12. සම්තින් සම්තින්

2.2K 277 183
                                        

" සර්ට බඩගිනිනම් සර් ගිහින් කන්න සර්.....මට බඩගිනි නෑ.......මට කලින් ගෙදර ගියානම් නාගෙන රෙද්දක් හෝදගෙන ඉන්න තිබ්බා........"

" තමුසෙ හැමදාම ගෙදර යන්නෙ කලින්........පහයි තිහ වෙද්දි අරූ උබව ගෙදර දොරකඩින්ම බස්සනවනේ නේද...."

" ඔව් ඔව් රෙද්ද....."

"රෙද්ද රෙද්ද කියන්නෙ........එහෙනම් මෙතන නහයෙන් අඬන්නැතුව ඉන්නවා....අනික මට තියනවා තමුසෙ එක්ක ලොකු කතාවක්....."

" මට කතාවක් නෑනෙ "

" කට පොඩිවෙන්න ගහනවා බලපන්.........එනවද මං එක්ක එකට එක කියන්.........පාරමී මේ........නටන්න ලෑස්ති වෙන්න එපා ඕනවට වඩා....."

" මොන කරුමයක්ද මේක.......මට මගෙ පාඩුවේ ඉන්න දෙන්නැත්තෙ ඇයි......"

" මට ඕන නිසා...."

" මට ඕන නැ..........අනික සර්ගෙ වයසයි මගෙ වයසයිම බලන්න........සර් මට මගේ තාත්තා වගේ........"

" අයිසෙ.......මාව හිනාගස්සලා මරන්නද හදන්නෙ..........."

" ඇත්ත කිව්වේ......."

" තමුසෙට වඩා අවුරුදු එකොලහයි මං වැඩිමල්......."

" මොනාද මගෙන් ‍සර්ට ඕන....."

ම්හුම්.......ඒ පාර සද්දයක් නෑ...........මූ මේ ගෝල්ෆේස් එක ඉස්සරහ කා එක නවත්තන් ඉන්නෙ.......එන්න එන්නම කලුවර වෙනවා.....මට යන්න දුන්නෙත් නෑ....දැන් බඩගිනි කියලා මාවත් දාන් මේ ආවාමයි ඒත් පොර තාම කන්න ගියෙත් නෑ........මට ඕන මේක කතා කරලා විසඳගන්න.....යම් දෙයක් උනා.........හරි.....ඒක ඉවරයි.......මාත් ඒක හිතින් අමතක කරලා දාන්න ලෑස්තියි.........මේ බූරුවා මට ඒත් යන්න දෙන්නෙම නෑනෙ.......

" මට ඕන උබව........"

ඕන්න ඕන්න ඉතින් හත්තක් කියනවා.........මං කෙල්ලෙක්ද යකෝ....ගිහින් ගෑණියෙක් එක්ක හැමිනියකෝ මෙ අහිංසක කොල්ලො පස්සෙ පන්නන්නැතුව....

" මං කෙල්ලෙක් නෙමේ........"

" ඒක මං හොඳටම දන්නවා...........උබ කෙල්ලෙක් නෙමේ කියලා මට උබ කියන්න ඕන නෑ.........උබ එදා මගේ ඇඳ උඩ අල්ලපු අඩව් ඔක්කොම මට මතකයි.......හැම තප්පරේම...........උබ එදා නින්දට ගියෙත් මේං මේක උබෙ ඇතුලෙම තියෙද්දි..........මතකනේ ම්........."

හිතාදර / HithadaraWhere stories live. Discover now