Meki: " Hi මම Meki " එදා Meki කියපු ඒ වචන ටික තමයි අපි දෙන්නව මෙච්චර දුර ගෙනාවේ.Meki කියන විදිහට එදා එයා තනියම හිටියේ එයා ගොඩක් ලස්සන නිසා එයාගෙ යාලුවො එයත් එක්ක තරහ වුණ නිසාලු.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Hinami: " Good Morning Meki ඔයාට දැන් කොහොමද? " මං Meki ළගින් ඉදගන්න ගමන් ඇහුවා.
Meki: " හ්ම්, හොඳයි "
Hinami: " මේ... Meki මං ඔයාගෙන් අහන දේ ගැන වැරදියට හිතන්න එපා.මට අර boy ගෙ name එක කියනව ද? " Meki මං දිහා තරහින් බැලුවා.එයා එක පාරටම මේසෙට අතින් ගහලා නැගිට්ටා.
Meki: " මට හිතුණා තමුන් ඔය ගැන අහයි කියලා.ඔයාට ඕනි එයාව අයිති කර ගන්න.මොකද? තමුන්ට මෙච්චර කාලෙකට කවුරුත් කැමති වුණේ නෑන.තමුසේ කැතත් ඔය හිතේ තියෙන කපටිකම නිසා වෙන්නැති.මං මෙච්චර කාලයක් ඔයාගෙ ඔය බොරු අහිංසක කමට රැවටිලා හිටියනේ.මං යනවා මාත් එක්ක ආපහු කතා කරන්න එපා " Meki මට බැනලා clz එකෙන් එළියට ගියා.මට Meki ට කියන්න ඕනි වුණා.'මට සමාවෙන්න.මම එහෙම වැරදි දෙයකට නෙවෙයි ඒ boy එක්ක මේ ගැන කතා කරලා බලන්නයි එයාගේ නම ඇහුවේ ඔයාගෙ හිත රිදුණනම් සමාවෙන්න' කියලා.ඒත් මට කතා කරගන්න බැරි වුණා.මගේ උගුරේ වචන හිර වෙලා වගේ.'එහෙනම් එයත් මට ඒ විදිහටම කිව්වා " ඔයා කැතයි " කියලා.ඒ වචන මට කොච්චර රිද්දනව ද කියලා Meki හොදටම දන්නවා.මගේ ඇස් වලින් කඳුළු බේරුණා.මං කොච්චර උත්සහ කලත් මට ඒක නවත්ත ගන්න බැරි වුණා.Meki ඒ තරම් මගේ හිත රිද්දලා.මං Meki clz එකෙන් එළියට යන දිහා බලාගෙන හිටියා.clz එකේ ළමයි හැමෝම මං දිහා බලන් හිටියා.හරියට එයාලට මාව පිළිකුල් වගේ.මට ඒ ඇස් දිහා බලන් ඉන්න බැරි වුණා.ඒවා මාව උඩ ඉදන් යටටම පුච්චනවා වගේ.මාත් clz එකෙන් එළියට යන්න හදන කොටම කවුරුහරි මගේ අතින් ඇදලා අරගෙන මාව තුරුලු කර ගත්තා.මට කිසි දෙයක් තේරුම් gගන්නබැරි වුණා.හැබැයි ඒ boy කෙනෙක්.එයා mමගේඔලුව අතගාන ගමන්
" අඩන්න එපා.ඔයාට මං ඉන්නවා " කිව්වා.
ඇත්තටම මට ඒ වචන වලින්gගොඩක්ආදරේ දැනුණා.ඒත් ඒ වෙලාවේ කිසිම දෙයක් කියන්න මගේ හිතට හයිය තිබුණේ නෑ.මට ඕනි වුණේ කාගෙහරි උණුසුමකට තුරුළු වෙලා දුක තුනී වෙනකම් අඩන්න.ඉතිං මං එක දිගට අඩලා මගේ දුක තුනී කරගන්න උත්සහ කලා.ටිකකින් Meki ආපහු clz එකට ආවා.එතකොටත් ඒ boy මාව තුරුළු කර ගෙන හිටියේ.මට සද්දයක් ඇහුණා.මං දොර දිහා බැලුවා.Meki එතැන හිටියා.එයා ආපහු clz eඑකෙන්එළියට දිව්වා.
~Meki~
'ශික් ඒත් Seung ඒකිට කැමතියිනෙ.මං කොහොමහරි ඕකිට ඔය හැමදේම නැති කරනවා.'
~Hinami~
'අයියෝ... Meki ඇවිත් ආපහු ගියානෙ.එයා මං ගැන 6වැරදියට හිතුවද දන්නෑ? අනේ... ඇයි? මටම මේ වගේ වැඩ වෙන්නේ' මං ඉක්මනින් ඒ boy mමගෙන්ඈත් කලා.මං එයාගෙ මූණ දිහා බැලුවා.ඒ හිටියේ Seung.
Hinami: " මටසමාවෙන්න " මම ඉක්මනින් Meki ව හොයාගෙන clz එකෙන් එළියට දිව්වා.Meki ව කොහෙවත් හොයා ගන්න බැරි වුණා.මං Art Room එකට ගියා නිදහසේ ඉන්න.මං යනකොටත් Meki බිම වාඩි වෙලා අඩනවා.Meki ළඟට යන්න හදලත් මට ආපහු එයා ළඟට යන්න බය හිතුණා.
Meki: " Hinami mමටසමාවෙන්න " එකපාරටම Meki මාව බදා ගත්තා.
Hinami: " ඒකට කමක් නෑ Meki "
ESTÁS LEYENDO
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
Even If You Are Ugly episode 1
Comenzar desde el principio
