පාරමී [ not an update ]

1.6K 173 15
                                        

ගෙදරින් වටපිටාවෙන් නිතර දෙවේලේ ඇසෙන අවලාද සහ නොසැලකා හැරීම් නිසා තමන් ගැනම අවතක්සේරු කරගන්නා අවුරුදු විසි අටක තරුණයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙදරින් වටපිටාවෙන් නිතර දෙවේලේ ඇසෙන අවලාද සහ නොසැලකා හැරීම් නිසා තමන් ගැනම අවතක්සේරු කරගන්නා අවුරුදු විසි අටක තරුණයෙකි.හිත් රිදීම් වලට මුහුණ දී ඒවායින් පදම් වී ඇත.එමනිසා හිත් රිදීම් වැඩිය ගනන් නොගනී.වැඩිදුර ඉගනගන්න නොහැකි වීම නිසා කාර්‍යාල සේවකයකු ලෙස රැකියාව කරයි.

හිතාදර / HithadaraWhere stories live. Discover now