අක්කෙ හැබැය් අද ඕන වෙය් වගේ වෙනිවැල් නම්..
එතැන් සිට නැවත්තත් ,
ඔහ් .. ඔව් ඔව්..ඉතින් අක්කගෙ හෙණ වදිනවනේ මොනව නැත්තත් මට..
හරි හරි ලමය් ..ඔයාල ඕන දෙයක් කරන්න දැන් සටන ඉවර එකෙ මන් යනව වලාකුළු කන්දට මන්ත්‍රය දාන්න ඔයාල යන්න මන් මන්ත්‍රය දාල එන්නම්..
හරි ..එහෙනම්..මොකද දිශ් අද තනියම යන්නෙ මට නම් සැකය් මූ ගැන ...
ආදි ..මට ඔයාට කියන්න අමතක උනා අර බටකොල ආච්චිගෙ කොස්සවල් තුනක් ඉල්ලල තියාගන්න..
හරි..ඒට්
මොකද සල්ලි ද ආ මගෙ කාඩ් එක ගන්න ..
ආ ඔයාල රෑට කාල ඉන්නකො මන් එනකොට රෑ වෙය් ටිකක් ..මට මන්ත්‍රය දාන්න ඕන
හරි එහෙනම් කොල්ලො අපි ගියා..
(කියල දිශිව් ඊතලයක් වගේ අහසෙන් අතුරුදහන් උණේ වලාකුළු කන්ද පැත්තට )
මොනව නැතත් මට එයාව සැකය් නේද ආක්ශ්‍ය මල්ලි ..
ඔව් නුවී අක්කෙ..ඌ අද මූඩ් අවුල් ගහල ඉන්නෙ ..
ආදි ඔයා හිතන්නෙ මොකද්ද..
නෑ අක්කා ..අද අපි හොඳටම 😋 කමු ..මොකද කාඩ් එක ඌ දිලා ගියේ...
හැබැය් ඒක ත් නරකම නැහ්.. කමු කමු බන්..
අණේ බන් උඹල දෙන්නනම් කවදාවත් හැදෙන එකක් නැහැ....
අක්කෙ අපිත් හිතුවෙ ඌත් කවදාවත් හැදෙන එකක් නෑ කියලා..
..ඒත් තමන් ජීවිතේටත් වඩා ආදරේ කරපු දේවල් නැති උනාම ත් අපිත් ඒ වගේ නැති වෙලා යනව..ජීවිතේටත් වඩා ආදරේ කරපු දේවල් නැති උනාම තමන්ට තමන්වම අමතක වෙලා යන්නෙ පරණ මතක අස්සෙ වර්තමානෙ ගෙවන ගමන්..තාමත් ඌ හැදිලා නැහ්..අපි hunters ලා උනාට මිනිසුන්ටත් වඩා අපේ හිත් තුනී
(සියවසකට පෙර )
සියවසකට විතර කලින්..එයාගෙය් දිශ්ගෙය් ඒ ආදරේ අතපසු වීමකින් එක් නිමේශ්‍යකින් නැති උනා..
මන් කියන්නෙ ආදරේදි කවදාවත් අතපසුවීම් වෙන්න හොඳ නැ..නේද
ඔව් එයා ලස්සන මනුස්ස ගෑනු ලමයෙක් එයාගෙ නම..සඳු හරියට හදක් වගේ..ඩීමන් හන්ටර් කෙනෙක් අතරය් මනුස්සයෙක් අතරය් ආදරයක්..ඒක හරියන දෙයක් නෙවෙ..ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් ගෙ ආදරය ඒක හරිම අවාසනාවන්ත රාත්‍රියක්..එයලගෙ ආදරේ ට එදා මාරය මැදිහත් වෙන ඇති...ඒ කෙල්ලට මනුස්සයො ගැන ඇතිවෙන ඒ හැඟීම නිසාම ඊළඟ ආත්මේ සදාකාලිකවම ජීවත් වීමට හැකි ඩීමන් කෙනෙක් වෙන්නැති....
දිශ්..මම ඔයාට හැමදාටම ආදරේ කරන්න ඕන නිසාය් පැතුවෙ ආත්මයක්..
කරුමෙට ඔයාගෙ මාරය උනාට මන් මේ ලෝකෙට වෛර කරනව සදු..
මගේ ඇග ඇතුළෙ ආත්ම දෙකක්..එකක් ඔයාගෙ සදූ මම ..අනික ඩීමන් ලගෙ රැජින..මේ දෙකම මටපාලනය කරන්න අමාරුය්..
අපි දෙන්නගෙ ඒ ආදරේ එකම අතපසු වීම උනේ...එයාලගෙ ඒ ඔයාව නැතිකරලා දාන දවසෙම ඩාර්ක් ඩීමන් හන්ටර් ගෲප් එකේ ප්‍රධානිය මන් උණ එකද...
ඇය් ඔයාට මන් ගැන ආදරයක් තිබ්බෙම නැද්ද මාව නැති කරල දාන්න කලින්...
