🍂ɦɨɢɦ ɦօքɛֆ🍂 (Discontinued)

Bởi Nimjinie

277 71 112

🍃Hope is the last thing ever lost🍃 Xem Thêm

Library🍂
Eonnie🍂
Mr.Handsome🍂

The Evil🍂

52 16 8
Bởi Nimjinie

"ඔම්මයි අප්පයි ඔයාගේ මේ වැඩ ගැන දැනගත්තොත් මොනා කරයිද මියේනා?"
මන් කල්පනා ලෝකෙන් බිමට බැස්සේ එයා එක පාරම කතා කරපු නිසා..

"මොනා කරන්නද..හොද දුව කියයි😊😊"

"ඔම්මට දුකක් දෙන වැඩ කරන්න එපා...."
ඔව් ඔව් මෙයාගේ කටේ තියෙන්නෙම ඔම්මා ගැන..හූම්ම් මගේ ඔම්මා මට වඩා සෝල් උන්නිට ආදරෙයි.. ඔම්මා කියන්නේත් සෝල් උන්නි හෙන අහින්සක,නිහතමානී කෙල්ලෙක්ලු..
හරි ඉතින් මාත් අහින්සකයිනේඑ හ්හ්හ්හ්හ්හ්හ්....

"තේරුණාද ම්ම්??"
උන්නී මට එහාපැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවා....

*"දේ දේ තේරුනා😒"

"මොනාද දැන් තේරුනේ....🤨"

"ඔයා ගොඩක් ආදරේ මට නෙවේ ඔම්මට😤😤😤 මට මා පමණී!!"
මන් එහෙම කියලා ගස්සලා අහක බලාගත්තා...

"හරි දැන් මොකද වුනේ කියන්න මට.."

*"☹️මොනා කරන්නද පැන්නුවා.."

"කවුද..."

*"වෙන කාද අර යුමී කියන ගෑනීයි එයාගේ සහචරයෝ ටිකයි..තනි මට දුවලම මහන්සී😪"

"නිකන් පන්නලා වෙන්න බැනේ...මොනාද මේ හොර කෙල්ල කරේ ආ..."
උන්නී මන් දිහා තියුණු බැල්මක් දාගෙනම ඇහුවා.....

*"මෙහෙමයි.......මේ හී🙄 ග්ලිටර් ග්ලූ වගයක් වැරදිලා වගේ එයාලගේ මේ🙄👉👈ලොකර් වල හැලිලා..මන් නෙවේ🙄🙄🙄 මොන වුනත් දන්නවද ඒවා මාර ලස්සනයි😃"
උන්නිනම් මන් දිහා බලන් හිටියේ බැදලා කනවද උයලා කනවද වගේ☹️☹️☹️

"ඔයාවනම් හදන්නම බෑ මියේනා....."

*"දේ දේ මන් ඉතින් උන්නි වගේ මලක් නෙවේනේ☹️කෙලින්ම මල් වත්තක්නේ☹️☹️උන්නී මොකෝ කියන්නේ ඔයත් ඔය අහින්සකකම් වෙන කාට හරි දීලා දාන්නකෝ...."

"ආයිශ්...ඕනී නෑ...මට මම හොදයි.. දුවන්නයි කිව්වේ දැන් ක්ලාස් එකට.. මට ලැබ් එකට යන්න තියෙනවා..."

*"අපෝ එලවගන්න තියෙන හදිස්සිය😑😑අනේ ඔය ලැබ් එක හිතුනොත් කාබෝහයිඩ්‍රේටුයි, ඔක්සිජනුයි එකතු කරලා පුපුරවනවා😏😏"
උන්නිට එක පාරටම හිනා ගියා... එයාට තියෙන්නෙ ලස්සන හිනාවක් කලාතුරකින් දකින්න පුලුවන් විදියේ එකක්..

"මොකෝ සිරික්කිය දාන්නේ😒"

"අනී අනී......ගුටි කනවද ක්ලාස් එකට යනවද..."

"මේ යනවා😑😑 බායි..හූම්ම්.. හවසට මාත් එක්ක යමු ඔම්මා බලන් ඉන්නවා කිව්වා....කවුරු හරි මොනා හරි කිව්වොත් මට කියන්න හරිද හොම්බ තැලෙන්න ගහමු..."
මන් හෙන ලොකු ලයින් එකක් දීලා උන්නිගේ ක්ලාස් එකේ ඉදන් හැරිලා ආවා.......

"යේනා....."

"වේ??"
මන් පිටිපස්ස බැලුවේ උන්නි කතා කරපු නිසා...

"පැටියෝ කාබෝහයිඩ්‍රේටුයි ඔක්සිජනුයි එකතු කරා කියලා ඒකේන් පුපුරන ද්‍රව්‍යක් හැදෙන්නේ නෑ....අනික කාබෝහයිඩ්‍රේට් කියන්නේ-"

"😑😑මොක වුනත් මට මොකෝ හ්හ්හ්"
🙂උන්නී හිනා වෙනවා..මට මොකෝ...
මන් ගස්සගෙනම ආවත් ආයේ ඔලුව දාලා උන්නිට කතා කරා...

*"උන්නී මේ....මන් දෙයක් කිව්වොත් ඒක ඒ විදියම තමා හූම්ම්...
මොකක් හරි මට මොකද හුම්ම්ම්😒😒😒උන්නී තාම ලාෆින් ගෑස් ගහලා වගේ ඉද්දී මන් ගස්සගෙනම එතනින් ආවා....

.....Um a daughter and a sister..
Sometimes it's hard for me to show
That um more than just a rumor😗
or a song on ur computer..
There's more to me than ppl knoww

Somedayss um brokeee
Somedayss um richhh
Some days um nice(am i?🙁)
Some days i can-

ඔහ්හ්....මරු දර්ශනේ😏රූම් එකකට ගියානම් මොකද වෙන්නේ?
ආතබූත පිස්සා වගේ ආතල් එකේ මන් ආසම සින්දුව මුමුණ මුමුණ එද්දී මගේ නෙත ගැටුනේ ඒ දර්ශනයටයි....😌😌
මෙතන අපි වගේ පොඩි ලමයි ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? ඒ දෙන්නගේ කිස් එක පාඩුවේ continue කරගෙන යන්න දෙන්න එපා කියලමයි මගේ හිත කිව්වේ😏ඉතින් මන් දෙන්නගේ මැදින් දෙන්නවා තල්ලු කරගෙනම යන්න හිතාගත්තා...

"Some dayss i Can be a Bitch😏😏"
පාර මැද ලව් කරනවට මන් මොනා කරන්නද...

"ආයිශ්හ් මේකී...තමුසේ ගැන මන් පස්සේ බලාගන්නම්...."
දේ දේ බලාගයි තමා🙂pufffffff
ඌ කෑගැහුවා කියලා මොකද? මන් සැලෙනවද? නෑනේ නෑනේ..😗😗

"එළදෙන ඔහොම ඉන්නවා....."
ඒ පාර මේකා පස්සෙන් ඇවිත්...ඒ මදිවට එළදෙනලු..😑😑

*"වේ වස්සෝ??😏😏"

"හාශ්හ්...තමුසේ මොකද ඕයී හැමවෙලේම මගේ හුටපට මැද්දට එන්නේ??😑....."

*"Cauz um the Evil here...😈😈😈"

"ඔව් ඔව් තමුසේ තමා බාල්දි දාන්නේ..."

*"මන් මොනා කරන්නද ඉතින් තාසේ දැනගන්න ඕනී ඔව්වා මන් නැති තැනකට ගිහින් කරගන්න...."

"ඒකත් ඇත්ත..මේ යේනා...🙂🙂 අහ අහනවකෝ.."
හ්හ්හ් මන් දන්නවා මොකටද මූ එන්න හදන්නේ කියලා...😏😏😏

*"දේ දේ කියනව...මොකක්ද?"

"මේ...ම්හ්ම් ඔම්මට කියන්-"

*"දේ අනිවා මන් කියන්නම් schl එකේ හැම කෙල්ලවම තමුසේ කිස් කරනවා.. අදනම් මට අතේ මාට්ටු කියල😏"

"යාආහ්හ්හ් තමුසෙව මරනවා ඔම්මට මොනා හරි කියලා තිබ්බොත්..."

*"Okayy මන් කියන්නේ නෑ..."
එහෙම්මම මන් කටට සිප් එකක් දාලා ඔප්පට පෙන්නුවා...

"අන්න එහෙම ඉන්නවා..."

*"ඒත් මන් කිව්වේ නෑනේ අප්පට කියන්නේ නෑ කියලා😏"
මාව හෑල්ලුවට ලක් කරේ කොහොමද ඔයා ඔච්චර ලේසියෙන් හෝසක්!!.....

"මොකා.....😑තමු-"
ඔප්පා මොකක්දෝ කියන්න ගියත් ඒක කියාගන්න බැරි වුනේ ඔප්පා අර කලින් කිස් කර කර හිටපු කෙල්ල ඇවිත් ඔප්පගේ අතේ එල්ලුන නිසා...

"ඔප්පා මොකද අනේ මේ cheap කෙල්ලෝ එක්ක කරන්නේ..."
මගෙත් ඉතින් කටකහනවා යකෝ මගේ ඇගේ දුවන්නෙත් මුගේ අප්පගේ ලේ තමා😑

"මේ වින්කී.....මෙයා මේ-""











_____________________________________________
මන් හොදයි නේත?🙂

ඔය ලමයි දැන් ගිහින් නෝට්ස් ලියන්න..😌😌

#Jinie💕

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

260K 25.1K 61
Third book of idol love series... Devotion- "Strongest form of love" All the characters are fictional. There is no connection with the real place or...
272K 6.4K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
175K 4.4K 47
TAEKOOK STORY TOP : JUNGKOOK BOTTOM : TAEHYUNG In this story taehyung was purchased by biggest multi billionaire jeon jungkook rude cruel Taehyun...
176K 3.7K 31
Rhiannon Walker, Harper McLean, and Amerie Wadia were best friends. Until one night at a music festival changes everything. Now Rhiannon is trying to...