Jeon Jungkook
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- Jeon පවුලෙ ඉන්න එකම දරුවා තමයි jungkook කියන්නෙ. අම්මගෙයි තාත්තගෙයි ආදරේ හුරතලේ මැද්දෙ හැදුන මෙයා පුදුම ආඩම්බරකාරයෙක්.. හැමදේකින්ම අඩුවක් නම් කොල්ලට තිබ්බෙ නෑ සල්ලි, ආදරේ ඒවගේම ලස්සන.. High school එකේ අවසාන අවුරුද්දේ ඉගෙන ගන්න කොල්ලගෙ ආඩම්බරකාරකම නැතිවෙන්නෙ එයාගෙ ආදරේ ළගදි ...°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Kim Yun Hee
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- yun hee කියන්නෙ scholarship එකක් නිසා high school එකක ඉගෙන ගන්න ආව අහිංසක ගෑණු ළමයෙක්.. පවුලේ ඉන්නෙ අම්මා විතරයි.. අම්මගෙ අසනීපෙට ඕන කරන බෙහෙත් ගන්න සල්ලි හොයා ගන්න මෙයා එක එක විදිහෙ part time ජොබ් කරනවා..
තව දෙයක් මෙයාට තියනවා ලස්සන ඇස් දෙකක්.. කිසි දෙයක් නැති මේ කෙල්ලට හැමෝම ඉරිසියා කරන්නත් එක හේතුවක් තියනවා.. ඒ මොකද්ද කියලා පස්සෙ බලමු...°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Min Jee
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. - Min jee ටිකක් මුරණ්ඩු කෙල්ලෙක්. දෙමව්පියන්ගෙ බලකිරීම හිංදම අවුරුද්දෙ මැදදි කලින් හිටපු school එක අතෑරලා අලුත් high school එකකට යන්න වෙනවා.. ඒ වගේම මේ school එකේදී තමයි එයාට ජීවිතේ වටිනම යාලුවා වුන yun hee හම්බවෙන්නෙත්...
එයාගෙ ආදරේ හම්බවෙන්නෙත්...ජීවිත තුනක් අතරේ ආදරේ දෝලනය වෙන කතාවක්...
දෛවය හරි අපූරු විදිහට මේ ජීවිත මුණගස්සවනවා...
ඒත් අවසානෙ........**********************************
Hi ළමයි,
ඔන්න ආයෙත් ආවෝ... මගේ second ff එකත් අරගෙන... මේ ff එක නම් කොටස් දෙකක කතාවක්... ඉතිම් මගෙ කලින් ff එකත් එක්ක හිටියා වගේ මේකත් එක්කත් ඉදී කියලා හිතනවා... 💙

YOU ARE READING
Your Eyes Tell (OnHold )
Fanfictionඔය හදවතේ මට දුන්න තැනට ගොඩක් ස්තුතියි... මගේ හිනාව වුනේ ඔයා... මගේ වේදනාව මැකුවෙ ඔයා... ඒත් දැන් ඒ තැන වෙන කෙනෙක්ට යන්න තරම් මගෙන් වුණ අතපසුවීමට සමාවෙන්න...