ආදරෙන් ලියමි

5.2K 270 29
                                        

හිතාදර මනිත්,

හිතාදර තමයි........රෙද්ද......නාකි ගොබ්බයා......තොට....තොටනම් හොඳක් වෙන්නෙපා මංනම් කියන්නේ.......නාකි ප.......තෝ හරි කෙරුමා නේද........මෙතන.......අහිංසක කොල්ලෙක්ට අලි පාට් දැම්මම හිතේ ඇති .......හහ්!..........අනේ නාකි බූරුවා....තෝ නටපන්..තෝ නටපන් මංනම් කියන්නේ.....මං නවතිනවා.......

මීට,

පාරමී

හිතාදර / HithadaraWhere stories live. Discover now