LIKE YOU

נכתב על ידי DDZoey

506 64 13

" Sorry Jimin 😞 " කොහොමහරි මන් ඒ වචන ටික මගේ කටින් පිට කරගත්තා . " Sorry 😏 huh . එච්චර ද . Okay මට හිතෙන්... עוד

Episod 1
Episode 2
Episod 4
Episod 5
Episode 6
Episod 7
Episode 8
Episode 9
Episod 10

Episode 3

51 7 0
נכתב על ידי DDZoey

_LIKE YOU_ 🤍❤‍🩹

Episode 3

Next day..



Jimin නිසා ඊයේ දවසම මගේ අවුල් උන . මට සිද්ද උනේ ඇදටම වෙලා ඉන්න . මන් මට ඇස් දෙක අරීන්න පුළුවන් උන වෙලාවේ මන් හෙමින් ඇස් ඇරලා බැලුවා . මං ඉස්සෙල්ලම බැලුවේ ඒ ළග jimin ඉන්නවා ද කියලා . ඒත් එයා හිටියේ නෑ . ඒ වෙනුවට ළග තිබුණු table එකේ Chit එකක් තිබුණා .

මං එකත් බලල කේන්තියෙන් ම එක පොඩි කරලා විසි කළ . මං මගේ කොණ්ඩෙ අත් දෙකෙන් ම ඇද ගන්න ගමන් Bed එකේ Head bord එකට හේත්තු වුනේ හයයෙන්ම කෑ ගහන ගමන් .

මං මගේ කොන්ඩෙන් හයියෙන් ම අදින ගමන් කළේ Jimin ගේ නම කියා කියා කෑ ගහන ගමන් ඇඩුව එක . මට jimin ව මරන්න තරම් කේන්තියක් දැනෙනවා . එය මට ඉතුරු කරපු කැලැල් දිහා බලනකො ට මට මන් ගැනම දැනෙන්නේ අප්පිරියාවක් .

ටිකක් වෙලා ආපහු ඇදේ හාන්සි වෙලා මන් ආපහු නිදාගත්තේ ඇදේ න් බැහැලා යන්න පුළුවන් තරම් වත් මට පුළුවන් කම ක් නැති නිසා.









ඉර එලිය එන්න එන්නම වැඩි වෙද්දී මන් නැගිටලා ගිහින් wash එකක් දාගත්තා. ඒත් Miror එකෙන් මාව දකිද්දී මට මන් ගැනම දැනෙන දේ 😖😖 එක මන් කොහොමද විස්තර කරන්න ඕන .



මං Room එකෙන් ඇවිත් මට කන්න පුළුවන් වීදියේ සරල දෙයක් හදාගත්තත් මට ඒ ගේ ඇතුලේ ඉන්න මොහොතක් මොහොතක් පාසා මට දැනුනේ මන් මැරී මැරී උපදිනවා වගේ හැගීමක් .








Same time Another location

" ඒත් සර් මට එයාව හොයාගන්න ඕන .ඒ මගේ යාළුවා 😠 මට එකට කාගෙන් වත් උදවු නොලැබුනත් මන් ඒ දේ තනියම හරි කරගන්නවා . 😤"

" මිස් ලිය කියන දේ තේරුම් ගන්න ව . අපිට බෑ තමුන් ට ඒ තරම් risk එකක් ගන්න දීලා බලාගෙන ඉන්න😤 "


" ඔයට බැරි නම් මන් ඒ දේ තනියම හරි කරනවා ජන් Jangkook 😡"

" ලිය කියන දේ අහනවා . තමුසේ මෙතන ඔෆිසර් කෙනෙක් කියන එක මට අමතක කරන්න තියන්න එපා . "

ලිය Jk ගේ Room එකෙන් එලියට ගියේ Jk ට ත් රවාගෙන මයි .

After Two day.

"මෑම් අපිට Location එක හම්බුන . "

" ම්වෝ. 😳. "

COMPUTER එකේ තිරය දිහා බලාපු ලිය ගේ මුණේ අමුතුම හිනාවක් ඇදුනේ එය කොහොම හරි මේකේ කෙළවරට ම ගිහින් මියා ව බේරගන්න ව කියල හිතල .

"😈 Good 😼"

ඒත් ඒ සතුට ඒ දරුණු smirk හිනාව වැඩි වෙලාවක් රැඳුනේ නැත්තේ එතනට Jk අව නිසයි







*Miya pove.*

දවස් දෙකක් ම ඔහේ ගෙවිලා ගිය. මැරෙන්නත් බැරි හරියට සතුටින් ජීවත් වෙන්නත් බැරි මළමිනියක් වගේ ඔහේ හුස්ම වැටෙනවාට ජීවත් උණේ කරන්න වෙන දෙයක් නැති නිසයි.

මේ දවස් දෙකට jimin ගෙදර අවේ නැති එක එක අතකට මට සහනයක් උන . එය එළියට යන්නේ කීයට ද ආපහු කවද් ද එන්නේ ඒ වගේ ප්‍රශ්න මගේ ජිවිතේ තහනම් වෙල තිබුණු වචන විතරක් ම උන .

මං Kitchen එකට වෙල ඉන්නකොට මට එක කරට ම වගේ කර කැවිල්ලක් වගේ අව නිසා අමාරුවෙන් හරි මං ඉකමනට Room එකට ඇවිත් Bed එකට වැටුණා . ඇදේ ඉඳන් එහාට මෙහාට පෙල්ලිල මන් ගියේ Wash room එකට . ඒත් ඒක පාරට ම වගේ මට වමනේ ට වගේ අව.

" ම්... වෝ.... 😖😧... මේ...මේක... වෙන්න පුළුවන් ද .... අන් දේ..... 😭😭😭😭"

මං එතන බිම වාඩි වෙලා අඬන්න ගත්තා. මට ලොකු සතුටක් වගේම ඒ හා සමානව ලොකු වේදනාවක් දැනුනා .

මං මගේ කකුල් මගේ ලඟට ලං කරගෙන බිම ඉදගෙන ඇඩුව . ඒත් තවත් අඩන එක බොළඳ දෙයක් කියලා තෙරෙද්දි මන් කලේ මගේ කදුළු පිහිදාගත්තා එක.

" අන් දේ.... මං .... මට තවත් අඬන්න බෑ . මං දන්නවා ඔයා මන් ලඟට අවේ කැමැත්තෙන් නොවුනත් මන් ඔයාව බලාගන්න ව . මගේ ජිවිතේ ට ත් වඩා හොදට මන් ඔයාව බලාගන්න ව . සමහරවිට එය උනත් මේකට කැමති වෙයි ... නෑ ... මියා තමුන් ට පිස්සු හැදිලා ද .. ඒ වගේ මිනිහෙක් කොහොමද මේ වගේ දෙයක් තේරුම් ගන්නේ . ඒත් මං ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ . මං ඔයාව ආරක්ෂා කරනවා . මං පොරොන්දු වෙනවා .😔 මං මගේ පැටියා ව ආරක්ෂා කරනවා "


කරන්න ඕන මොකක්ද කියලා හරි හමන් අවබෝධයක් නැතුව මන් ඔහේ කළපන කළ. මගේ ඔළුවට එක එක අදහස් අවත් හරියටම කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් නැති උන .

මං ආපහු පැනලා යන්න හැදුවත් jimin මාව හොය ගනී . ඔව් එයට මාව හොයාගන්න ඒක තත්පරයක් වත් යන්නේ නැති වෙයි 😖😣 මන් දන්නවා Jimin ගැන .
ඔව් එයට පුළුවන් ඒ දේ කරන්න . දැන් මොකක්ද මන් කරන්න ඕන. 😖😖😖

මං ඒ ගැනම කල්පනා කළ. Jimin ගෙන් ඈත් වෙලා යන්න විදියක් ඇත්තේත් නෑ . "අනේ දෙවියනේ මොන හරි දෙයක් කරන්න ප්ලීස්"😫😞😓

මගේ එකම ඉල්ලීම උණේ ඒ දේ විතරයි .

මං Wash room එකෙන් එලියට ඇවිත් කලේ Phone එක ලඟට ගියපු එක . මං ගන්න හැම Call එකක් ම යන්නේ Jimin ට විතරයි. ඒ ගැන මන් දන්නවා . මේ ගැන Jimin ට කියන්න ඕන ද නැද්ද කියලා මට හිතාගන්න බැරි උනා . මං Phone එක ලඟට ගිහින් එකෙන් Jimin ට call කරන්න හැදුවේ මගේ වෙවුලන අත් වලින් . මං Phon එක Ring වෙන්න දීලා බලන් හිටියේ එය answer කරකම් .

මං දන්නේ නෑ එය මේකට කොහොම React කරයි ද කියලා. මට ඒ කිසිම දෙයක් හිතාගන්න බැරි උනත් මේ වෙලාවේ මගේ ඔලුව වැඩ කාලේ මගේ පැටියා ව කොහොම හරි බේරගන්න ඕන කියලා විතරයි. ඒ නිසයි මන් jimin ට call කරන්න හැදුවේ . ඒත් ආපහු මගේ හිතට අව බිය නිසාම මන් Call එක කට් කළ . ඒ වෙනකොට ත් jimin ට call එක ගිහින් තිබුණ.

මං Phone එක ත් පැත්තකට දාලා එතනින් අවේ මගේ ඇස් වල කදුළු මගෙන් අහන්නේ නැතුව මගේ කම්මුල් දිගේ ගලාගෙන යද්දී .

" 😓මියා නේ ලිය. ඔයා කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නේ නෑ . මියා නේ . මං දැන් මන් නිසා ම විඳවනවා . "

මං Sofa එකට වැටුණේ මගේ ඒ ලස්සන අතීතය මත මොහොතක් රැදෙද්දි .


_Past College life_


" ඒ බං මේ අරු උබ ට line දානවා වගේ 😤"

" කෝ කොහේද 🥲"

" අර ඉන්නේ හිටපන් ටිකක් . 😤 මං ඕකව අද ඉතුරු කරන්නේ නෑ . "

" ඒ මේ ලිය 😕😦 ටි ක...ක් .."
මියා ගේ කටින් ඒ වචන ටික පිට වෙනකොට ම ලිය එතනින් ගිහින් ඉවරයි .

" පව් අහිංසකයා. අද ම අවසන් හුස්ම හෙලයි වගේ . 🥲"

මියා එහෙම කිවුවේ ලිය ගේ අත් වල හිර වෙල දාගලන ඒ ලස්සන Handsome boy ගේ දිහා බලාගෙන.

" ඇති ඇති stopit now . පව් bn ඕක ව මරන්න ද හදන්නේ . 🥲"

" මූ හිතන් ඉන්නේ මූ කවුරු කියලා ද 😤 අව මෙතන මන් ඉද්දී මගේ ඉස්සරහා ම ඉඳන් මගේ යාලුවට line දාන්න . 😡😠"

" ආ...හ්...අවු.... මං......මන් ...නෙවෙයි ..."

" මොකක්ද 😤 තමුන් කියන්නේ දැන් තමුන් එහෙම කළේ නැ කියලා ද 😑"

" මට හුස්...හුස්ම..."

" ඒ බං ඕකව අතැරපන් දැන් වත් . නැත්නම් මැරයි බං . පස්සේ මට උබ ව ගන්න නඩු ත් කියන්න වෙයි 🥲ඕවාට වියදම් කරන්න මට සල්ලි නෑ කියලා දන්නවා නේ"

" අයි ශ්...... 😤😑 "

ලිය ඒ boy ගේ බෙල්ල ඇතැරිය . එයත් මේ යක්ෂ කෙල්ල ගෙන් බේරිලා තම්න් ගේ බෙල්ල අත ගැවෙ තව පොඩ්ඩෙන් ඉවරයි කියන ගමන් .

" යා කේශික්‍ය ... 😤තමුන් ආයේ මගේ යාළුවා දිහා බලන්න වත් එපා . "

" මියා නේ. මං හිතන්නේ ඔයට වැරදිලා 🥲 මන් එයට නෙවෙයි ඔයාගේ දිහා යු බැලුවේ "

ඒ කෙනා කිව්වේ කිසිම ගානක් නැතුව . එක ලිය වගේම මියා ත් shok කළ . ඒත් මියා ට නම් එයාගෙ හිනාව නාවත්තාගන්න බැරි උණේ ලිය ගේ මුණ දැකලා . ඒ මුණ Cherry වගේ රතු වෙල .

"🤭😅😂😂😅😅🤭🤭 අම්මෝ බං තව ඩින්ගෙන් උඹේ අතින් නැති වෙන්නේ උඹේ වෙන්න හබි නේ 😂😂"

" යා ... මියා ... Shut up "

" Sorry වෙන්න ඕන . ඈ.. හරි හරි ඉන්න මන් කතා කරන්න ම්. 🥲 Hey mister . ඔයා දන්නවා ද මේ ..."

" ලිය ... 😌 එක නේද ඔයාගේ නම "

" ඔයා කොහොමද දන්නේ 😐"

ලිය ඇහුව ඒ Boy දිහා කේන්තියෙන් බලන ගමන් .

" මං Jung Jungkook . මං ඉන්නේ ඔයාලට වඩා Year එකක් ඉහළින්. ඒ වගේම මං හිතන්නේ මන් දන්න විදියට "ලිය" ඒ කියන්නේ ඔයා "

Jk ලිය දිහාවට හැරුණා .

" ඔයා තමයි මං ළග ඊළඟට වැඩ කරන්න ඉන්න කෙනා "

." ම් වෝ 😶 ඒ කියන්නේ ඔය ... ඔයා ... ඔයා ද Officer Jk කියන්නේ . Police Detective අංශේ ප්‍රදනි Jung Jungkook 😶😦😳😳 ඒ ඔයා ද "

" මං හිතන්නේ ඔයා මන් ගැන ගොඩක් දන්නවා නෙ "

Jk කිව්වේ එයාගෙ දඟකාර හිනාවෙන් ලිය ට ඇහැක් ගහන ගමන් .

ලිය ඉන්නේ ගොඩක් අපහසුවෙන් කියලා තේරුණා මියා කතාව වෙන පැත්තකට ගත්තා .

" Officer මන් හිතන්නේ අපි Coffe එකක් බොන ගමන් කතා කරන එක හොදයි වගේ ☺️"

" දේ ... අරස්සෝ😉"

ලිය තවමත් හිටියේ පුදුම වෙල වගේම බය වෙල .

" ඉතින් මිස් ලිය ඔයා කැමති ද අපිත් එක්ක Join වෙන්න . "

Jk එයාගෙ කෝට් එකේ පැත්තේ සාක්කුවේ තිබුණු letter එකක් අරගෙන table එක උඩින් තියන ගමන් ඇහුව.

ලිය ටිකක් අදි මදි කලේ එයට මියා ව දාලා යන්න වෙන නිසා . ඒ වගේම මේ වෙනකොට ලිය දැනගෙන හිටියා Jimin ගැන . ඒ ගැන ම ලිය ට මියා ගැන ලොකු බයක් තිබුණ .

මියා ට තේරුම් ගන්න පුළුවන් උන ලිය ආසාවෙන් බලාගෙන හිටපු ඒ job එක ලිය ලඟට ම අව ත් එක බාරගන්න අදිමදි කරන්නේ ඇයි කියලා .

ඒ නිසාම මියා එතන jk ඉන්නවා කියන එකත් අමතක කරලා Table එක උඩ ත්බුණු ලියගේ අත් දෙක අල්ල ගත්තා . එය එයාගෙ ඇස් වලින් කිව්වේ
" හැමදේම හරියයි ලිය . ඔයා ඔයාගේ හීනෙට යන්න" කියලා .

ලිය ට ඒ දේ තේරුම් ගන්න මොහොතක් වත් ගියේ නෑ . ඒ නිසා එය එයාගෙ ඔලුව වැනුවේ ඒ දේ පිළිගන්න ව කියලා යි .



At present...

මෙච්චර වෙලා සෝෆා එකට වැටුණු මියා ට හොඳටම නින්ද ගිහින් තිබුණත් එය ට එක පාරට ඇහුණු සද්දයක් නිසා එක පාරට ම ඇහැරුනා .

එතකොට එයා දැක්කේ ,

" ම් වෝ... 😨😳"







🙂🙂🙂🙂🙂🙃🙃
_ඉවසීමෙන් සැනසීම ලැබේ._

🍁🍁🍁🍁🍁 _Kss_🍁🍁🍁

המשך קריאה

You'll Also Like

14.3K 1.5K 18
Yoohi POV හැමදාම මෙහෙම මම ජීවත් වෙන්න ඕනද.. මට ඕන එයා කතා කරන්න විතරයි. ඒත් මාව එයාට වදයක් වෙලා ද.. engage එකෙන් පස්සෙ අපි දෙන්න මේ වෙනකන් කතා කලේ ව...
22.5K 4K 31
This is a love story between four boys and four girls .Hope you will read and enjoy
922K 56.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
3.8K 847 6
කවදාවත්ම බොරුවක් නොකියපු... එයා තමයි... "Liar" -The Liar- From-20.01.2022 To- 26.01.2022