"අතෑරපන් මාව..........අතෑරපන්.........අතෑරපන් පර නාකියෝ........අහිංසක කොල්ලොන්ට කරදර කරලා........"
හිමීට මගෙන් ඈත් උනත් ඒ හැඩිදැඩි අත් වලින් මිදෙන්න මට තවම බැරි උනා........කාලකන්නියා........ඌ මාව අල්ලන් ඉන්නෙ හිරකාරයෙක් වගේ.......අතෑරපන් බල්ලො මාව.......කෑවා තෝ මාව......කෑවා.....
" තමුසෙ ඊයෙ රෑනම් ඔහොම නෙමෙ කෑගැහුවෙ හැබැයි........"
" ම්...ම්ක්..මොක්....."
" මේ අහපන්.....මට තව නිදිමතයි......ම්.......අපි තව පැය දෙකක් ම්........පැය දෙකක් මෙහෙම්ම ටිකක් නිදාගමු........ඊටපස්සෙ මං පහදන්නම් ඔක්කෝම......"
" උබ නිදාගනින්.....මං යනවා.......මට යන්න දීපන්.........."
මං හැදුවෙම ඒ අත් වලින් මිදිලා ඇඳෙන් බිමට පැනල ඔලුව හැරුන අතක දුවන්න.......ඒත් කොහෙද.......මං දඟලන්න දඟලන්න තව තවත් මාව ඒ පපුවට හිර උනා........මූ ඉබිමස් කන්නෙ මංනම් කියන්නේ......
" හා පලයන්....."
මං ඒ වචන ටික ඇහෙනවත් එක්කම මාව ඒ අත් වලින් නිදහස් උනා.....ඒ පමාවට මං කලේ ඒ මහා විසාල ඇඳෙන් බිමට පැන්න එක........පැන්නා තමා මිතුරනි.........මරු පැනිල්ල ඒක.....මං කෙලින්ම පත බෑවුනේ බිම............. ඒ එක්කම වගේ මාව ආයි ඇදිලා ගියෙ ඇඳට..... මං ඇඟෙන් පතෙන් පොඩි කොල්ලෙක් නෙමේ........උසේ ගානට මහත තිබ්බා මගේ......ඒත් මේ පරයා මාව එහා මෙහා කරන්නේ පිහාටුවක් ගානට.....මූ ආයිමත් අර මහා විසාල ඇඳට මාව ඇදලා දැම්මා......
" මාව අල්ලන්නෙපා මෝඩ නාකියා.....උපරිම හොඳින් මං මේ කියන්නේ.......මට යන්න දීපන් යකෝ..........!!"
" මේකගේ කටේ සැර....."
මූ ඒපාර පිස්සෙක් වගේ මාව ආයිමත් කොටු කරන් මගේ මූනට එබීගෙන හිනාවෙනවා........මගේ මුලු ඇඟම රිදෙනවා......තැලුන නැති තැනක් නැති තරම්.........ඇයි.....ඇයි මටම මෙහෙම වෙන්නේ.........ඇයි මේ කාලකන්නියාටම මෙහෙම වෙන්නෙ............අම්මා කියන එක හරි.....මං මහ එලවටත් මෙලවටත් වැඩක් නැති කාලකන්නියෙක්......මාව මරපන් යකෝ......මාව මරපන්......කොහොමත් මට දැන් ඉඳලා තේරුමක් නෑ......මං..........මං කොහොමද ආයි ඔපිස් යන්නේ........මං කොහොමද ගෙදර යන්නෙ........මං..........ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ.........මොන පව්කාරකමක්ද මේක.......
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
