Fly To Air ✈️

By HashiHiru

223K 30.5K 5.2K

If clouds hearing me ? More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 11✈

4.2K 582 121
By HashiHiru

🌞 🌞 🌞🌞🌞🌞🌞🌞🌞

ඊයෙ රෑ කැප්ටන්ට බැන බැන නිදාගත්ත මම උදේ අටහමාර වෙද්දි නැගිටල මොස්කව් යන්න මගේ රෙදි ඔක්කොම ලෑස්ති කරා.....අද කෙලින්ම ලෑන්ඩ් කරන්නේ රුසියාවෙ මොස්කව් වලට....ඊට පස්සෙ shanghai ...ඇති යාන්තම්.....ඊට පස්සෙ මට සතියක්ම නිවාඩු.... මොකද මම දවස් අටක් විතර වැඩ කරල තියෙනව අනිද්දා වෙද්දි...... appartement එකේ බඩුත් ඉවරයි ..... පෝර්ට් එකේ ඉදන් යද්දි සුපර් මාකට් එකටත් ගිහින් යන්න ඕනේ...... සතියක්ම නිවාඩු උනාට මට අම්මලව බලන්න යන්න නම් වෙන්නෙ නෑ..... air hostess කෙනෙක්ට තියෙන්න ඕනේ නම්‍යශීලී කාලසටහනක්..... සතියක්ම නිවාඩු කියල කිව්වට කොයි වෙලේ ටුවර් එකක් වැටෙයිද කියල කියන්න බෑ.....එහෙම උනොත් අනිවාරෙන් යන්න ඕනේ...

ඔක්කොම ඇදුම් ටික අඩුක් කරගත්ත මම කැප්ටන් දුන්න තඩි චොක්ලට් සිලින්න්ඩරේ අතට අරගත්තා......

ඒක දැක්කම මගේ හිතට එන මූලිකම දේ එයා මට ආදරෙයි ද කියන එක...

මම ඒ බන්ඩල් එකේ අලවල තිබ්බ රතු පාට ටේප් පටිය කැඩුවා.....ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් වගේ තිබ්බ චොක්ලට් බාර්ස් හයක් එතන තිබ්බා..... ඒ ඔක්කොම බෑග් එක ඇතුළට ඔබල මම එකක් අතට ගත්තා....

මම චොක්ලට් වලට ඒ හැටි පෙරේත නම් නෑ.....ඒත් එයා දුන්න නිසා කන්න ආසයි වගේ.....

මම ඒකෙ කහ පාට පෙට්ටිය කඩල චොකලට් කෑල්ලක් කඩල කටට දාගත්තා.....කොහොම උනත් චොක්ලට් රසම දිය උනාම....මෙක රැයක් බෑග් එකේ තිබ්බ නිසා ගල් වෙලා සීතලට... ඒත් ඒක රසයි..... සමහර විට මේව එයාගෙ choices වෙන්නැති...එයා කෑම expert කෙනෙක්නේ.....

මම බාගෙට කාපු චොක්ලට් එක ආයෙත් බෑග් එක ඇතුළට ඔබල අයියා එවල තිබ්බ සැන්ඩ්විච් එකත් කාලා ‍යුනිෆෝම් එකට මාරු උනා.....

ඔක්කොමත් හරි ....මම කොහොමද එයාගෙ මූණ බලාගෙන රිපෝට් එක අතට දෙන්නේ.....ආයිෂ්ෂ්ෂ්ෂ් ........ මටමයි වෙන්නේ......

ලැගේජ් එකත් අරන් ගිහින් ෆ්ලයිට් එකට දාපු මම මගේ කොළේ ෆිල් කරන්න ගත්තා... ඒකට ඩීටේල්ස් හොය හොය ෆ්ලයිට් එක ඇතුළෙ කැරකෙද්දි මට අර ශීට් එක මතක් උන....

ඒක මතක් උනා විතරයි මාව ක්ෂණිකව රතු උනා....කැප්ටන් හැදුවෙ එවෙලෙ මාව කිස් කරන්නමයි.... අපෝ...... ලැජ්ජාව බාල්දියෙන් එකයි.....එහෙම උනා නන්.....සැක්.....

" Good morning yibo sir....."

" Good morning කෙල්ලනේ..... "

ඔය කෙල්ලො ටික හැමදාම මාත් එක්ක හුරතල් වෙන්න එනව....මටත් මොකෝ ඉතිං මාත් ඔහේ ඉන්නව....හැබැයි මම මේ ෆ්ලයිට් එකෙන් වැඩක් බාරදෙන්නේ මගේ යාලුව yiziටයි tyara කෙල්ලටයි විතරයි .....එයාලා නෝමල් චරිත...මුන් ටික ටිකක් ලද බොළදයි....

" යීබෝ සර් අද උදෙන්ම ඇවිත්......."

කෙල්ලො තුන් දෙනෙක් අනික් එකාට ඇගිල්ලෙන් ඇන ඇන දගල දගල ඔය එන්නේ මාත් එක්ක කතාවට....ඔය නිසා තමයි මම මුන්ට බොළදයි කිව්වේ....

මම පැසෙන්ජර් ශීට් එකක වාඩි වෙලා එක කකුලක් උඩ අනික් කකුල නවාගෙන වාර්තාව ලියන ගමන් ඉදියේ.....

" උදෙන්.....මේ මොන උදෙන්ද හලෝ දැන් වෙලාව දහයත් පහු නේ....."

" සර්ට ලබන සතියෙ නිවාඩුද......??"

" ම්ම්....... නිවාඩු වෙයි කියල හිතනව.....ඇයි ......??"

" නිකන් ඉතිං ඇහුවේ....අපෝ අපිට සර් එක්ක කතා කරන්නත් තහනම් ද....."

" මම එහෙම එකක් කිව්වෙ නෑනේහ්...."

මම ලාවට කට කොනින් හිනාවෙලා කොළේ පුරවන්න ගත්තා...... අද ස්ටාෆ් එක තිහයි...... පැසෙන්ජර්ස්ලා 345 යි....ඔක්කොම...........

" සර් ....සර් ඔච්චර ලස්සනට ඉන්නේ මොනවද සර් යූස් කරන ක්‍රීම් එක....."

" ඔහෝ......මම ලස්සනයි ද......"

උන් එක එකාට ගගහා හිනාවෙනව.... ඇයි මුන් මේම.....අපෝ කෙල්ලෙක් උනාම බොළද වෙන්න ඕනේ කොල්ලා ඉස්සර විතරයි ......නැත්තන් මේ සමාජෙ ජීවත් වෙන්න බෑ ......

" සර් තමයි අපි දැකපු ලස්සනම male air manager ....."

" තැන්ක් යු ඉතිං ........"

මම ආයෙත් කොළේට මූණ ඔබාගත්තා....තිහයි තුන්සිය හතලිස් පහයි.....ම්ම් තිහ කියද්දි බිංදුවයි.....පහයි බින්දුවයි පහයි....

" සර් අනේ කියන්නකෝ මොනාද සර් යූස් කරන්නේ......."

" එහෙමට කියල දෙයක් යූස් කරන්නෑ කෙල්ලනේ.... මේක ස්භාවික ලස්සනක්...හුම්ම්....."

පහයි බිංදුවයි පහයි.... එතකොට අතන හතයි.....තුනයි......ම්ම්

" සර්ට කෙල්ලෙක් එහෙම ඇති නේද......"

ම්ම් ගාන තුන්සිය හැට පහයි...(.😂)

" අහ්....මටද.....මට මොන කෙල්ලොද හලෝ......."

මම කට කොනින් හිනාවෙලා ගාන කොළේ පුරවල කොලේ හැඩ බැලුවා....කෙල්ලො ටිකට නම් මාර හැපී..ඇයි මම කෙල්ලෙක් නෑ කිව්වනේ....ඇත්ත තමයි මට කෙල්ලෙක් නෑ....මට ඉන්නෙ කොල්ලෙක්.....දැන් ඒකත් නෑ.....

" සර්ගෙ ගෙවල් කොහෙද සර්......"

" හුනාන්......."

" අනීහ්.....මම හරි ආසයි හුනාන් වලට.....ලස්සන පැත්තක්......."

" එහෙමද...... "

මම කොලේට මගේ අත්සනත් දාලා ඔකොම පිලිවලට බැලුවා.... හරිනේ...ම්ම් දැන් මේ ගාන මතක තියාගන්න ඕනේ.....තුන්සිය හැට පහ....හුම්ම්.....

" පැත්ත විතරක් නෙමේ සරුත් ලස්සනයි ......"

" ඈහ්..... ඔය කියන තරමටම මම ලස්සනයිද......"

මුන්ට නම් පිස්සු.....

" නැත්තන්....සර් ලස්සනයි කියූට්.... පූශ් පැටියෙක් වගේ....චබී කම්මුල්....."

අම්මො මට නිකන් කලන්තෙ වගේ.....

" මොකද්ද මෙතන වෙන්නේ......!!!"

උන් කියපු එකට හිනාවෙවී ඉදපු මට ගැඹුරු කටහටඩක් ඇහුනා....

කැප්ටන් ...........!!!!

කෙල්ලො ටික වයින් වෙලා වගේ තුනටිය හතරට පහට නවාගෙන කැප්ටන්ට ආචාර කරද්දි මාත් පුටුවෙන් නැගිටල ඔන්නෝහෙ කොන්ද නමලා ආචාර කලා....ඒත් ඔරවගෙන....කැප්ටන්ට පිටිපස්සෙ අයියා වගේම S.F.O ත් ඉදියා...අද කැප්ටන් වේලාසන ඇවිත් නේ.... තාම ෆ්ලයිට් එකට පැසෙන්ජර්ස්ලව නග්ගගත්තෙත් නෑ....

" කැ.....ප්ටන්.......!!"

" කැප්ටන් තමයි ....තමුසෙලා මෙතන මුකුළු කර කර ඉන්නේ ...වැඩ නැද්ද....අහ්.....??"

අපෝ කැප්ටන්ට හොදටම කේන්ති ගිහින් වගේ.....හොදටම බනිනව අර කෙල්ලො ටිකට.... මම නිසාද ඒ....කෙල්ලො ටික පව් හැබැයි .....

" සො...සොරි සර්.....අ....පි....මේ...."

" කතා ඇති දැන් වත් යනවලා....අයෙත් ඔහොම අගර දදා ඉදල මට අහුවෙනවලකෝ මම බලාගන්න...."

උන් ටික වාෂ්ප වෙලා යද්දි මම ඇස් බෝල කරන් බිම බලාගත්තා.....මටත් බනීද....අයිය‍යි ලොක්කයි දෙන්නම ඉනන්ව...

" මම පහළට වෙලා බලන් ඉදියා තමුන් රිපෝට් එක ගේනකන්.....තමුන් මෙතන කෙල්ලොත් එක්ක අගර දානව....ඒක හරිද......"

අම්බෝ පැටියා දැන් තමුන් වෙලා.... නපුරා.....හොදටම කේන්ති ගිහින්ද කොහෙද .....

" සොරි සර්......"

මම ඔලුව පොඩ්ඩක් නැව්වා....එයාට හොදටම කේන්ති ගිහින්...මූණ නිකන් මොකද්ද වෙලා ගිහිල්ලා.... මේ දවස් ටිකට මට එයාගෙ මූණේ හැගීම් කියවන්න පුරුදු උනා..දැන් ඔය ඉන්නේ කේන්තියෙන්.....

" ඕක දෙන්න......."

එයා මගේ අතේ තිබ්බ කොලේ උදුරල අරගෙන බලන්න ගත්තා.....

" පූස් පැටව්ලු.....චැබී කම්මුලු... මොන විකාරක්ද අයිසෙ මේ.... තමුසෙලා මෙහෙමද වැඩ කරන්නේ......."

කැප්ටන් මට බනින්න ඕනේ කමට S.F.O ගෙ දිහා බල බල මට හින්ට් පාස් කරනව.....පෞ කැප්ටන් .....

මම අහක බලන් බොරු කැස්සක් දැම්මා.......

" ස්ටාෆ් එක කීයද......"

"...................."

" යීබෝ මම ඔයාගෙන් ඇහුවෙ......??"

" අහ්.....ආ......ති......"

" මේ ලොකෙ සිහියෙන් නෙමෙයි ඉන්නේ.....තාම අර අංගනාවො එක්ක හිතෙන් මුකුළු කරනව ඇති......"

" ඈහ්.......??"

" මම අහපු ප්‍රශ්නෙට ඔයා අද උත්තරේ කියනවද.....??"

" අහ්....ති...තිහයි......"

" පැසෙන්ජර්ස්ලා ......??"

" 345........"

" ඔක්කොම......??"

" තුන්සිය හැට පහයි......"

" ම්ම්ම්........???"

" ඇ.....ඇයි කැප්ටන් ......"

" තුන්සිය හතළිස් පහ ධන තිහ.....??"

ඇයි අනේ.....තුන්සිය හැට පහයි.....වැරදීද.....අයියත් මට ඇස් හීනි කර කර මොකක් හරි කියනව....

" පහයි බිංදුවයි කීයද.....??"

" පහයි......"

" හතරයි තුනයි......??"

" හ....හතයි.....කැප්ටන් ...."

ඉහික්......වැරදීනේ ඉතිං .....සැක්.....ලැජ්ජයි යකෝ එකතු කරගන්න බෑ තාම....

" එතකොට කොහොමද ඒක තුන්සිය හැට පහ උනේ.......??"

" ....................."

අර මෝඩ කෙල්ලො ටික....සැක්....දැන් ඕකත් අල්ලන් මට බනීහ්....

" කෝ.......මම ප්‍රශ්නයක් ඇහුවා.....??"

" කැ.....කැප්ටන් .....මේ....... "

" ම්ම්ම් ඉතිං ......??"

" ඒක වැරදුණා.... කෝ දෙන්න මම ඕකෙ ලියලා දෙන්නම්....."

" ඕන්නෑ........"

මම කොලේ උදුරගන්න ගියත් එයා කාටවත් නොපෙනෙන්න මගේ අත ඇටකටු පොඩ් වෙන තරම් තද මිරිකුවා.... මම ඉක්මනට අත ඇදල ගත්තා......

" මොන සිහියෙන්ද දන්නෑ වැඩ කරන්නේ......නේ...... ඇයි ඉතිං අංගනාවො ටික වට කරගත්තම ඔක්කොම අමතකයි කට්ටියට...."

අප්පෝ.....දැන් අද දවසෙම ඕකට බැනුම් අහන්න වෙයිද දන්නෑ......

මම කරබාගෙනම සද්ද නැතුව ඉදියා....

" යීබෝ එනවා මාත් එක්ක....."

අනේහ්......ඇයි මන්ම.....

කැප්ටන් driving room එකට යද්දි මාත් එයාගෙ පස්සෙන් යන්න ආවා.... දැන් මාව කයිද දන්නෑ ඒ ගමන.....

කැප්ටන් ඉස්සර වෙලා යද්දි මම එයාගෙ පස්සෙන් ගියා...... මොනව වෙයිද කියල මම වත් දන්නෑ.....ඒත් කලින් තරම් තරහක් කැප්ටන් එක්ක මට නෑ.....

මම කල්පනාවෙම ඉදන් කැප්ටන්ගෙ පස්සෙ ගියාට කැප්ටන් එක පාරටම හැරුන නිසා මාව ගිහින් කැප්ටන්ගෙ පපුවෙ වැදුනා......

" සො.....රි........"

මම ඔලුව පොඩ්ඩක් අල්ලන් ආයෙ බෙල්ල බිමට නවාගත්තා....

" මාත් එක්ක තමයි කතා කරන්න බැරි.....ඒකට මොකද අර ළලනාවො එක්ක දාපු කැටයම් ටික......"

" මොකක් ගැනද කැප්ටන් ඔයා කතා කරන්නේ......??"

" දන්නෙම නෑ ....තොත්ත බබා...."

බබා තමයි හුහ්....එයාට මොකද මන් කවුරු උනත්....ම්හුම්....

" ඇයි මාත් එක්ක කතා කරන්නැත්තේ...ආ........කෝල් එකක් ආන්ස්වර් කරන්නෙත් නෑ.....ඒකට මොකද අරුන් එක්කනම් පුදුම කයියක් තීන්නේ......."

" අහ්......මමද........"

" නෑ මම......"

අම්බෝ ජෙලස් ජෙලස්.....හොදටම ජෙලස්.....

" ඉතිං ඔයාට මොකද කැප්ටන් ....."

" මොකද්ද කිව්වේ.....??"

" මම ඇහුවෙ ඔයාට මොකද කියල හුහ්..... "

" මොකද්ද ඒකේ තේරුම....."

" සිංහල තේරෙන්නැත්තන් ඔයා ආපහු ගිහින් ඉගෙන ගෙන එන්න.....මට වැඩ තීනව......මම යනව......."

මම යන්න හැදුවත් එයා මගේ අතින් ඇදල අරන් මාව එතන දොරට හේත්තු කරගත්තා..... මගේ දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන මගේ මූණට එබුන එයා මගේ ලිප්ස් ඉව කලා.... පිස්සු නාම්බෙක්.......

" මොකද්ද කිව්වේ.......?? මොනාද මට තේරෙන්නැත්තේ......."

" මොනාද ඔයාට තේරෙන්නේ ආ......??"

මම කැප්ටන් එක්ක එකට එක කියන් යනව වැඩිද මන්දා.......

" හරි ඔයා කියන්නකො මොනාද මට තේරෙන්නැත්තේ කියල ......??"

" දන්නෑ......."

" දන්නෑ.......??"

" හුම්ම්....."

" කෑවද.......??"

" හ්ම්ම්........"

" මොනාද......??"

" බර්ගර් එකක්......."

" ඒ ඇතිද.... මොස්කව් යනකොට රෑ වෙයි......."

එයා කතා කරන්නෙම මගේ තොල් දිහායි ඇස් දිහයි සැරෙන් සැරේ බලන්....ඒක අසාධාරණයි.... මනුස්සයෙක්ගෙ ඇස් දිහා බලන් කතා කරන්න ඕනේ හුම්....

" ඕන්නෑ.... බඩගිනි නෑ....."

" ම්ම්........ලබන සතියෙ නිවාඩුයි නේද....."

" හ්ම්ම්......."

" ගෙදර යන්නෑ.....??"

" ම්හ්ම්.... ගිය සතියේ ගිහින් ආවෙ....."

" ම්ම්....මොනාද අර ගෑණු ටිකත් එක්ක කියෙව්වේ......??"

" මුකුත් නෑ......"

එක අතකට ඇයි මන් මෙහෙම මෙයාගෙ අත් අස්සට වෙලා බිත්තියට ඇලිලා ඉන්නේ.... මට මෙයාව තල්ලු කරන්න පුලුවන් නේ....ඒත් මෙයා යකඩ වගේ......

" මුකුත් නෑ.....මට ඇහුනනේ...චබී කම්මුල්..... ම්ම්ම්......"

එයා  මගේ කම්මුල් වලට හාදුවක් තියල තොල් වලින් ලාවට හැපුවා... අඩ්ඩෙහ් මාව දිය වෙනව වගේ..... මේ මනුස්සය ළග වැඩී මට.........

" ම්ම්.....මට ඇහුනනේ.....චබී කම්මුල්....කියුට් පූස් පැටව් .. .."

" ඉතිං එයාලා මගේ ලස්සන වර්ණනා කලේ   ....."

" එහෙම කරන්න බෑනේ....ඔයා මගේනේ....."

" මං කවද්ද ඔයාගෙ උනේ....."

" අම්මෝ කටේ සැර.... කොච්චි කරල වගේ.....එකක් කිව්ව්ත් දහයක් කියයි...ම්ම්.... ඉස්සර ඕම නෑනේ.... කවද ඉදන්ද කට මෙච්චර සැර වෙන්න ගත්තේ........"

විකාර....සැක්......

"................"

" කියන්නකෝ ඉතිං ...... ඔය කට පොඩ්ඩක් හැපුව නම් ඔය සැර අඩුවෙයි හැබැයි ......"

" කැප්ටන් .......!!!."

" ම්ම්...අපි කරල බලමුද....එතකොට සැර අඩුවෙයි......"

" ඕන්නෑ....."

" තරහද මාත් එක්ක.....සොරි පැටී ඔයාව බය කළා නම්......"

" මම නපුරු මිනිස්සුන්ට කැමති නෑ ....."

" සොරි පැටියා..... හිත රිදුනද...."

" හ්ම්ම් ගොඩක්......"

" ඇඩුවද....."

" ඔව්..........."

" සොරි පණ...... මට කේන්ති ගියා.... පැටිය ඇයි ඇඩුවෙ......"

" ඇඩුවෙ ඉතිං මට ඕනේ නිසා.... "

මොනා උනත් කැප්ටන් එක්ක තරහ වෙලා ඉන්න බෑ බෑ වගේ....

" මන් කිව්වෙ සුදු බබා....කට ටිකාක් වැඩී.....පෝඩ්ඩක් විතර හපන්නද ....ආ....."

" අනේ කැප්ටන් ........!!"

මම රැව්වා.......

මම රවාගෙනම කැප්ටන් මගේ ඔලුව ළගින් තියන් ඉදපු දකුණු අත ඇද අරගත්තා.....අම්බෝ අතේ තඩි....මගේ අත වගේ තුන් ගුණයක් විතර....

එයා මගේ මූණ දිහාම බලන් ඉද්දි මම එයාගෙ අතේ අල්ලෙ උඩ පැත්ත හරවල සාක්කුවෙන් ගත්ත cufflink pin එකක් හයි කළා.....

" wooow......ඒක ලස්සනයි සුදු මැණික ......"

" බටර් එපා.....ඔයා මගේ මූණ දිහා බලන් ඉදල හෙන ගැහුව වගේ ලස්සනයි කියන්නේ කොහොමද ...."

මම එයාගෙ අනිත් අතත් ඇදල අරන් පින් එක හයි කළා..... දැන් හරි.....එයා කොහොමත් ලස්සනයි .....දැන් තවත් ලස්සනයි ......බූරූ මැට්ටාස්......

" තැන්ක් යූ බබා.....මට මේක හුගාක් වටිනව......."

" හ්ම්ම්.....මම යනව..... "

" කොහෙද යන්නේ......ඔහොම ඉන්නවා...මෝඩ බබා........."

එයා මාව ඇදන් ඇවිත් පුටුවෙන් වාඩි වෙලා මාව ඔඩොක්කුවෙන් වාඩි කරවගත්තා.....යකඩෝ දැන් මාව රතු වෙනව...... ලැජ්ජයි යකෝ.......

" කැප්ටන් මට බයයි......."

" තව වෙලා තීනව.....කවුරුත් එන්නෑ ..... අනික දොර ලොක් කළා මන්....."

එයා මගේ ඉන වටේ අත දාලා මාව එයාගෙ ඇගට තද කරගත්තා.... සැජ්ජයි යකෝ.......

" කැ....ප්.....ට....න්......."

" ම්ම්........"

" ඇයි මෙහෙම කරන්නේ.......??"

" කොහොමද පැටී......"

" මට ආදරේ කරන්නේ......??"

" ඒකට හේතුවක් ඕනෙද පැටී....."

" ඇයි......??"

" ආදරේ කරන්න හේතු මොකටද.....??"

එයා මගේ කන පිටිපස්සට හාදුවක් තිබ්බා.....

" මොකද මේ කන රතු වෙලා....කිචිද....."

එයා මගේ ඉනෙන් අල්ලලා මාව කිචි කැව්වා......

" අ...නේ....කැ....ප්.....ට.....න් එපා...හ් මම....යන....ව...ය....න්....න......."

" එහෙම යන්න දෙන්නෑ......."

" මට පුලුවන් යන්න.....අනික මට ඕන්නම් මම යනව.... කිචි කැව්වොත් කොහොමත් යනව......."

" ළගට ආවොත් යන්න දෙන්නෑමයි......."

" විකාර ...... "

" මගේ නම දන්නවද සුදු බබා....."

" ම්ම්ම්........sean xiao zhan......"

" ඕහෝ.....වාසගමත් එක්ක දැනගෙනනේ.....ඔයා මන් ගැන මාර interesting  නෙහ් පැටියෝ......"

" මල විකාර.....මම දන්නව....මොකද මමයි මේ ෆ්ලයිට් එකේ B.M...."

" ඇත්තට......."

" ................"

" කෝ බලන්න මේ ෆ්ලයිට් එකේ B.M....ලොක්කා....මට බලන්න ආසයි වගේ......."

එයා මගේ මූණට එබෙද්දි මම රතු වෙලා අහක බලාගත්තා....

" ආදරෙයිද......??"

එයා මගේ කනට කොදුරද්දි මට ලැජ්ජ හිතුනා......

" කාටද.....??"

" මට බන්....වෙන කාටද ඉතිං ......."

" ඔව්..... පරිස්සමෙන් මොස්කව් වලට ගෙනියනකන් ආදරෙයි ....."

" ඈහ්......එතනින් එහාට ආදරේ නැද්ද....."

" ආදරෙයි .....මොස්කව් ඉදන් ආයෙ ෂැංහයි වලට පරිස්සමට ගෙනියනකන් ආදරෙයි ......."

" එච්චරයිද........"

" ම්ම්......ඔව්.....ෂැංහයි වලින් පස්සෙ අපිට වෙන ගමනක් නෑනේ.....හුම්ම්....."

" ඕහෝ.....ගමනක් යන්න තීනව නම් විතරයි මට ආදරේ ..... අපො උඹත් කපටිම නෑ......"

" නෑ කැප්ටන් ..කොහෙත්ම නෑ......මම කැප්ටන් තරම් කපටිම නෑ......"

" අම්මෝ මෙකගේ පණ්ඩිත කතා.... දැන් හෙන කටකාරයෙක් වෙලානේ....."

" අනේ විකාර මම යනව.....මාව අතාරින්න......"

.
.
.
.
.

ගැස්සෙනා හිත මගේ
හිරකරත් කොයිතරම්..,
නුඹ ළගම නවතින්නෙ
කිමද මේ හෙමි හෙමින්.,
සිහිනොවෙන මොහොතක් නෑ
ඉතින් දැන්නම්..,
කොහෙන්දෝ ඇවිත් නුඹ කළේ ඇයි කෝලම්..,
මගේ කරගන්නමයි
හිත, නොවෙයි තව ඉවසුම්..,
කවදාද රත්තරනෙ
නවතින්නෙ මගෙම වී......

කැප්ටන්ගෙන් බෝ මැණික ට 😍😍😍

BHMI90 තෑන්ක්ස් අක්කේ ❤❤ අක්කගෙ පද පේළියට කමෙන්ට් එකක් දාන් යන්න බබීලා.......

✈ හෙට එන්නම් ඈ.....

Continue Reading

You'll Also Like

527K 6.1K 18
ယောက်ဖကို မြူစွယ်မည့် ဒွိလိင်ကောင်လေးအကြောင်း 21+ ပါ smut အသားပေး fiction တစ်ပုဒ်ဖြစ်လို့ အသက်မပြည့်ရင်မဖတ်စေလိုပါ။
183K 8.9K 24
မင်းက ငါ့မိန်းမ ဖြစ်လာမယ့်သူ သားနှစ်ယောက်ထဲမှ သားနှစ်​ယောက် (သားအကြီး seme/ သားအငယ် Uke)ဇာတ်လမ်းဖြစ်ပါသည်။ သားငယ်လေး၏ Semeသည် I124Q(All eyes on me) မ...
1.6M 4.3K 1
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။
223K 30.5K 62
If clouds hearing me ?