𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬 2...

נכתב על ידי Hiru_perera

23K 2.9K 816

අපේ ජිවිතේ හරියට කාඩ් සෙට් එකක් වගේ වෙලාවකට ආසියා අනිත් වෙලේට ජොකර් නැත්තම් කින් කුයින් එත් අපි අපේ කතාවේ ඇතු... עוד

💫 𝑰𝒏𝒕𝒓𝒐 💫
🥀2 匚卄卂卩ㄒ卂尺🔞21+ 🥀
🥀3 匚卄卂卩ㄒ卂尺 🥀
🥀4 匚卄卂卩ㄒ卂尺🔞21+🥀
🥀5匚卄卂卩ㄒ卂尺🥀
🥀6 匚卂卩ㄒ卂尺🥀
🥀7 匚卄卂卩ㄒ卂 🥀
🥀8匚卄卂卩ㄒ卂尺21+ 🔞🥀
🥀9 匚卄卂卩ㄒ卂尺🔞21+🥀
🥀10 匚卄卂卩ㄒ卂尺🥀
🥀11 𝑳𝒂𝒔𝒕 匚卄卂卩ㄒ卂尺🥀

🥀1匚卄卂卩ㄒ卂尺 🥀

1.9K 278 157
נכתב על ידי Hiru_perera

💚 යා.........නැගිටින්න රිලවියේ

🖤 පොඩ්ඩක් නිදා ගන්න දේන්න කො බං රෙද්ද

💜උඹේ ඔම්මයි අප්පායි කතා කරනවා යකූ....

🖤 ආයිෂ් හැල්මොනිට රයිස් ගරන්න 

💚 පලයන් ඉතින් ඉක්මනට

යොනා යකා වැහිලා වගේ ගියේ  පහලට

මේ ඉන්නේ  ජං යොනා ජං කම්පැනි එකේ අයිති  කාරයාගේ එකම දු පොඩ්ඩ නිදා ගැනිම කලාවක් නම් එහි පිකාසෝ 2 එක යුංගි 🙂🔫 වයස 22 යි මහා මුරණ්ඩු කෙල්ලෙක් like යකින්නි හැබැයි ඉක්මනට දුක හිතෙනවා

🖤 ඇයි අප්පා කතා කරේ

👨‍💻 මෙයකි ඔයාට Marry  කරන්න වෙනවා

@🄱🄾🅈🅂 🄷🄾🄼🄴( ͡° ͜ʖ ͡°) ꧂☂︎☘︎

🐱වට් හියුන්ග් Ar You Trac

🐼 සොරි සුගො අපි මේකට කැමති උනා

🐱 ඇයි ජිමින් ව මදි උනාද

🐼 මෙකයි එයාලා ම තමා proposal එක ගෙනාවේ

🐱 ඔ ශිට් ............

( මාලන්ව මතක් උන අය මේ කෙනට 🙂) 

🐼 ප්ලිස් බැ කියන්න එපා චෙබල්

🐱 දේ කවද්ද මඟුල

🐼 තව  දවස් 3 කින් 🙂🔫

🄶🄰🄽🄶 🄷🄾🄼🅁 ꧂☂︎☘︎

🖤 මොකක් තව දවස් තුනකින්

👨‍💻 දේ 🙂

🖤 මො අප්පා මෙච්චර ඉක්මනට

👨‍💻 මේක උනොත් මින් කම්පැනි එකේයි අපි හොද යාලුවො වෙනවා එතකොට අපිට මයි ලාබ

🖤 දේ දේ හැල්මොනිට

𝙰𝚏𝚝𝚊𝚛 3 𝚍𝚎𝚢𝚜

දවස් තුනක් ගෙවිලා ගියේ ඉක්මනට සුගා තම් හිටියේ යකා නැගලා මොකද එයා කසාදය ආදරය වගේ දේවල් වලට වෛර කරනවා

🐰 ඔමො අද හියුන්ග් ගේ ලස්සන

🐯 එකනේ කූකි යො බලන්න කො

🐥හියුන්ග් බැන්දට පස්සේ මට ආදරේ නැති වෙයි නේ

🐱 පිස්සු කියවන්න අපා මගේ මොචියො 

🦄 හියුන්ග් වේලාව හරි යමු නේ

කට්ටියම ගියේ හොල් එකට

මේක තමා හොල් එක

එත් එක්ක මයි යොනා මිස්ට ජං ගේ අතේ එල්ලිලා අවේ

ඔක තමා යොනා ගේ Drss එක

යොනාව මිස්ට ජං යුංගි ට බාර දිලා බැහැලා ගියා

වෙඩින් එකේ වැඩ ඉවර උනාට පස්සේ යුංගි වගේම යොන ත් අවේ හනිමුන් එකට
( අච්චිගේ  රෙද්ද ) 

🐱තමුන්ට පුලුවන් මම වොශ්  එකගේන අවට පස්සේ වොශ් එකගේන සේටි එකේ නිදා ගන්න

සුගා එහෙම කියලා බාත්රුම් එකට ගියා

🖤 ආයිශ් මේ යකා  නම් මොඩ වස්සා සැක් මම මගේ හනිමුන් එකට ගැන කොච්චර හින මැව්වද එකට මු වොශ් එකක් දාන්න ඇවිත් සෙටියේ නිදා ගන්නලු යැයි යැයි තමා හිවලා

ටිකකින් සුගා අවම යොනා හොදන් ඇවිත් සේටි එකේ නිදා ගත්තා..

🐱 උඹ විදවන්න ලගයි ආරි I'm mafiya leader Min Yoon gi

සුගත් නිදා ගත්තේ පලි ගන්න විදිය ගැන හිත හිත ම තමා

ඔය අතරේ කොල්ලන්ගේ ගෙදර

🦄 මම හිතන්නේ නැ හියුන්ග් සතුටින් කියලා ....

🐨 දේ මොකද එයා ආස නැ නේ ඕවට එයාගේ කෙල්ල වෙන එකෙක් එක්ක ඉදලා මාට්ටු උන දවසේ ඉදලා තමා මේ ඔක්කොම 

🦄 එකනේ හෙට ලෝකු මිෂන් එකක් තියේනවා කරන්න

🐨 ඔව් සුගා හියුන්ග් එනවා කිව්වා නේ

🦄ඔව් ......

🐯 මේ කූකි

🐰 මොකො

🐯 අපිත් බදිමුද

🐰 බැ දැම්ම බැදලා අඩු වයසින් අප්පා කෙනෙක් වෙන්න මට බැ

🐯 නොදකින් එකට තමා යකු කොන්ඩම් තියේන්නේ

🐰 මම නිදා ගන්නවා මේ සුටි හිතට ඔවා බර වැඩි

🐯 උඹේ සුටි හිත යකූ DNA එකක් කරොත් සොල් වල බාගයක් ම ලමයි තෝ ගේ

🐰 ඔව් එහෙම තමා මම ශුක්‍රාණු ඩොනේට් කරා ...

🐯අනේ පලයන් වල් හාවො යන්න

🐰 😌😌😌

ඔය අතරේ ජිමින් ගේ රුම් එකේ

🧡 ඔප්පා බොන්න මොනා හරි ගේන්න ද

🐥 මම තමුසේගේන් ඉල්ලුවද

🧡🙂🥺🥺

🐥යනවා නිදා ගන්නවා ගිහිල්ලා මට වද නොදී

🧡ද්දේ

රෝස් සෙටි  එකේ නිදා ගත්තේ කවදා ජිමින් ගත ආදරේ ලැබේයිද කියන්නා වගේ

💖 මේ යන්න අනේ ........

🐼 අනි අද නම් මගේ කන්ට්‍රෝල් නැ

💖දේ.... එත් මට ලැජ්ජයි

🐼යා.......ෆස්ට් ටයිම් ඇ .....

💖එත් අපි ගොඩ කාලෙකිනේ

🐼 එක තමා මැටි අලේ මම පව් නේ 

💖 එ...උනා................

ජින් එකපාරට කෙල්ලගේ තොල් අල්ල ගත්තේ හරි පරිස්සමට ටික ටික එ සප ගැනිම් රලු වන්න ගත්තා ..







ඉවසීම පරික්ෂණ ය .....

අනිත් කොටස 21+ හොදේ

එහෙනම් හෙට සේටි වෙමු

ජේසු පිහිටයි
බුදු සරණයි


המשך קריאה

You'll Also Like

70.7K 4.1K 16
"មកពីអូនស្រលាញ់ទើបប្រចណ្ឌបង..ហ្ហឹក! បងធុញអូនណាស់មែនទេបើបងធ្វើចរឹកត្រឹមត្រូវអូនក៏មិនទៅរករឿងបងដែរ ..ថ្ងៃណាមួួយអូននឹងលែងបង្ហាញមុខនៅចំពោះមុខបងលែងប្រចណ្ឌប...
467K 64.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
4.8K 251 32
Born into a strange pairing Jaune is the Natural Born son of Roboutte Guilliman and Yvraine, This union would make the Imperium stronger during their...
83.6K 11.4K 52
کچ زوتر بە ڕێگا ئەڕوات ، زوتر بە قسـە دێت زوتر گـەورە ئەبێ.. ئەسـڵەن ئەڵێی هەر لە سـەرەتاوە پەلـەیەتی! ئەڵێی هیـچ کات کاتی بـۆ خۆی نییە..هەتـا یاریەک...