10. දැන්නේ තේරෙන්නෙ

2.3K 304 127
                                        

" මහ කන් කරච්චලයක් අයිසෙ මේක........තමුසෙ කොල්ලෙක් නේද.......කෙල්ලෙක්ගේ වර්ජිනිටි නැති උනා කියලවත් කෙල්ලො ඔයතරම් අඬන්නැතුව ඇති........"

"මට යන්න ඇරපන් පර බල්ලො.......මෙතන......තමුසෙ තවත් මාව හිර කරන් ඉන්නෙ මොන මගුලටද......"

" කඩනවා තොගෙ කට දැනගනින් පරයා..........උබට ආසද අර ඇඳේ ආයි හරහට වැටෙන්න...........තෝ මට කියලා කරගන්න හදන්නෙ ඒක.......තෝ හිතන් ඉන්නෙ මං තොගෙ කටට බයයි කියලද......මරනවා දැනගනින්....."

" ආයි අඬනවා ආයි අඬනවා..........නවත්තපන්........නවත්තපන් ඔය ඇඬිල්ල......."

මූ ගහන්නෙම මූනට........ආයිපාරක් ඒ අත ගියේ මගෙ කට හරහා........මූ........මූ නාකි පකයා......මූ.......මූ මාව හප කරලා කරලා තව ගහන්නත් එනවා......එව්වා කොහෙද මාත් එක්ක.......මට මිතුරනි මාරයා ආවේශ උනා.......හා නැද්ද........එක එක නාකියන්ගෙන් ගුටි කකා ඉන්න මේ මං.........උණ හොඳටම හොඳ උනාම මාව යවනවා කිව්වේ බොරු මේ යකා......මං තවමත් උන්නෙ මුගෙ නිවාස අඩස්සියේ.........මූ මට ගහපු පාරට මගේ කඳුලු ආයිත් අලුත් උනා.........තරහත් ඒ එක්කම වගේ ආයෙත් ගිනි පුපුරු වගේ විසි වෙන්න ගත්තා.....

මාත් ආයිමත් අනිත් අතට අත දිග ඇරලා ගැහුවා............වැදුනද නැද්දනම් මං දන්නෙ නෑ..........හැබැයි ගැහුවා......කොහෙහරි වැදුනත් එක්ක.....ඒත් එක්කම වගේ ඌ මාව උස්සලා ගත්තා......මුට මාව සෙල්ලම් බඩුවක්......එහෙට විසික් කරනවා මෙහෙට විසික් කරනවා.......

" තෝ කාටද අත උස්සන්නේ..........අහ්........කියපන්.........මරනවා දැන ගනින්............"

ආයිමත් අර ඇඳට මාව විසික් කරපු නාකියා ඝර්ජනා කරන්න පටන් ගත්තා.........

" හරි උබට යන්නනෙ ඕන.......අතන ඇඳුම් තියනවා.....කට පියන් ගිහින් ලෑස්ති වෙයන්......කට පියන්........මට දැන් මේ දවස් දෙකක් තිස්සෙ උබේ ඇඬිල්ල අහලා ඇතිවෙලා......උබ හිතන්න එපා මේක මෙතනින් ඉවරයි කියලා.....හොඳට මතක තියාගනින්......මට උබව ඇතිවුනේ නෑ......."

" උබට පේන්නවත් මං ඉන්නෙ නෑ යකෝ........මං උබේ මහලොකු රස්සාවට එන්නෙත් නෑ.........උබ පුලුවන් දෙයක් කරපන්......."

" උබ රස්සාවට ආවත් එකයි මට නාවත් එකයි...........උබෙයි මගෙයි මේ සම්බන්ධයට ඒක අදාල නෑ.......කොහොමත් මට ඔෆිස් එකේදි උබෙන් ලැබෙන දේකුත් නෑ ගන්න දේකුත් නෑ........උබ නිකම් මෝඩයෙක් වගේ රස්සාව නැති කරගත්තොත් උබට වෙන දේ උබෙ ගෙදර උන්ටවත් හොයාගන්න වෙන්නෙ නෑ.............මතක තියාගනින්.....!!

හිතාදර / HithadaraWhere stories live. Discover now