8.බඩු හරි වගේ.....ම්...

2.5K 303 190
                                        

මටනම් දැන් මේ සුමේ හොඳටෝම ඇති........මේ මිනිහා හරකෙක්ගෙන් වගේ මගෙන් වැඩ ගන්නෙ මිතුරනි.......ඌ යන යන තැන මං යන්නත් ඕන්ස් ඒ මදිවට.....දැන් මගෙන් වෙන කවුරුත් වැඩ ගන්නෙ නෑ.........සමහරු මට නක්කලේට කියන්නේ ලොක්කගෙ මුට්ටිය කියල.......තවත් සමහරු කියන්නෙ මට ලොක්කගෙ අතවැසියා කියලා........මොනා කරන්නද මිතුරනි......මේ කුරිරු ඔපිස් එකෙන් කිසි සහනයක්නම් නෑ මට......දැන් දැන් ලොක්කා හිනාවෙලාද තරහ ගිහින්ද කියල ඔපිස් එකේ උන් අහන්නෙත් මගෙන්.......ඇයි ඉතින් මං ඔය කැබින් එකට කී ගමනක් යනවද..........

ඔහොම ඔහොම ටික ටික කාලෙ ගියා......මං ඉතින් කයි කතන්දර අහන් ලොක්කගේ දාසකම් කලා.........එදා කම්මුලෙන් ඇල්ලුවට පස්සෙ හැබැයි මට සැර කලාට අත උස්සන් ආවෙනම් නෑ........මං හිතන්නේ අර පාටියක් නිසා ලොක්කා හිටියෙ හොඳටම වැඩ වලට හිරවෙලා.......පොඩි පොඩි වැරදි වලට මිසක් ලොකු වැරදි වලට මං අහුවුනෙත් නෑ.........

.

.

.

.

.

.

අද රෑ තමා පාටිය.......ඒ උනාට උදේ ඉඳන් ඉතින් වැඩ......සති අන්තෙ කියලා අද තියන වැඩ ඔක්කොම ඉවර කරලා යන්න කිව්වා......අද මං දැනටම පස් වතාවක් බැංකු ගියා........වෙලාවට බැංකු ඔක්කෝම තියෙන්නෙ මේ ල‍ඟපාත......ලොක්කා අලුතෙන් ලොකු ප්‍රොජෙක්ට් එකක් බාර අරන් පිටරටක........මංනම් වැඩී විස්තරයක් දන්නෙ නෑ..........අපි කවුද ඉතින් ඔව්වා අපිට කියන්න......ඒ උනාට ඉතින් කියන කියන වැඩේ කරන්නනම් ඕන....බැංකු යන යන සැරේට මට පොඩි ගතමනාවක් හම්බෙනවා....වැඩිය මුකුත් නෙමේ......චොකලට් එකක්...........උගේ හිතේ මං පොඩි එකෙක් කියලද දන්නෙ නැ......දැන් මේ වෙලාවෙ මං ගාව ජාති පහක චොකලට් පහක්ම තියනවා.......මෙව්වා ඔක්කොම රට චොකලට්......ආයෙ ඉතින් කවද කන්නද......මං හොරෙන් සමීරයටත් දීලා ඔව්වා කනවා.....අහුවුනොත් එදාට බලාගමුකෝ..........

" පාරමී මෙහෙ එනවා......"

"ඔව් සර්....."

" කාටද මං මේ ෆයිල් එක දෙන්න කියලා තමුන්ට කිව්වේ......."

" රසිකා මිස්ට සර්....."

" අයිසෙ එහෙනම් මොන මගුලටද මේක අර වසන්තට ගිහින් දුන්නෙ........"

හිතාදර / HithadaraWhere stories live. Discover now