මනිත් [ not an update]

1.9K 202 38
                                        

අවුරුදු තිස් අටක් වන මනිත් ප්‍රභාශ්වර දේවනාරායන ව්‍යාපාර කටයුතු මුල් කරගත් පවුලක හැදී වැඩුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවුරුදු තිස් අටක් වන මනිත් ප්‍රභාශ්වර දේවනාරායන ව්‍යාපාර කටයුතු මුල් කරගත් පවුලක හැදී වැඩුනි.පියාගේ බලවත් ඉල්ලීම මත දැනට පවුලේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරයි.ඉක්මන් කේන්තිය සහ කලබලකාරී බව නිසා ජිවිතයේ සමහර තීරණ වරද්දාගත් පුද්ගලයෙකි.පෙර කසාදයෙන් වෙන්වී සිටී.තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට ඕනෑම දෙයක් කිරීමට ලෑස්ති ඔහු ඉතා මුරණ්ඩු තද තීරණ ගැනීම නිසා සියල්ලන්ගේම අප්‍රසාදයට පත්වී සිටි.

හිතාදර / HithadaraWhere stories live. Discover now