⛓️ MR. MAFIA ⛓️✅

By KY_Kim_sohe

35.1K 5.2K 4.6K

සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්... More

⛓️ INTRODUCTION ⛓️
⛓️ Part 1 ⛓️
⛓️ part 2 ⛓️
⛓️ Part 3 ⛓️
⛓️ Part 4 ⛓️
⛓️ Part 5 ⛓️
⛓️ Part 6 ⛓️
⛓️ Part 7 ⛓️
⛓️Part 8 ⛓️
⛓️ Part 9 ⛓️
⛓️ Part 10 ⛓️
⛓️Part 11 ⛓️
⛓️ Part 12 ⛓️
⛓️ Part 13 ⛓️
⛓️ part 14 ⛓️
⛓️ Part 15 ⛓️
⛓️ part 16 ⛓️
⛓️ part 17 ⛓️
⛓️ part 18 ⛓️
⛓️ Part 19 ⛓️
⛓️ part 20 ⛓️
⛓️ part 21 ⛓️
⛓️ Part 22 ⛓️
⛓️ part 23 ⛓️
⛓️ Part 24 ⛓️
⛓️ Part 25 ⛓️
⛓️ part 26 ⛓️
⛓️ part 27 ⛓️
⛓️ part 28 ⛓️
⛓️ part 29 ⛓️
💥 End💥

⛓️ part 30 ⛓️

868 131 75
By KY_Kim_sohe

🔘Kim Mihi pov

අදට මගෙයි නම්ජුන්ගෙය පැටියා මන්  ගාවට ඇවිල්ලා මාස නමයක්. මේ මාස නමයෙනම් මට පුදුම සැලකිල්ලක් තිබ්බේ හැමදේම ලගට ගෙනල්ලා දෙනවා.

නම්ජුන් මුලු ගෑන්ග් එකේ වැඩයි company එකේවැඩයි ඔක්කොම ජැක්සන් ඔප්පට බාර දීලා තියෙන්නේ. එනිසා නම්ජුන් ඔප්පා හැමවෙලාවෙම මාත් එක්ක

අහ් එතකොට විශේශම දෙව් යුන්මී ගෙ belly එකට මාස පහයි සෝහිගෙ bally එකට මාස තුනයි. ඔව් ඔව් එ දෙන්නත් දැන් වෙන්ඩ ඔම්මලා 😂 එ නිසා අපෙ ගෙදර වැඩ වැඩී.

අනිත් හතර දෙනාම කියනවා අපි වෙනස් වෙලලූ. හැබැයි අපි තුන්දෙනාට එහෙම දෙයක් තේරෙන්නෙ නෑ.

Tae - සෝහී ඔයා දැන් ටිකක් rest කරන්න. අද දවසම ඔන්නිලා එක්ක කතා කර කර හිටියානේ..

Sohe - ඔන්නී මම කිව්වේ මෙයාට දැන් මන් ගැන අදරේ නෑ. ඉස්සර baby angel princess කියලා කතා කරේ දැන් නිකම්ම නිකන් සෝහී 😭 ඔම්මා මම මේ මිනිහව divorce කරනවා..

Mihi - මමත් divorce කරනවා 😭 මට කැමති කෑම කන්න දෙන්නෙ නෑ මෙ මනුස්සයා 😭

Yoonmi - අපි තුන්දෙනා එකම දවසේ මේ තුන්දෙනාව divorce කරමු 😭 ජිනිත් එහෙමයි මට බැන්නා ice cream කෑවා කියලා..

Namjoon - අනෙ බබාලා හම්බෙන්න ඉන්න ඔක්කොම මෙහෙමද බන් 🙂

Tae - අහ් මට එපා වෙලා මේක 😫

Sohe - ඔම්මා....... මම කිව්වේ මෙයා මට ආදරෙ නෑ කියලා 😭 මාව එපා වෙලාලූ. මම යනවා යන්න හුම්.

සෝහී අපි ඔක්කොටම ගස්සන් එයාගේ කාමරේට යද්දී ටේහියුනුත් strawberry ටිකත් අරන් සෝහි පස්සෙන් දිව්වා.

Mihi - යාහ් ජුනී මට සැර කෑමක් ඔනේ.

Namjoon - baby දැන් ඔයා too much. දේවල් ගොඩක් කාලානේ ඉන්නේ. ඔම්මා කිව්වේ ඔනෙවට වඩා දේවල් දෙන්න එපා කියලා.

Mihi - ඔයා වෙනස් වෙලා 🥺

මම කාමරෙට ආවේ නම්ජුන් ඔප්පා එක්ක තරහා වෙලා. එයා දැන් ඉස්සර වගෙ නෙමේ.. හැමදේටම මට එපා එපා එපා 😒

Mihi - එයාටත් බබෙක් හම්බුනානම් තෙරෙයි නෙ 😒

namjoon - කාටද බබා ?

Mihi - කාටවත් නෑ 😒

මම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා මගෙ nine months belly එක දිහා බලද්දී ජුනී ඔප්පත් මාව backhug කරලා මගෙ pregnant belly එක උඩින් අත තිබ්බා.

Mihi - මම හිටියට වඩා ගොඩක් මහත් වෙලා නේද ? දැන් කැතයි.

Namjoon - කවුද කිව්වේ ?

Mihi - මම කියන්නේ.

Namjoon - කෝ වාඩී වෙන්න මෙතනින්. හිටගෙන ඉන්න එපා.

ඔප්පා මගෙ කකුල් දෙක ගාවීන් දනගහ ගත්තා. එයා මගෙ බඩට කිස් එකකුත් දීආ මටත් දුන්නා.

Namjoon - ඔයා කැත නෑ baby. බලන්න කොච්චර cute ද කියලා මගෙ කෙල්ල. Chubby cheeks. Cute lips,Cute belly... so cute.

Mihi - හී සැජ්ජයි අනේ.

Namjoon - අනෙ ඔයාගෙ ලැජ්ජාව.

Mihi - ජුනී මෙයා කෙල්ලෙක් වෙයිද කොල්ලෙක් වෙයිද ?

Namjoon - කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් පැටියා මගේනේ.

Mihi - අපි බලමුකෝ එයා කවුද කියලා.

Namjoon - බෑ මට ඔනේ suprise වෙන්න.

Mihi - හ්ම්ම්ම් හාකෝ එහෙනම් next week වෙනකල් ඉවසමු.

Namjoon - අහ් ගෝඩ් මම පුදුම අමාරුවෙන් මේ මාස නමය හිටියේ.. දැන් සතියක් ඉවසපන්කෝ..

Mihi - යාහ් ඔය වචන පාවිච්චි කරන්න එපා. Babyට ඇහෙනවා.

ඔප්පා මම ඇදන් හිටපු tshirt එක උස්සලා බඩෙන් අත තිබ්බා. මෙයා මෙච්චර cute උනේ කවදා ඉදන්ද දන්නෙ නෑ 😂💔

Namjoon - little angel. මම දන්නවා මගෙ babyට අප්පව ඇහෙනවා කියලා.

ඔප්පාගෙ කටහඩ ඇහුනා විතරයී බබා පයින් ගහන්න ගත්තේ අපිව suprise කරලා. බබා පයින් ගහම හැම වෙලාවකම නම්ජුන් ඔප්පගෙ ඇස් වල කදුලු...


Mihi - අහ් පැටියො ඔම්මට රිදෙනවා.

Namjoon - එයාට මාව අදුන ගන්න පුලුවන් නේද මාව 🥺

Mihi - ඔව්. ඔයා අප්පානේ. මෙ යකා පුදුම දැගලිල්ලක් නේ දගලන්නේ අප්පගෙ කටහඩ ඇහෙද්දී.

Namjoon - ඔයා වගේම තමා.. soo little angel ඉක්මනට අප්පා ගාවට එන්න. මට ඔයාව මගෙ අත් දෙකට ගන්න ඔනෙ මැනික.

🔘Kim Namjoon pov

Mihi - ජුනී මට bubble tea එකක් ඔනේ. අනෙ ගෙනල්ලා දෙන්නකෝ.

Namjoon - කොහෙවත් යන්න එපා ඔහොම්මම ඉන්න. මම ගෙනල්ලා දෙන්නම්.

Mihi - දේ කුමාවෝ my hero.....

මම ගිහිල්ලා bubble tea එකත් අරන් එද්දී මට call එකක් ආවේ ජැක්සන්ගෙන්.

📲 namjoon - කියන්න ජැකියා..

📲 jackson - නම්ජුන් පොඩ්ඩක් පරිස්සමෙන්. මිහිගේ dilivery එක ලගයි නේද ?

📲 Namjoon - ඇයි බන් හදිස්සියේ ? මොකක් හරි ප්‍රශ්නයක් ද ?

📲 Jackson - dragonsලා වැඩ පටන් ගෙන. ඊයේ හං ගග ගාව තිබිල්ලා කෙල්ලො තුන්දෙනෙක්ගෙ bodies හොයාගෙන. මම ඒක ගැන තව බැලුවා. Dragonsලා තමා.

📲 Namjoon - oh ශිට් මම හිතුවේ එ කරදරේ ඉවරයී කියලා.

📲 Jackson - නෑ.. උන් මෙ මාස නමයෙ silent කියන්නේ මොකක් හරි ලොකු ගේමක් දෙන්න යන්නේ.

📲 Namjoon - මට දැන් මිහී ගාවින් හෙලවෙන්න බෑ බන්. උබ මොකක් හරි ආරන්චියක් ආවොත් black minට කියපන්. හියුන්ග් වැඩේ බලාගනී.

📲 Jackson - හරි ජුනා. ඉක්මනට බාබාට එන්න කියපන් 😂 මට ඉක්මනට සම්චොන් කෙනෙක් වෙන්න ඔනේ.

📲 Namjoon - උබෙ හදිස්සියට ලමයා එන්නේ නෑ යකෝ 😒 තියපන් phone එක.

📲jackson- හරි පුතේ 😂

මම මිහීට bubble tea එක දෙන්න යද්දී කෙල්ල අත් දෙක බැදගෙන මගෙ දිහා ඔරවන් බලන් ඉන්නවා. හරි call එක නිසා පරක්කු උන එක ගැන තමා මේ අවුල..

Mihi - kim namjoon

Namjoon - yes madam.

Mihi - bubble tea එක ගෙන්න කිව්වේ 10. 15 වලට. දැන් වෙලාව කීයද ?

Namjoon - 10. 25

Mihi - ඇයි විනාඩි දහයක් පරක්කූ.

namjoon - ජැකියගේන් call එකක් ආවා baby.  එකයි..

Mihi - ජැක්සන් ඔප්පා නිසා සමාව දෙනවා මම 😌

Namjoon - ඔව් ඉතින් කලින් crush එකනේ 😏

Mihi - definitely yes baby 😏

Namjoon - කමක් නෑ දැන් ඔයා මගෙ නේ. So it's ok

මම මිහීටත් රවපුවම ආයෙත් මට රැව්වා. යකෝ මේක පුදුම වැඩක් නේ. ඔම්මා කිව්වා මට pregnant උනහම මෙහෙම තරහා යන එක සාදාරනයි කියලා. මම වෙන්න ඇති දවසකට වැඩියෙන්ම බැනුම් අහන එකා 😒

Mihi - ආව්...😫

Namjoon - මිහියා මොකද ? අමාරුද මැනික ?

Mihi - අනී අනී මෙ දගමල්ල මට පයින් ගහනවා...

Namjoon - අයිගෝ ඉතින් 😂💔

මිහී එක්ක ටිකක් වෙලා ඉදලා එයාගෙ තනියට මම යුන්හිවයි බිසීවයි තියලා ගියේ යුන්ගි හියුන්ග්ව හම්බෙන්න.මම යද්දී හියුන්ග් TAB එකෙන් මොනාද බලනවා.

Namjoon - හියුන්ග් ජැකී call කලාද ?

Yoongii - ඔව්. එක තමා මාත් මේ බලන්නේ...

Namjoon - කට්ටියව ආයේ ට්‍රේන් කරලා තියාගන්න එක හොදයි.

Yoongii - මිහීගේ dilivery එක ගෙදර ලෑස්ති කරන්න. Hospital යන්න එපා.

Namjoon - ඇහ් මොකා ?

Yoongii - ඔව් යුන්මිටයි යුන්හිටයි පුලුවන් නේ. එ දෙන්නා කරයි උබ බය වෙන්න එපා.

Namjoon - හ්ම්ම් මම ටිකක් හිතලා බලන්නම්. මිහිගෙනුත් අහම්න ඔනේ හියුන්ග්

Yoongii - ඔව්. අනික කෙල්ල කැමති වෙයි. මොකද මෙ වෙලාවේ ලමයා ගැනයී මිහී ගැනයි හිතන්න ඔනේ.

Namjoon - හරි හියුන්ග්. කුමාවෝ හැමදේටම මට උදව් කරනවට.

Yoongii - උබ මට මගෙ මල්ලී වගේ බන්

හියුන්ග් මගේ පිටට තට්ටුවක් දාගෙන එයාගේ කාමරේට ගියා. Suver එකටම නිදාගන්න තමා.

🔘 RED DRAGON POV

Red dragon - ඩෙරික් මොනාද අලුත් තොරතුරු ?

Derik - ලබන සතියේ කිම් මිහීට ලමයා හම්බෙනවා.

Red dragon - hospital එක මොකද්ද ?

Derik - එක හරියටම දන්නෙ නෑ තාම.

Red dragon - හ්ම්ම්ම් එක ගැන හොයන්න. නම්ජුන් මට මගෙ මල්ලිව වගේම මම ආදරේ කරපු කෙල්ලව මැරුවා. එකට රිටන් එකක් දෙන්න ඔනේ නේ 😏

Derik - sir මම දන්නවා මෙ ප්‍රශ්නේ අහන එක හරි නෑ කියලා. එත් මට විතරක් නෙමේ ගෑන්ග් එකටම ප්‍රශ්නයක් තියෙනවා.

Red  dragon - මොකද්ද ? බය නැතුව අහන්න. මෙතනින් වාඩි වෙන්නකෝ

Derik - මම දන්නවා sirට නම්ජුන් එක්ක තරහා තියෙන්නේ underworld එකේ ප්‍රශ්න නිසා කියලා. ඒත් ඇයි මිහී කියන කෙල්ල එක්ක තරහා ?

Red dragon - හ්ම්ම්.. එක ලොකු කතාවක් බන්. අපි ඉස්කෝලේ යන කාලේ වුන දේවල්..

මම මගෙ මාස්ක් එකයි කැප් එකයි ගලවපුවහම ඩෙරික් මගෙ දිහා පුදුමෙන් බලන් හිටියා.

Derik - sir...

Red dragon - මට දැන් විශ්වාස කෙනෙක්ට ඉන්නේ ඔයා විතරයි ඩෙරික්.  උබ විතරයී මල්ලී මට දැන් ඉන්නේ... මගෙම මල්ලී නෑ... මම ආදරේ කරපු කෙල්ල නෑ. ඔම්මා අප්පා නෑ..

මල්ලියී ජීහනුයී නැති උනාට පස්සේ මට තියෙන්නේ තනිකරම කලකිරීමක්. බොන එක පවා මට එපා උනා.. ඉතින් මම මගෙ අන්තිම ආසව විදිහට තෝරගත්තේ නම්ජුනුයී එයාගේ මුලු පවුලමයි මරාගෙන මැරෙන එක.

Derik - sirට අපෙ මුලු gang එකම ඉන්නවා..

Red dragon - මම ඉස්කෝලේ යන කාලේ හිටියේ නම්ජුන් ගෙ පන්තියේ නෙමේ. ඊට එහා පැත්තේ එකේ. එ නිසා නම්ජුන් මාව දන්නෙ නෑ... ඒත් මම හොදටම නම්ජුන්ව වගෙම ජැක්සන්ව දැනගෙන හිටියා.. එ වගෙම මිහීවත්.

Derik - එ කියන්නේ අවුරුදු ගානකට කලින් ඉදන් තියන තරහක්ද මේ ?

Red dragon - අනී ලගකදි ඉදන්. නම්ජුන් ඉස්කොලේ යන කාලෙම මිහීට ආදරේ කරනවා කියලා මම දැනගත්තා. හැබැයි මමත් මිහීට ආදරේ කරා. මම බය උනා මට මිහීව නැති වෙයි කියලා. එත් නම්ජුන් හිරේ ගියාට පස්සේ මම හිතුවා මට මිහීව හම්බෙයි කියලා.. මම try කරා ඒත් එ එකක්වත් හරි ගියෙ නෑ.

Derik - sirට ආයේ මිහීව ඔනේද ?

Red dragon - අපො නෑ බන්. දැන් මට එකී එක්ක තියෙන්නෙ තරහක්. මොකද දැන් ඒකී නම්ජුන් ගෙ නිසා. ඉස්කොලේන් out උනාම මිහි කොහෙ හරි ගියා. එය එනකල් ඉවසුවා ඒත් එයා ආවෙ නම්ජුන්ගෙ කෙල්ල විදිහට අන්තිමේටම. එකයි මට එකී එක්ක තරහා. ඒත් ඊට පස්සේ මට ආදරේ කරන කෙනෙක් හම්බුනා. White dragon. කිම් ජීහන් එයාගෙ නම. එයාගේ මාර්ගේන් අපිට වැඩෙ කරගන්න පුලුවන් උනත් අන්තිමේටම එයාවත් මාට්ටු උනා. මට දැන් මල්ලිවත් නෑ..

Derik - අපි මෙක කොහොමහරි කරමු හියුන්ග්.

Red dragon - මෙ මාස නමයේ අපෙ සෙට් එකෙ වැඩ කොහොමද ?

Derik - hard train එකක් දුන්නා. දැන් හොදට fight කරන්න පුලුවන්.

Red dragon - හ්ම් හරි බන්. අර විස්තර ටික හොයාගන්න. Attack එකක් දෙමු.

Derik - හරි හියුන්ග්.

🔘 Kim namjoon pov

අද doctor කෙනෙක් ඇවිල්ලා මිහීව බලලා ගිහාම එයා කිව්වේ ලබන සතියේ සදුදා ලමයව ගන්න පුලුවන් කියලා. ඒක මට ගොඩක් විශේශයි මොකද එදාට මගෙ උපන්දිනේ. මගෙ පැටියත් ඉපදෙන්නේ මගෙ උපන්දිනේ දවසෙ නිසා ඔක්කොටම වඩා සතුටු වෙලා ඉන්නේ මිහී.

Doctor ව hospital එකට දාන්න ගියේ ජිමින්. එන ගමන් ජිමින්ට හොද දඩයක් වැටුනේ කෙල්ල තුන්දෙනා එයාලට ඕන දේවල් ඔක්කොම කිව්වා 😂 මිහීට ඔනෙ වෙලා තියෙන්නෙ සැර කෑම. එතකොට සෝහිට පැනි රස දේවල්. යුන්මිට ඔනෙ වෙලා තිබ්බේ ජින් හියුන්ග් අතින් හදන කෑම. එ කෑම වලට හරියන බඩු ටික ජිමින්ට ගේන්න කිව්වා.

Jimin - අම්මො යකොව් කෝටියක් විතර යයි මෙ බඩු ටිකට 😂

Jiwoo - මටත් මොනාහරි ගෙන්න ඉතින්

Bisi - මටත්

Yunhe - මටත් ඔනේ

Doyun - මාව අමතක කරන්න එපා සිමින්සී..

හැමෝම බැලුවේ දෝයන් දිහා. මොකද හැමෝටම සූහිව මතක් උනේ ජිමින්ට සිමින්සි සිමින්සී කියන නිසා.

Namjoon - it's ok මිහියා..

Doyun - අනෙහ් මියානේ. මට... මට අමතක උනා.

Jhope - ඒකට කමක් නෑ මැනික. අපි හැමෝටමත් එයාව මතක් වෙනවා.

ජිමින් doctor එක්ක ගියාට පස්සේ අපි හැමෝම film එකක් බලන්න ගත්තා. හැමෝම කැමති උනෙ action film එකකට.

Mihi - අද සිකුරාද තව දවස් තුනයි oh my god. මට මේක විශ්වාස කරන්නත් බෑ.

Suga - කට වහන් film එක බලපන්කො බම් 😒

Mihi - අයිශ් මොඩ පුසා 😒

හැමෝම film එකත් බලලා ඉවර උනාම ජිමින් අතින් කටින් බඩු උස්සන් ආවා. අද දවසත් ගෙවිලා ගියෙ අපෙ සෙට් එකේ කෝලම් එක්ක.

රෑ හතට විතර අපි living room එකේ ඉද්දි bodyguard කෙනෙක් දුවන් ආවේ පිස්සුවෙන් වගේ. උ ආපු ගමන් අපි ගාව ඇදගෙම වැටුනා.

Jimin - ජීවෝ ඉක්මනට වතුර එකක් ගේන්න.

වතුර එක bodyguardට දුන්නහම තමා එයාගෙ කලබලෙ ටිකක් අඩු වුනේ.

Namjoon - මොකද උනේ ? ඇයි මෙ කලබලෙන් ?

Bodyguard - එලියේ... mansion එකේ..ගේට්ටුව ගාව.. ලෙ පෙරෙන පෙට්ටියක් තියෙනවා.

Mihi - මොකක්....

Tae - සෝහී මිහී යුන්මි තුන්දෙනාම කාමරේට යන්න.

Mihi - අරස්සෝ...


( A/n - රෑ කියලා හිතාගන්න )

එයාලා තුන්දෙනා ගිහාම අපි ඔක්කොම දිව්වේ පෙට්ටිය ගාවට. ජැක්සන් කිව්ව වගේම dragonsලා ආයේ වැඩ පටන් ගෙන. එතනට ගිහාම bodyguard කෙනෙක් මට ලියුමක් දුන්නා. එ ලියුමේ තිබ්බේ...

Helow namjoon.

ඔව් ඔව් ඔයා හරී මම red dragon තමා.  මතකද මාස නමයකට කලින් ඔයත් මට මෙහෙම ලියුමක් එව්වා පෙට්ට්යක් එක්ක. ඉතින් මමත් ආයේ තෑග්ගක් එව්වා. ලියුමේ ඉතුරු ටික කියවන්න කලින් පෙට්ටියේ ඉන්න වාසනාවන්තයා කවුද කියලා බලන්නකො...

ඉතුරු ටික කියවන්න කලින් මම පෙට්ටිය ඇරල බලද්දී හැමදේටම වඩා බය හිතුනේ මිහී ගැන. මොකද පෙට්ටිය ඇතූලේ හිටියෙ හවස මිහීව බලන්න ආපූ doctor. දෙයිය්නේ එ කියන්නේ හැමදේම dragonලා දන්නවා ඇතී..

නම්ජුනා මිහිගේ dilivery එක කරන්නේ ගෙදර ඉදන්ලු නේද ? අපිට ඒ තරම් බයද බේබී ඔයා.  Anyway දැන් ඉතින් බබා ඉපදුනමහම් අපිටත් කියන්න. තෑගී අරන් එන්න පුලුවන් නේ. ඉතින් මම මෙ තෑග්ග ඔයාට එව්වේ මගෙ මල්ලිවයි මම ආදරේ කරපු කෙල්ලවයි මගෙන් උදුර ගත්ත එකට රිටන් එකක් දෙනවා කියලා කියන්න. ඒක සමහරක් විට ඔයාගෙ උපන්දිනේ දවසෙ වෙන්නත් පුලුවන් baby. එහෙනම් ආයේ හම්බෙමුකෝ අපී.

මගෙ අතේ තිබ්බ ලියුම ඇරන් අනිත් අයත් කියවන්න ගත්තා. මට හිතාගන්න බැරි උනා ඊලගට කරන්නේ මොකද්ද කියලා.

Suga - ahhh f$%k

Namjoon - මේ දේ මිහිටවත් සෝහිටවත් යුන්මිටවත් දැනෙන්න තියන්න එපා. කවුද මැරිලා හිටියේ කියලා ඇහුවොත් gang එකේ කෙනෙක් කියන්න.

Yunhe - මේකට මොකද්ද කරන්නේ ?

Namjoon - dilivery එක අනිවාරෙන්ම ගෙදර් කරමු. අපෙ ගෑන්ග් වල ඉන්න හැම කොල්ලෙක් වගේම කෙල්ලෙක්වම වගෙ එදාට mansion එකට දාමූ. කරන්න දෙයක් නෑ අපි මිහීව අරන් hospital ගියොත් හරි තැන වෙනස් කරොත් හරි අනිවාරෙන්ම උන් එක දැනගන්නවා.

Jiwoo - ඔප්පා පොඩි අදහසක් තියෙනවා මෙතන කියන එක safe නෑ. එන්නකො 

හැමෝම ගියෙ control unit එකට. එතන හිටපු gang එකේ කොල්ලෝ කෙල්ලොන්ව ඔක්කොම යැව්වා. එ වගේම අපි අමතක කරෙ නෑ දැන්මම මිහීට ගාර්ඩ් එකක් දාන්න.

Namjoon - මොකද්ද කියන්න තියෙන්නේ ජිවෝ ?

Jiwo - medical room එකෙන් යන්න පුලුවන් secret room එකේ මෙ දවස් තුනේ මිහීවයී සෝහිවයි යුන්මිවයි තියමුද ?

Namjoon - oh god මට එ කාමරේ ගැන අමතක වෙලා තිබ්බේ.

yunhe -  හම්මට හැමදාම යන මටත් අමතක උනා.

Namjoon - කෙල්ලො තුන්දෙනා මෙ room එකෙ ඉන්නවා කියලා කවුරුත් දැනගන්න බෑ. අපි එකොලොස් දෙනාගෙන් එලියට යන්න බෑ.

jin - ඔව් මිහිගෙන් පලි ගන්න බැරි උනොත් අනිවාරෙන්ම සෝහිගෙන් හරි යුන්මිගෙන් හරි එයාලා පලිගන්න පුලුවන්. එ නිසා එ තුන්දෙනාව පරිස්සම් කරන්න ඔනෙ. මගෙ ලමයා වෙනුවෙන් මම කරන්න පුලුවන් හැමදේම කරනවා.

Tae - ඔව් මෙ පාර red dragonව ඉවරයක් කරන්න ඔනේ.

Namjoon - girls ඔයාලට පුලුවන් නෙද bunker එකේ තියන රූම්ස් ටික clean කරන්න. එ වැඩේට මේඩ්ස්ලව දාන්න බෑ.

Bisi - එවැඩෙ අපිට බාර දෙන්න්. හෙට දවල් වෙන්න කලින් වැඩෙ කරලා තියන්නම්.

Namjoon - good.  එතකොට ජේහොප් ජිමින් ඔයාලා හෙට දවල් ගාඩ්සලව යවන්න කොහෙට හරී. එයාලා එද්දී කෙල්ලො තුන්දෙනාව යවමු බක්නකරේට. ඉටපස්සෙ කතාව යවන්න ඔනෙ කෙල්ලො තුන්දෙනා අපෙ අනිත් mansion එකට ගියා කියලා.

Jimin - වැඩෙ උනා කියලා හිතාගන්නකො

Namjoon - උන් දැනගත්තොත් අනිත් mansion එකෙ වෙන්නෙ කියලා අනිවාරෙන්ම එකට attack කරයි. එතකොට මිහී සේෆ්.

Suga - උබ හිතනවද අනිත් එකට attack කරයි කියලා ?

Namjoon - ඇයි හියුන්ග් එහෙම කියන්නේ ?

Suga - white dragon නිසා උන් අපෙ mansion එකෙ plan එක දන්නවා. ඉතින් මෙ පොලව යට තියන appartement එකත් උන් දන්නවා වෙන්න ඔනේ.

Namjoon - බලමු උන් මොකද්ද කරන්නෙ කියලා එ දේ එක්ක අපි තීරනය කරමු.

Suga - ඉතුරු වැඩ ටික අපි බලන්නම්. ඔයාලා තුන්දෙනා කෙල්ලො තුන්දෙනා ගාවට යන්න.

Namjoon - මොකක් හරි ප්‍රශ්නයක් නම් messeg එකක් දාන්න.

අපි තුන්දෙනා යද්දී කෙල්ලො තුන්දෙනා දාගෙන මොනවද කනවා. මම හිතුවෙ බය වෙලා ඇති කියලා.

Mihi - කවුද ජුනි මැරිලා හිටියේ

Namjoon - bodyguard කෙනෙක්.

Sohe - නිකන්ම මැරිලා ?

Namjoon - නෑ පොඩි හෙංචයියො ටිකක් ගාඩ් කෙනෙක්ව මරලා අපිව බය කරන්න.

Sohe - ආ...... අරස්සෝ

Namjoon - මිහියා චුට්ටක් අපි කතා කරමුද ?

Mihi - ඕ යමු.

මම මිහීවත් එක්කන් හීමීට ඇවිදන් ආවේ අපෙ කාමරේට. ඇවිලා දොර වහලා.මිහීඉව පුටුවකින් වාඩි කරවලා හැමදේම කිව්වා. මැරිච්ච doctorයි attack එකගැනයි නැතුව.

Mihi - එ කියන්නේ අපෙ පැටියා හම්බෙන්නේ ගෙදරදීද ?

Namjoon - ඔයා කැමති ද මැනික එකට ? වෙන කරන්න දෙයක් නෑ. සූහිට උන දේ මට ආයෙත් වෙන්ඩ දෙන්න බෑ.

Mihi - මම කැමති.

Namjoon - secret appartement එක හෙට දවල් වෙද්දී clean කරලා ඉවර වෙයි. ඒකට යමු අපී.

Mihi - secret ?

Namjoon - suprise එකක්.

මිහී එක්ක ටිකක් වෙලා කතා කර කර ඉදලා එයා නිදාගන්නකල්ම ඔලුව අත ගෑවා. කෝකටත් කියලා මිහිගෙ කාමරේ ගාඩ් එක වැඩි කරලා මම ගියේ secret appartement එක අස්කරන්න අනිත් අයට උදව් වෙන්න.

💥 Next day morning 💥

🔘Kang mihi pov

උදේම නැගිටලා wash එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන මම අනිත් කට්ටිය ඉන්න තැනට යන්න හදද්දී නම්ජුන් ඔප්පා ආවා.

Namjoon - Good morning princess

Mihi - gummornnig ☺️

Namjoon - breakfast එක ගත්තට පස්සේ medical room එකට යමු හරිද ?

Mihi - වේ ?

Namjoon - පොඩි ටෙස්ට් වගයකට.

Mihi - අරස්සෝ

කාලා ඉවර උන ගමන්ම මාව medical room එකට ආවා. පුදුම හදිස්සියක් නේ මෙයාලට. මම යද්දී අනිත් ඔක්කොම අය ඇවිල්ලා හිටියා.

Yoonmi - යාහ් test නෙමේ නේද ?මොකද්ද වෙන්නෙ මෙතන ?

Jin - ටට්ටරටට ටට්ට ටා...................

ජින් ඔප්පා එයගේ phone එක clik කරපුවහම මටයි යුන්මිටයි සෝහිටයි ඉස්සරහින් තිබුන බිත්තිය දෙකට වෙන් වෙලා ඇත් උනේ අපි තුන්දෙනාවම පුදුම කරවලා. එතන තිබ්බේ lift එකක්.

Tae - මෙකෙන් පල්ලෙහට ගිහාම ඔයාට  ඔයාලා තුන්දෙනාගේ අලුත් ගෙදර බලන්න පුලුවන්😌

Sohe - වාහ්......... ගෙයක් යට තවත් ගෙයක් ?

Namjoon - යමුකො බලන්න.

Lift එකේ දොර ඇරුනහම මටනම් විශ්වාසයී මගෙ ඇස් දෙක බෝල වෙන්න ඇති කියලා. පුදුම ලස්සනක්.

Namjoon - ඔයාලා තුන්දෙනා දන්නවානේ dragonsලා ආයෙවැඩ පටන් ගෙන කියලා. අපිට ඔයාලා තුන්දෙනාව ගොඩක් ආරක්ශා කරන්න වෙනවා.

Tae - ඔයාලා තුන්දෙනා වගෙම ඔයාලා ගාව හැදෙන පැටව් තුන්දෙනාවත්.

Jin - එ නිසා dragonගේ කරදරේ ඉවර වෙනකල් මෙ bunker එකේ  ඉන්න.

Mihi - ම්ම් අරස්සෝ.

Namjoon - මිහියා හෙට දවස ගැන බය වෙන්න එපා පොඩ්ඩක්වත්. Diliver එකට යුන්හි වගේම ඔයාගෙ ඔම්මත් ඉන්නවා. දෙන්නම හොදම doctors ලනේ.

Mihi - අනියා මම බය නෑ. අරස්සෝ ?

Namjoon - දේහ්..ඔයාලා හත් දෙනා කතාවක් දාන් ඉන්නකො. අපි ඉක්මනට එන්නම් මොනාහරි ඔනෙනම් call එකක් දෙන්න.

නම්ජුන් ඔප්පලා ගියේ dragonගෙ වැඩෙ ඉවරයක් කරන්න plan එකක් ගහන්න. Bunker එක ඇතුල මාර නිස්කලංකයි. එලියේ කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ. එකත් හොදයි. නංගිලා හය දෙනා එක්ක දවසම ගෙව්වේ හෙට දවඩ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් මොකද මගෙ කිරි කැටියා හෙට ලොකෙට එනවා.. මාස නමයක් ඉවසන් හිටියේ එ මොහොත එනෙකල්

( A/n - හරි ඉතින් මෙ මමත් ඉන්නවානේ 😂 බලමුකො )

🔘 Kim namjoon pov

Dragonsලා මොඩයි කියලා හිතුවට නෑ එයලා මෝඩ නෑ. අපෙ රහස් ආරන්චි මාර්ග වලින් දැනගත්තා උන් attack කරන්නේ මෙ mansion එකටමයි කියලා. එනිසා උන්ට දෙවෙනි නොවී අපි plan එකක් ගැහුවා.

මම රෑ වෙලා වැඩ ඔක්කොම ඉවර කරලා මිහී ගාවට යද්දී එයා ඇහැරලා. පාන්දර වෙලත් මෙ කෙල්ල තාම නිදි නෑනේ.

Namjoon - baby ඇයි ඇහරලා..

Mihi - මම නිදාගත්තොත් මගෙ කොල්ලට කවුද wish කරන්නේ. Happy birthday නම්ජුනී.

Namjoon - කුමාවො මැනික.

Mihi - මියානේ තෑග්ගක් ලෑස්ති කරන්න බැරි උනා මට.

Namjoon - ඔයා  මට ලොකුම තෑග්ග අද දවස ඇතුලත මට දෙයිනේ 🥺 එ නිසා sorry කියන්න එපා baby

මිහීවත් නිදි කරවලා මමත් නිදාගත්තා. රෑ වෙනකල්ම ඇහැරන් හිටපු නිසා අපි දෙන්නම ඇහැරුනේ දවල් වෙලා. මම නැගිටලා bathroom එකට යන්න හදද්දීම මිහී බඩ අල්ලන් කෑගැහුවා.

Mihi - ආ............. ජුනි මට අමාරුයි. අනේහ්......

Namjoon - ඔහොම ටිකක් ඉන්න baby මම ඉක්මනට යුන්හිටයි ඔම්මටයි එන්න කියන්නම්.

එ දෙන්නට call කරලා ඉක්මනට එන්න කිව්වහම කට්ටියම කඩාගෙන ආවා. අපිව ඔක්කොම එලියට යවලා යුන්හි ඔම්මයි මිහී ගාවට ගියා.. කාමරෙන් එලියේ ඉද්දී මට පිස්සු හැදෙන්න ආවා. මිහි කෑගහද්දී මාව වෙවුලන්න ගත්තා.

Suga - නම්ජුනා ඉක්මනට යමන.... dragonsලා ඇවිල්ලා දැනටම උන් මරාගන්නවා..

Namjoon - මොකක්... එත් මම මෙතන ඉන්න ඔනේ..

Jin - උබ මෙතන හිටියොත් අනිවාරෙන්ම උන් ඇතුලට එයි වරෙන් යන්න...

මිහිගෙ කාමරේ දොර දිහා එක පාරක් බලලා. මම එතනින් එද්දී අනිත් නමදෙනාම ආවා. අපි යද්දිත් red dragon mansion එක ඉස්සරහ හිනාවේගෙන ඉන්නවා.

Red dragon - ඔමො නම්ජුනා එහෙනම් අපි හම්බුනා.

Namjoon - උබ අද මගෙන් මැරුම් කනවා..

මගෙ ඉවසීම නැත්තටම නැති වෙලා තිබ්බේ. මම උට ගහන්න ඉස්සරහට යද්දී ඇනිත් හැමෝමත් මාත් එක්ක ඇවිල්ලා fight එක පටන් ගත්තා. අපෙ උන් එකා දෙකා වැටෙද්දී උන්ගෙ පහක් දහයක් ඉවරයි..

Fight එකේ අන්තිමේටම ඉතුරු උනේ අපි නමදෙනායි එයාලගෙ කට්ටියයී. Dragonsලා හොදට පුරුදු වෙලා ඇවිල්ලා තියෙන්නේ. Red dragonගේ පොලු පාරකට මාව විසික් වෙද්දී එයා මට පොල්ලකින් ගැහුවා.

හැමදෙම බොද වෙලා යද්දී මාව බිමට ඇදගෙන වැටුනෙ හැමෝගෙම කෑගැහීම් මැද.... මට මැවිලා පෙනුනේ මිහී විතරමයී..........................

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

නැ නෑ කතාව ඉවරනෑ. තව එකම එක කොටසක් තියෙනවා. මෙ chapter එකෙන්ම වැඩෙ ඉවර කරන්න බැලුවේ. එහෙම උනොත් චැපිය ඔයාලට එපා වෙයි. එකයි කොටස් දෙකකට දෙන්නේ.

අද දවස ඇතුලත මම දාන්නම්. බලන් ඉන්නකො අන්තිමේටම මොකද වෙන්නේ කියලා. අවසන් කොටසින් හම්බෙමූ.

Mr. Mafia ඉවර උනහම මම ලියලා ඉවර කරපු onshote එකක් තියනවා. හනහකි story එකක්. එක තව ටික දවසකින් publishe කරන්නම්.

එ හනහකි story එකට පස්සේ මම මගෙ අලුත් කතාවක් අරන් එන්නේ තව ටික කාලයකින්.

මාසයකි... මාස දෙකකින් වගේ. Jungkook ගෙ fantasy එකක් අලුත් එක ❤️

ඊලග කොටසින් හම්බෙමු එහෙනම්...

_Ky_

Continue Reading

You'll Also Like

6.4K 1.1K 26
5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership and so many other things about life...
1.5K 158 10
" හුස්ම ගන්නවයි ජීවත් වෙනවයි කියන්නේ දෙකක්..." මම මැරිලා හුගක් කල්.. හැබැයි තාමත් හුස්ම ගන්නවා True story 18+
5.9K 1.1K 29
පාසල් ජීවිතයේ අවසාන දවස. ක්‍රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙ...
1.7M 99.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...