Enemy's Love (TK/YM/NJ/HS)✅

Bởi Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... Xem Thêm

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 08

896 130 3
Bởi Min-Yoonki2005

After One Week

සතියක් ගෙවිලා ගියේ ටේහ්‍යුන්ග් කලින් කිවුවා වගේම ටිකෙන් ටික ජන්කුක්ගෙන් පලි ගනිද්දි.ඒ ජන්කුක්ගේ කම්පැනි එක ටික ටික කඩා වට්ටලා.ඇත්තටම ටේහ්‍යුන්ග් මේ ජන්කුක්ගෙන් පලි ගන්නවද ජන්කුක් එච්චර දුර්වලද තමන්ගේ කම්පැනි එක කඩා වැටෙනවා බලන් ඉන්න තරම්?

එත් ඇත්ත එක නෙමෙයි ජන්කුක්ට මහන්සි අවුරුදු ගානක් ටේහ්‍යුන්ග් එක්ක තරග කරලා ජන්කුක්ට මහන්සි ටේහ්‍යුන්ග් එක්ක තරග කරන්න ගිහින් නිකරුනේ එයගේ තරුණ කාලය වැය වුනා ජිවිතේ විදින්න තියන කාලය නැති වුනා.ජන්කුක්ට බෑ තවත් ටේහ්‍යුන්ග් එක්ක තරග කරන්න ජන්කුක් හරි ඉවසීමෙන් ටේහ්‍යුන්ග්ගේ හැම වැඩක්ම බලන් ඉදියා.

කැබින් එකට වෙලා ජන්කුක් ඉදියේ ඔලුව ගහගෙන.එත් කැබින් එකේ දොර ඇරෙනවාවත් ජන්කුක්ට ඇහුනේ නෑ මොකද ඒ තරමට ජන්කුක්ට මහන්සියට ෆයිල්ස් උඩම ලැප් එකත් ඔන් එකේදිම නින්ද ගිහින්.

ජිමින් දොර ඇරන් කැබින් එක ඇතුලට ආවා.ජිම්න් හිමිට ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ හිස පිරිමැදින්න ගත්තේ හදදත සියුම් වේදනවාකින් රිදුම් දෙද්දි.

Jm-"මට සමාවෙන්න කුකී ඔයා වෙනුවෙන් මට මුකුත් කර ගන්න බැරි එකට..."

ජිමින්ගේ ඇස් වලින් කදුලු බින්දුවක් රූටලා ගිහින් ජන්කුක්ගේ කොන්ඩේ අතරම සැගවිලා ගියා.ෆයිල්ස් උඩම නිදන් ඉන්න ජන්කුක්ගේ මූණට එබුනු ජිමින් දැක්කා ඒ ලස්සන කඩවසම් රූපය ටික ටික වෙනස් වෙලා තියන විදිහ.ඇස් යට කලු වෙලා තොල් වෙලිලා.වෙහෙසකර පාට මූණ ටිකක් සුදු මැලි වෙලා ගිහින්.ජන්කුක් මේ දවස් ටිකේම කම්පැනි එකේ ඉදන් වැඩ කරා ඒ ටේහ්‍යුන්ග් එක්ක තරග වදින්න නෙමෙයි වෙන වැඩකට.

Jm-"කුකී...."

හෙමීට ඔලුව පිරිමදින ගමන් ජිමින් ජන්කුක්ට කතා කරා.

Jm-"නැගිටින්න අපි ගෙදර යමූ..."

Jk-"ම්හ්......"

කෙදිරිල්ලකුත් එක්ක ජන්කුක් හිමිට ඇස් ඇරලා කෙලින් වුනා.

Jk-"ජ්-ජිමිනා...."

Jm-"ඔව් කුකී දැන් අටත් පහු අපි ගෙදර යමූ නේද?"

Jk-"ම්-මොකක් අටත් පහූ..."

Jm-"ඔව් ජියෝන් ආන්ටි කෝල් කරා ඔයාට අදවත් ගෙදර එන්න කිවුවා කුකී"

Jk-"හරි අපි යමු විනාඩි පහක් දෙන්න මේ ෆයිල්ස් ටික අත්සන් කරලා එන්නම්"

Jm-"හරි ඔයා කරන්න මන් මෙතන වාඩි වෙලා ඉන්නම් ම්ම්..."

Jk-"හරි ජිමිනා..."

ජිමින් කැබින් එකේ තිබුනු සොපා එකෙන් ඉද ගද්දි ජන්කුක් ඉක්මනින් ඉක්මනින් ෆයිල්ස් ටික අත්සන් කරලා දැම්මා.

පෑන මේස උඩ කප් එකට දාපු ජන්කුක් හොද හුස්මක් අරන් ජිමින් පැත්තට හැරුනා.

Jk-",එයී.."

ජන්කුක් තමන්ගේ පුටුවෙන් නැගිටලා ජිමින් පැත්තට දුවගෙන ගියා.

Jk-"චිම් ඔයා ඔයා අඩනවද කෝ මේ බලන්න..."

Jm-"ක්-කුකී..."

Jk-"මොකද මේ අහ්...."

Jm-"අනේ කූ ප්ලීස් අපි~~~

Jk-"ශ්...එක ගැන කතා කරන්න එපා කෝ එන්න අපි යමූ..."

ජන්කුක් තමන්ගේ බ්ලේසර් එකත් අරන් ජිමින් එක්ක කම්පැනි එකෙන් පිටත් වුනා.ජිමින් වහනේ drive කරද්දි ජන්කුක් හිටියේ ශටර් එකේන් එලිය බලන් ලොකු කල්පනාවක.එත් ජිමින් ගහපු break පාරකට ජන්කුක් ඉස්සරහට වේගෙන් ඇදිලා ගිහින් අයේමත් කෙලින් වුනා.

Jk-"මොකද ජිමින්..."

Jm-"ම්-මිස්ට කිම්"

Jk-"අහ්..."

ජන්කුක් ඉස්සරහා බැලුවා.එයා දැක්කා තමන්ගේ කාර් එක හරස් කරන් බෝතලේකුත් අතේ තියාගෙන කටකොනෙන් හිනා වෙලා ඉන්න ටේහ්‍යුන්ග්ව.

තප්පරයක්වත් ගත නොකරපු ජන්කුක් ඉක්මනින් දොරත් ඇරන් බැස්සේ ජිමින්ගේ විරෝධය මැද.

Jk-"තමුසෙට පිස්සු හැදිලද මනුස්සයෝ....තව ටිකෙන් හැප්පුනා නම්"

Th-"හහ්...කොහොමද මිස්ටර් හික් ජියෝන් after long හික් time නේහ්...මන් හිතුවේ හික් උබ මට බයේ හික් හැන්ගිලා කියලා..."

ටේහ්‍යුන්ග් කියද්දි ජන්කුක් ඇස් දෙක රෝල් කරා.ජිමිනුත් කාර් එකෙන් බැහැලා එලියට අවා.

Th-"අහ් ජිමිනා........අන්න හික් අන්න උබගේ පූස් කුමරයා හික් උබව හම්බෙන්නවත් වෙලාවක් නෑ කියලා පුක හික් උඩ දාගෙන හික් අඩනවා..."

Jm-"නැම්ජුන් හ්‍යුන්ග්ට ම්-මන් කෝල් කරනවනේ හැමදාම"

Th-"උබ මොකටද හික් මගේ හ්‍යුන්ග්ට හික් කෝල් කරන්නේ ම්-මන් කියන්නේ මින් යුන්ගි ගැන හික්..."

ටේහ්‍යුන්ග් වැනි වැනි බෝතලෙත් කටේ ගහගන්න ගමන් කිවුවේ ජිමින්ගේ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි.

Jm-"කවුද ඒ අනික ටේහ්‍යුන්ග් මාව ඔයගේ හ්‍යුන්ග්ට propose කරලා තියෙද්දි ඒ කෙනා මොකටද මේ මාව මිස් වුනා කියලා අඩන්නේ..."

Th-"ඔයාව අපේ හ්‍යුන්ග්ට හික් propose කරපු එක ඇත්ත හික් එත් මගේ හ්‍යුන්ග් ඔයාට හික් කැමති නෑ එයට වෙන කෙනෙක් හික් ඉන්නවා මගේ යාලුවා තමා උබට කැමතී..."

Jm-"ම්-මොනාද මේ ක්-කියන්නේ ජ්-ජන්කුක්"

Th-"මූ කොහොමද ජිමින් හික් එවා දන්නේ මොනා වුනත් යුන්ගියා හික් ගානට වැඩේ දෙනවා අපේ හ්‍යුන්ග් වගේ හික් පෙනී ඉදලා...."

Jm-"ම්-මොකක්ද?"

Jk-"ජිමින් ඔයා ගෙදර යන්නකෝ හරිද මන් මෙයාව එපාර්ට්මෙන්ට් එකට ගිහින් දලා එන්නම් ටේහ්‍යුන්ග් කියපු එවා එච්චර හිතන්න එපා බිලා නිසා විකාර කියවනවා ඇති..."

Jm-"එත් ජන්කුක් ඔයා තනියම"

Jk-",ශ්....ජිමිනා මන් මෙකව ඉක්මනින් ගිහින් දලා එන්නම්.ඔයා යන්න මට පුලුවන් මන් ගැන බලා ගන්න...ම්ම්ම්...බය වෙන්න එපා අපේ මැන්ශන් එකට යන්න..."

Jm-"එත් ජන්~~

Jk-"කියනදේ අහලා යන්න ජිමින්..මන් මේයව ගිහින් දලා එන්නම් බය වෙන්න එපා..."

Jm-"අර්හ් හරි පරිස්සමෙන් ඉක්මනින් ගෙදර එන්න හදිස්සියක් වුනොත් කෝල් කරන්න..."

ජිමින් කියලා වහනේට යන්න ගියත් නැවතුනේ ටේහ්‍යුන්ග් කතා කරපු නිසා

Th-"අහ් මස්සිනේ ඔයා යනෝද ඇයි ඇයි මේ මනුස්සයාව දලා යන්නේ මූ මොඩයා නිසාද අයියෝ හික් පවු අසරනයා පරිස්සමෙන් යන්න හික් මස්සිනේ..."

ටේහ්‍යුන්ග් කියද්දි ජිමින් ඇස් රොල් කරලා කාර් එකට නැගලා යන්න ගියේ ජන්කුක්ට හෝන් එකකුත් ගහලා ජන්කුක් ඔලුව වනලා සන් කරේ හරි කියන්න වගේ.

Jk-"ටේ ගෙදර යන් එන්න..."

ජන්කුක් ටේහ්‍යුන්ග් අතින් ඇල්ලුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත ගසලා දැම්මා.

Th-"don't touch me Bitch"

Jk-"ටේහ්‍යුන්ග් ඔයා ගොඩක් drinks අරන් එන්න අපි ගෙදර යමූ..."

ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ග්ව අයේමත් ඇල්ලුවේ ටේහ්‍යුන්ග්ගේ නහර පිරුනු අතක් තදින් ඇවිත් ජන්කුක්ගේ බඩේ වදිද්දි.

Jk-"අහ්.."

Th-"කිව්වනේ උබට මාව අල්ලන්න එපා කියලා හු*#%...."

Jk-"ටේහ්‍යුන්ග්..."

Th-"මට එදා ගහපුවට අද විදවපන්..."

බෝතලේ පැත්තකට විසික් කරපු ටේහ්‍යුන්ග් තමන්ගෙ ශක්තිමත් අත් වලින් ජන්කුක්ට ගහන්න පටන් ගත්තේ ටේහ්‍යුන්ග් ගහන ගහන පැත්තට ජන්කුක් විසික් වෙලා යද්දි.

Jk-"ට්-ටේ නවත්තන්නා අහ්...."

Th-"ඇයි මිස්ටර් ජන්කුක් උබේ මහ ලොකු ශක්තිය කෝ එදා මට ගහපු හයිය අද කෝ..."

ටේහ්‍යුන්ග් අහන ගමන් ජන්කුක්ගෙ බෙල්ල කනුවකට තියලා තද කරා.ඒ අතරේ ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ අත් වලින් ගැලවෙන්න ලොකු උත්සහයක් දැරුවා.

Jk-"ටේ අ-අත-අ-අරි-න්-න"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ බෙල්ක අත හැරලා ජන්කුක්ගේ බඩට පපුවට ගහගෙන ගහගෙන ගියේ ජන්කුක් බිලීඩ් වෙද්දි.දැන්ටමත් ජන්කුක්ගෙ නහයෙන් කටින් ලේ ඇවිත්.

දරා ගන්න අමාරු වුන ජන්කුක් අමාරුවෙන් පාරේ අයිනේ තිබ්බ දර පොල්ලක් අරන් ඇවිත් ටේහ්‍යුන්ගේ ඔලුවට ගැහුවේ සිහිය නැති වෙන්න.

Th -"ආහ්...."

ටේහ්‍යුන්ග් අත් දෙකෙන්ම ඔලුවත් අල්ලන් බිම ඇදගෙන වැටුනේ ජන්කුක් කදුලු පිරුනු ඇස් දෙකෙන් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉද්දි.

Jk-"ම්-මට සමාවෙන්න...."

තමන්ගේ ඇස් වලින් කදුලු බින්දු වැටෙද්දි ටේහ්‍යුන්ග්ව උස්සලා කර උඩට දාගත්ත ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කාර් එකේ දොර ඇරලා ටේහ්‍යුන්ග්ව පැසෙන්ජර් සීට් එකෙන් තියලා ටේහ්‍යුන්ග්ගේ කඩවසම් මූණ දිහා ජන්කුක් බලන් ඉදියා.ඒ වෙලාවේ අපූ ශනික සිතුවිල්ලට ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ නලල සිප ගත්තා.ඒ හාදුවේ තියන හැගීම් මොන වගේද කියන්නවත් ටේහ්‍යුන්ග්ට සිහිය තිබ්බේ නෑ.

ටේහ්‍යුන්ගේ කාර් එකේ drive සිට් එකට නැග්ග ජන්කුක් steering wheelඑක තද කරන් හොද හුස්මක් අරන් පහල දැම්මා.

ජන්කුක් කාර් එක රිවස් කරලා අයේ drive කරේ එදා ජන්කුක් ටේහ්‍යුන්ග්ව දැක්ක ගෙදරට පැය භාගයක් විතර යද්දි ආපු ජන්කුක් ගේට් එක ඉස්සරහා break කරලා හොන් කරහම යුන්ගි නිදිමර ගතේ ඇවිත් ගේට් එකේ තිබ්බ camara එකෙන් එලිය බලලා ටේහ්‍යුන්ග් ගේ කාර් එක නිසා ගෙට් එක ඇරියේ ටේහ්‍යුන්ග්ට හොදට මතුරන ගමන්.

කාර් එක යුන්ගිගේ ගර්ඩ්න් එකට දැම්මහම සකාට් එකේ door එක ඇරන් එලියට බැහැපු  ජන්කුක්ව දැකලා යුන්ගි ටිකක්  කලබල වුනා.

Yg-"ජ්-ජන්කුක්"

Jk-"අපි පස්සේ කතා කරමු නේද ඔක්කොටම කලින් මෙයාව ඇතුලට ගිහින් දලා ඉමූ..."

කාර්  එකේ හොදට නිදන් ඉන්න ටේහ්‍යුන්ග්ව පෙන්නලා ජන්කුක් කිවුවහම වචනයක් කතා නොකරපු යුන්ගි ඔලුව වනලා ටේහ්‍යුන්ග් ව එලියට අරන් දෙන්නම වාරු කරන් room එකකට ගිහින් දලා සපත්තු ගලවලා ඩුවට් එකක් පෙරවලා පහලට ආවා.

Yg-"ජන්කුක් වාඩි වෙන්න ම්-මන් බොන්න මොනා හරි අරන් එන්නම්"

Jk-"එපා ම්-මට වතුර එකක් ගෙන්න ඒ ඇතී..."

ජන්කුක් කිවුවහම යුන්ගි ඔලුව වනලා කිචන් එකට ගිහින් ජන්කුක්ට බොන්න වතුර එකක් ගෙනත් දුන්නා එක බිපු ජන්කුක් ලොකු හුස්මක් ගත්තා.

Yg-"ඇයි මේ ජන්කුක් ඔයගේ නහයෙන් ලේත් ඇවිල්ලා මොකද වුනේ ටේහ්‍යුන්ග් එක්ක අයේමත්~~~

Jk-"ම්ම්...මයි ජිමිනුයි ගෙදර යන ගමන් ඉද්දි ටේහ්‍යුන්ග් මගේ කාර් එක හරස් කරා පොඩි රන්ඩුවක් වුනා එච්චර අවුලක් නෑ ටේහ්‍යුන්ග් ටිකක් වැඩියෙන් drinks අරන් වගේ...ම්ම් මන් ටේහ්‍යුන්ගේ ඔලුවට පොල්ලකින් ගැහුවා අහ්ම්ම්....කාර් එකෙදිම සිහිය ආවා එත් එහෙම්ම නින්ද ගියා...."

Yg-"හොද වැඩේ ඔකට පොල්ලකින් නෙමෙයි ගහන්න තිබ්බේ.. අනික ඌට වැඩි නම් අද ගෙදර එන්නේ නෑ ජන්කුක් ක්ලබ් එකේම නිදි....මේ දවස් ටිකේම ඌ කරේ සොෆියා එක්ක ක්ලබ් එකේ night ගහපු එක තමා..."

ජන්කුක් ලොකු සුසුමක් හෙලුවා.හදවත යුන්ගිගේ වචන වලට රිදුම් දුන්නාත් ජන්කුක් අඩන්නැතුව ඉන්න ලොකු උත්සහයක් දැරුවා

Jk-"ම්ම්ම්...සොෆියා එයගේ girl friend නිසා එක අවුලක් නෑ නේ.."

Yg-"අහ්ම් ම්ම්ම්....කෝ එතකොට ජිමින්"

Jk-"එයාව මන් අපේ ගෙදර යැවුවා දැන් ගිහින් ඇති..."

Yg-"මේ දවස් ටිකේම බිසී නිසා හරියට කතා කරන්නවත් බැරි වුනා කෝල් කරන්න ඇති phone එක තාම බැලුවේ නෑ නේ ඔයලා පරිස්සමෙන් ඉන්නවා නේද?"

Jk-"හ්ම්ම් එයත් ටිකක් අවුලෙන් ඉන්නේ ඔයාව meet වෙන්න බැරි වුන එක ගැන..."

Yg-"ඔව් සතියක් දැන්....එදා බිච් එකෙන් පස්සෙ හම්බුනෙම නෑ...ටේහ්‍යුන්ගගේ වැඩ නිසා ගොඩක් වැඩ වැඩී....ඉක්මනින් ජිමින්ව හම්බෙන්න ඔනේ...පවු..."

Jk-"ම්ම් මන් එක දන්නවා..."

Yg-"thank you එයව බලා ගන්නවට ජන්කුක්.."

Jk-"එකා මගේ හොදම යලුවනේ...ම්ම් මන් දැන් යන්න ඔනේ..."

Yg-"තනියම මන් ඔයාව drop කරන්නද"

Jk-"එපා මන් කැබ් එකක් කතා කරන් යන්නම් thank you"

ජන්කුක් ලාවට හිනා වෙලා කිවුවා.

Yg-"ගොඩක් ස්තූතියි ජන්කුක් මේ බුරුවාව එක්කන් ආවට..."

Jk-"එක එච්චර දෙයක් නෙමෙයි යුන්ගී..."

ජන්කුක් කියද්දි යුන්ගි ටිකක් ගැස්සුනා.

Jk-"මන් ඇත්ත දන්නවා....යුන්ගි මන් කොහොමද මින් අන්කල්ගේ පුතාව නොදැන ඉන්නේ.....මන් හිතනවා ඔයා ඇත්තටන ජිමින්ට ආදරේ ඇති කියලා ඉතින් ජිමින්ට ඇත්ත කියන්න ....එයා ඔයාව තේරුන් ගනී මන් කැමති නැ මගේ යලුවා රැවටෙනවා බලන්න...සතුටින් ඉන්න"

Yg-"මට සමාවෙන්න ජන්කුක්...ම්-මන් ජිමින්ට ඉක්මනින්ම ඇත්ත කියන්නම් පරිස්සමෙන් ගෙදර යන්න..."

යුන්ගි කියද්දි ජන්කුක් මද හිනාවක් පලා  එලියට යන්න ගියා.යුන්ගි ජන්කුක් එලියට් ගියහම සුසුමක් හෙලලා ගේට් එක වහලා දැම්මා.









Be Continue
මන් ඉක්මනින් කාතව ඉවර කරන්න තමයි හිතන්  ඉන්නේ බබලා......

යුන්ගියා.....

බායි...

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

15.2K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
159K 593 19
A young teen from the town Marmae moves to a new school. And it seems as if her teacher just can't take his eyes off her. Read to find out the rest �...
43.9K 520 6
A love that's filled with venom. Nyke, once the best husband who used to give everything Rose wants and who can never see her tears. She is a queen...
27.8K 4.8K 57
If You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්ති...