" ඔව් ඔව් තමුසෙ හෙන සාන්ත දාන්ත තීන්ත කුප්පියනේ....අනේ පදේ අහගන්නැතුව හිටපන් පාරමී..........මං නලවපු ගෑණියෙක් නෑ......උබේ ඇස් පොට්ටයි......."
" ඔව් ඔව් මගෙ ඇස් පොට්ටයි...ඒකනෙ මේ නාකි හුචක්කුවකට රැවටුනේ........"
" මොකක්ද පරයො කිව්වේ......"
" ඇයි ඇයි......ඇයි ගහන්නද.......ගහන්නද පැන්නෙ.......ගහන්න බලන්න........ගහන්න ඉතින්.....හහ්...........මෙතන එනවා....."
මිතුරනි......මායි මගෙ නාකියයි අදත් උදේම මරාගන්න ගමන් උන්නෙ.........මං අද උදේම ඊයේ හවස ඉඳන් හදිස්සි ෆයිල් වගයක් එකතු කරන් ගියා කැබින් එකට.....මේන් ඒකෙ එකියක් ඉඳගෙන ලොක්කා එක්ක් බරසාරෙට කතාව....අහන්න බෑනෙ ඉතින්........කැබින් එකේ තීරුව අස්සෙන් මං දැක්කා......හිකි හිකි ගගා හිනාවෙන හැටි........ඉදකින්.......මේ ගෑණුන්ටත් වෙන පිරිමි නෑ නාකි ලොක්කොම තමා අල්ලගන්න හදන්නෙ.......අපි වගේ තරුණ ජවයෙන් පිරිච්ච කොල්ලොන්ට ගෑණු තියා කෙල්ලොවත් ටෝක් වෙන්නෙ නෑ ඒකට.......කොහෙවත් යන නාකි අන්කල්ලානම් ටෝක් වෙනවා......පේන්නැද්ද......එකකට රැවටිලා මං විඳින දුක.......මේකනම් අපායක්.........හිර ගෙයක්.........මං විඳින දුක කාටවත් පේන්නෙ නෑ.........කොහෙ පේන්නද අරූ පේන්න වද දෙන්නෙ නෑනෙ........
මට එන්න කිව්වට පස්සෙත් මං හිටන් ඉද්දිත් දෙන්නා එක්ක හෙන මුකුලුව.........උබ මට එන්න කිව්වේ උබලයෙ උකුලු මුකුලු බලන්නද ඈ පරට්ට නාකියෝ......මට ඉරිසියාවක් නෙමේ මිතුරනි ඇති උනේ......අර ගෑනි ගැන සහකම්පනයක්........පව් අප්පා.......නාකි හුචක්කුවලට ටෝක් වෙන්න එපා නන්කි........අනික ඕකා හෙන වනචරයි.......ඔයාට පෙන්නන්න පුලුවන්නම් මං පෙන්නනවා ඕකා මගේ බඩත් හැපුවා මේ ලඟදි........මූ වැම්පයර් කෙනෙක්.........මූ ලේ බොනවා......මගේ බෙල්ලෙ පහලට යන්නත් මූ හැපුවා......ලේත් බොන්නැති.......අනික පේන්නැද්ද.....මූ වයසට ගියත් පිස්සු හැදෙන තරම් ලස්සනට ඉන්නෙ......තරුණ පාටයි මටත් වඩා..........ශුවර් මූ වැම්පයර් කෙනෙක්.........
ගෑණි ගියාම මාත් ෆයිල් ටික මේසෙන් අතෑරලා යන්න හැරුනා....ඒ හැරුනට ඉතින් එතනින් එහා අඩියක් තියන්නයැ......මූ මගෙ අතින් ඇදපු පාරට මං නිකම්ම ගිහින් පුටුවේ ඉන්දුනේ........
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
