26.සාගර තරංගා......

2K 297 59
                                        

"අරූ අර මොනවද තමුසෙ එක්ක කුටු කුටු ගෑවේ !"

" කවුද"

"සමීර"

" කොයි වෙලේද........."

" අයිසෙ මේ බබා වෙන්න එපා.....තමුසෙ දන්නවනෙ කොයි වෙලේද කියලා...."

"අහ් උදේද"

"ඔව්"

" මුකුත් නෑ අනේ....මොනාද මන්දා ඕපදූප ලොට් එකක් ...."

"මොනවද"

" මොන්..මොනවද"

" මටත් කියනවා ඉතින් අහගත්තු ඕපදූප ටික"

"මට මතක නෑ ඒ ඕවා!"

" බබානේ ඔයා....ඇඟට පතට නොදැනී බොරු කියන්නත් පටන් ගත්තද දැන්"

" ඇත්ත කිව්වේ........"

" මට කියන්න බැරි දෙයක්ද ඌ කිව්වෙ..."

" නෑ අනේ.......වැඩකටවත් ඇති මගුල් නෙමේ......දන්නැද්ද....."

" දන්නැති නිසානේ අහන්නෙ....එක්කො මං මෙච්චර අහන එකේ ඔයාම මට කියන්න චූටි මහත්තයා.......නැත්තම්.......දන්නවනේ........."

" නැත්....ත්...නැත්ත...නැත්තම් ම්..මො..මොකක්ද ......."

" මං සමීරගෙන් අහන්නම්.....සිම්පල් ඈස් දැට්........"

"අහලා......."

" ඩිසපොයින්ටඩ් උනොත් මං ඌටත් දෙනවා මාරුවක්..........කොලඹ ගාටන්න ඕන නෑ කොල්ලා එතකොට......."

" අනේ මේ...!!"

" ඇයි මොකො.......ඌ නැතුව ඉන්න බැරිද......."

" මට දැන් මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් බැරිද කියන්නෙ එතකොට..........මොන කෙහෙල්මලක්ද සර් මේක"

" තමුසෙට ඕන එකෙක් එක්ක තමුසෙ කතා කරනවා.....මට මොකෝ.......හැබැයි ඒ කතා කලේ මොනවද කියලා මං ඇහුවම බ බ බ කියන්නැතුව එකපාරින් උත්තරත් දෙන්න ලෑස්ති පිට ඉන්නවා........මේ උබට මං ඇඩ්වයිස් කරන ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම්.........යූ නෝව්නෙ............මාව තරහ ගස්සන්නෙපා චූටි මහත්තයා........ම්...."

" මොන යකෙක් වැහිලද මං දන්නෙ නෑ උදේ ඉඳන්....මාව කන්න හදනවා......."

" කන්න.....හහ්......කන්න පටන් ගත්තෙ නෑ මං තාම තමුසෙව.......කොනක ඉඳන් මං තමුසෙව කන්න පටන් ගන්නෙ මං කියන දේකට පිටින් ගිහින් තිබ්බ දවසකට තමා........."

හිතාදර / HithadaraWhere stories live. Discover now