Four Spirit

By Snowg716

2.8K 368 356

කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත් More

Intro එක
1st
2nd
3rd
4th
5th
6th
7th
8th
9th
Happy Brith Day July🎉🎊
10th
10th
12nd
13rd
14th
15th

11st

131 17 24
By Snowg716


අපි හැමෝම අසුර මිටියාවතට යන්න සූදානම් උනා....සතුට කියන්නේ ෆීනික්ස්ලායි එල්ෆ්ලයි ඔක්කොම අපේ කාලේ ඇදුම් ඇදලා....පට්ටම පට්ට හැන්සම් අෆ්ෆා ඒ ගොල්ලෝ...

💙 මොකද කන්න වගේ බලන්නෙ...

💧 මේ...මං...නෑ නැ...

ඕකනේ බැරි....අහර්...මගේ මෝඩ ඇස් දෙක උගුල්ලලා දානවා මම දැන්...

🌱 සිරාවටම ඔයලා පට්ට හැන්සම් ඔය කිට් එකට...

💚 අපි කොහොමත් හැන්සම්..

🔥 අයියෝ....ඩැනී...ඉමා අක්කා කිවේ ඔයා ලස්සනයි කියල නෙමේ...කිට් එක ලස්සනයි කියලා...

🌱💧🌪️❤️💙💜 🤣🤣🤣🤣

💚 හිත රිදුනා සුසුකියෝ....

🔥 ඉදලා හිටලා හිත රිදෙන්නත් ඕනි..

📚 මම නම් ආයෙ ආයෙත් සතුටු වෙනවා වයසක ඇන්ටිලා නැතුව කෙල්ලො ටිකක් ස්පිරිට් උනාට...

💜 ඇන්ටිලාගෙයි මෙයාලගෙයි වෙනසක් නෑ...

🔥 අයිගෝ....ඔයාට ඇන්ටිලා වගේ පේන්නෙ අපි තුන් දෙනාවනේ...ඒත් ජූලිව ඔයාට ඒම පේන්නෙ නෑනේ...

💙 🤣මොනා උනත් පොඩි එකී හරි...

💜 බෑනේ ඉතින්..

නික් සුදු පාට හූඩියෙන් මූනම වහ ගත්තේ ලැජ්ජාවට...
හිනා වෙවී අපි ගමන පටන් ගත්තා...අපි නව දෙනා විතරයි ගියේ...

📚 ම්ම්...මේ...මට අසුර මිටියාවතට යන්න බෑ ඒයී...

❤️ ඒ මොකද...

📚 අහ්ම්...අර ගෑනී නිසා....

💚 කව්ද...

📚 අනේ...මම කලින් කිව්වෙ නැති රහසක්...

🌪️ ඩාරා...එහෙන් කෙල්ලෙක්වත් දා ගත්තද...

📚 නෑ ජූලියෝ....මේකයි...

💜 තටමන්න එපා ය්කූ...කියනවකො...

📚 ගියපාරඑහෙගියවෙලාවේඅසුරරැජිනමටකැමතියිකිව්වා...

ඩාර ඒක කියන් ගියේ තණකොල ගොඩේ තලගොයා දුවනවා වගේ...

(🙂💔 ඒ කෝමද අහන්නෙපා මම දන්නෑ...කාටුන් බලන්න ඕන නිසා ගාතා කියද්දි අපේ ආච්චි මට බනින්නෙ ඕම)

🌱 අසුර රැජින???

📚 ඔව් හලෝ....ඒ ගෑනී මාව කිස් කරන්නත් ගියා....ආය නම් යන්න බෑමයි...

ඩාරා ඇසුත් රවුම් කරන්...කදුලු ඇස් දෙකෙන් පයින්න ඔන්න මෙන්න ...සංසාරේ භවේ දුකා...අනිච්චේ දුක්කේ...අනිච්චාවත සංකාරා...

💙 🤣ෆ්ලොරියා දන්නවාද...

📚 ඔයා මේ මගුලක් කියනවා...ඔය අවතාරේ ඒක දැනගත්තොත් එවෙලෙම ඇවිත් අසුර කුමාරිගේ බෙල්ල මිරිකලා දායි...

💧 ඒක වෙනවටත් ආස නෑනේ...👉👈 දෙන්නවම ආරක්සා සහිතව තියන්නද යන්නෙ...

📚 විහිලු කරන්න එපා අප්පා...

ඩාරා එහෙම්ම බිම වාඩි උනා...

💜 ඒහ්...නැගිටිනවා කොල්ලෝ...අපි ඔයාව ගේට්ටුව ගාව තියලා යන්නම්...බය වෙන්න එපා...

📚 හ්ම්ම්...

තොලත් කජු ලෙල්ල වගේ අනික් පැත්ත හරවන් ඩාරා ආයෙත් අපි එක්ක ආවා...

ටිකකින් අපි ආවේ ලොකූ ගස් දෙකක් ගාවට...

💚 gys....මෙතන ඉදන් ටික දුරයි අසුර මිටියාවතට...අපිට මෙහෙම පිරිසිදු ඇදුම් වලින් එහෙ යන්න බෑ....ගියොත් අහු වෙනවා...ඉතින් අපිට මේ මඩ නාලා වේලුන අත් ඇදුමෙ එල්ලන් තමා යන්න වෙන්නේ....

🔥 අඩේ...මඩ....

සුකියා ඉමා දිහාට හැරුනා...

🔥 අක්කේ....අඩේව්....ඔයා මට මඩ නාන්න එපා කියලා බයිනවනේ...එත් මේ පාර ඒම නෑනේ...

🌱 අද විතරයි...

🔥 වරෙන් මැගි අක්කේ....ඉමාගේ අවසරේ එක්ක මඩ නාන්න ලැබෙනවා කියන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ සීන් එකක්...

💧 මේ එනවා සන්කුට්ටී...

සුකියා මගේ අතකිනුත් ඇදගෙන මඩ වල දිහාට ගියා...ජුලී අපිට මොකක් හරි වෙයි කියලා හිතලා අපිව නවත්තන්න ඉස්සරහට පැන්නත් නික් අතින් ඇදලා එයාව නවත්තලා කුප්ප විදිහට හිනා වෙනවා මම දැක්කේ ඇස් කොනින්..

🙂💔 මඩ වල දැක්කමයි මිතුරනි හාටුව ලෙප්ට් උනේ...පෞ අසරණ මගෙයි සුකියාගෙයි ආසාව...

ඒ එක්කම ඇහුනේ අපිට පිටිපස්සෙන් සෙට් එක හිනා වෙවී එන සද්දේ...

🔥 🙂💔මිනිස් ලෝකේ මඩ වලක් කියලා හිතුවේ ඉතිම්...

🌱 හොදම වැඩේ තොපි දෙන්නට..

💧 🙂💔මනුස්සේක්ට කරදරයක් උනාම හිනා වෙන එක ජරා පුරුද්දක් ඉමා අක්කේ...

ඔයාලා කම්පියුස්ත...මෙන්න මේකයි සීන් එක...

😭💔 ඒක බුබුලු දාන මඩ වලක්...ලෝකේ ලොකුම පොකුනටත් වඩා ලොකුයි ඒ මඩ වල...තදම තද දුබුරු පාටයි...ඒකේ මඩ බෝල පිම්බිලා චොහ් ගාලා පුපුරනවා...පොකුන මැද සත්තුන්ගේ මිනිස්සුන්ගේ ඇටකටු ඒමත් තියනවා...සමහර මිනීවල මස් දිය වෙවී මඩට එකතු වෙනවා...🙂💔 ඇයි ඒකේ සුවද....අම්මපා මගේ නාහේ පව් ය්කෝව්...

🌪️ මේ...ලමයි ..අපි ඔක්කොම මේකෙ නාන්න ඕන නේද??

ඔක්කොම හිනා හඩවත් නැති උනේ ජුලියාගේ ප්‍රස්නෙන්...උම්මාහ් ට්විනෝ

📚 උම්ම්...මම ගද සුවද නොදැනෙන මැජික් එකක් නම් දන්නවා...ඒක ටික වෙලාවයි තියෙන්නෙ...

💚 එහෙම හරි කමක් නෑ...

ඩැනියා නම් හුස්ම හිරවෙන්න ඕන් මේන්...
ඩාරා මොකක්ද කරපු නිසා අපේ නහවල් ටික නම් බේරුනා...
ඒත් මේ ජරා මඩ...අප්පිරියයි අප්පා...

💜 මේකේ ගිලෙන්නෙ නෑ ගයිස්...කට්ටිය නාමු නේද...

පලපුරුදු පිහිනුම් කාරයෙක් වගේ නික් මඩට පැන්නේ නිකම් නෙමේ ජුලියාවත් ඇදගෙන...

💚 රෑ වෙන්න කලින් ආය එන්න ඕන ලමයි...

ඩැනීත් මඩට පැන්නා....
😈 මායි සුකියයි දෙන්නා මඩට පැන්නේ අනික් ඔක්කෝම මඩට තල්ලු කරලා දාලා....

💧 ගද නැති නිසා මඩ නාන එකේ ලොකු කේස් එකක් නම් නෑ....

💙 කුණු උන මළ මිනී දකිද්දිවත්...

නතන් කිව්වේ මඩ පාරක් මට ගහන ගමන්...මාත් අත් දෙකට මඩ තලිටක් අරන් ඉලක්ක කරලා නතන්ට ගැහුවා...වාසනාව කියන්නෙ ඒක වැදුනේ යුංගිට...යුංගියා මට ගහන්න යද්දි මම අහක හිටිය ජූලියාව තල්ලු කරා...මඩ පාර ජූලිට වැදෙනවත් එක්කම නික්ගෙන් අනික් ඔක්කොටම මඩ වැස්සක් හම්බුනා...
කට්ටිය ගොඩට එද්දි මඩ මිනිස්සු වගේ...

🌱 හම්බෝ....මඩ නාන එක නම් එපා උනා....

💧 මී ටූ සත්තලන්...

🌱 අනෙප් පලෑම්...මඩ නාලා එපා වෙයි මේන් කියලා...

💧 පොඩ්ඩක් එපා උනා...

💜 ආය වටයක් යන්ද මඩ පොකුනේ...

📚 අනේ වින්ඩ් ෆීනික්ස් අයියේ මම නම් එන්නෑ ඕං...

💙 සිරාවටම නික් තමා හොදටම කරේ...

🌱 නික්ට තරහා ගියේ ජූලි මඩ නෑව නිසා...

❤️ මම නම් ඒක දැනන් මයි ජූලිට ගැහුවේ...

🔥 අනේ නිකම් ඉන්නවා ගිනි කුරුල්ලෝ...ඔයා ගහන්න ගියේ මැගීට...

❤️ ඒ දෙන්නා ට්වින්ලනේ...දෙන්නම එක වගේ...

🌱 රූපෙන් විතරයි යුංගි....ජෙසියට තියන අස්ස කුලප්පුව ජූලිට නෑ...

💧 මම ජෙසියා එයා ජූලී අසාදාරනයි ඈ...

ඔය විදිහට රන්ඩු වෙවී අපි අසුර මිටියාවතේ ගේට්ටුව ගාවටම ආවා...







හේ හේ ..ඉචුරු චිට පස්සෙ ඉටිම්...

Continue Reading

You'll Also Like

451 50 5
වැම්පයර්ලට සයන්ස් උගන්නන්න හදන කෙල්ලො හතර දෙනෙක්
2K 284 22
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
26.4K 1.9K 37
"Say it. Say you hate me. Say you want to leave. But remember-no one will ever touch you like I do. No one will ever love you the way I do" "I hate y...
4.1K 461 18
කිනුරු 🤍 සරසි SLOW UPDATES