europe ' Based on Sp...
7.7K 267 18
A mafia queen falling in love let's see the love story together i have admired this story by another person so the credit goes to them and yeah I di...